Loading...
Loading...
Loading...
Loading...

Local And London Syllabus Science / විද්‍යාව 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා (සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන්)

Views: 169
Views: 169

0762365847

Class Size:
Individual & Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Science
Conducted By:
Prabodha Gamage
District:
Galle
Locations:
Galle
Fee:
2500
Contact No:
0762365847
Description:
Local syllabus Science (English medium and Sinhala Medium) conducted by a Science Graduate from a government university.

Grade 6 , 7 , 8 , 9 , 10 , 11

Classes are conducted-
● Home visit

Class program-
● Covering theory in time with additional appropriate images & video clips
● Discussion of past papers(School/Zonal/Provincial/GCE)
● Discussing model questions during each lesson
● Monitoring student performance by checking homework/notes
● Assisting in building up short notes & FLASH CARDS
● Complete individual attention
● Subject doubts can be cleared anytime via whatsapp

විද්‍යාව 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා. Local සහ London Syllabus (සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන්)
වසර ගණනාවක අත්දැකීම් සහිත රාජ්‍ය විශ්වවිද්‍යාලයක භෞතික විද්‍යා උපාධිධාරියක විසින් නිවසට පැමිණ තනි හෝ කණ්ඩායම් පංති පවත්වනු ලබයි.....
විද්‍යාවේ නව මංපෙත් සොයා යන ,
දුර්වලයින් දක්ෂයින් කරන , දක්ෂයින් අතිදක්ෂයින් කරන එකම පංතියට අමතන්න: 0762365847.

*විෂය කරුණු සරලව මුල සිට අවබෝධ කරවීම

*විෂය නිර්දේශය ආවරණය කිරීම

*සෑම ඒකකයක් අවසානයේදීම ඒකකයට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම

*පසුගිය ප්‍රශ්න පත්‍ර හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරිම

ඔබ මෙම ගුරුවරයා තෝරා ගත යුත්තේ ඇයි??

*උසස්පෙළ විභාගය ඉහලින් සමත්ව රාජ්‍ය විශ්ව විද්‍යාලයක භෞතික විද්‍යා උපාධියක් හදාරා තිබීම.

*පසුගිය වසර ගණනාවකම සාමාන්‍ය පෙළ සිසුන් සඳහා ඉහළ ප්‍රථිපල අත්කර දුන් ගුරුවරියක් වීම.

*නව ඉගැන්වීම් ක්‍රමවේදය ඔස්සේ සාම්ප්‍රදායික ඉගෙනගැනීමේ ක්‍රමවේදයට ඔබ්බෙන් තාර්කික ඉගෙන ගැනීමකට යොමු කිරීම.

*විෂය පථයට පමණක් සීමා නොවී විද්‍යාව ප්‍රායෝගිකව භාවිත වන අවස්ථා සලකමින් සිසුවා ඉගෙනගැනීමට උනන්දු කරවීම.

සිසුන්ගේ පූර්ණ වගකීම භාර ගනු ලැබේ.
සාම්ප්‍රදායික ඉගෙන ගැනීමේ ක්‍රමවේදයෙන් ඔබ්බට...........

Local syllabus Science (English medium and Sinhala Medium) conducted by a Science Graduate from a government university.

Grade 6 , 7 , 8 , 9 , 10 , 11

Classes are conducted-
● Home visit

Class program-
● Covering theory in time with additional appropriate images & video clips
● Discussion of past papers(School/Zonal/Provincial/GCE)
● Discussing model questions during each lesson
● Monitoring student performance by checking homework/notes
● Assisting in building up short notes & FLASH CARDS
● Complete individual attention
● Subject doubts can be cleared anytime via whatsapp
Published On:
2024-04-16 12:06PM
Images: (click to enlarge)

 Similar Classes in Galle

English Medium Science O/L

Galle

English Medium Science O/L
Description : English medium Science Classes G.C.E. O/L Theory with lesson wise revision Conduct by government school teacher
Conducted By : Pathumi Liyanage. Bsc (Hon)
Contact : 071 4845756

Published On : 2024-12-11 01:53PM

සංකිර්ණ විද්‍යාව සරලවම

Galle

සංකිර්ණ විද්‍යාව සරලවම
Description : සංකිර්ණ විද්‍යාව සරලවම මුල සිටම 6 සිට 11 වසර දක්වා පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව, පෙරහුරු ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ඇතුළත් ව
Conducted By : Graduate Government School teacher
Contact : 0766356165

Published On : 2024-12-01 10:07AM

SCIENCE Classes

Galle

SCIENCE classes
Description : English medium / sinhala medium Science Homevisiting and open classes 5 years teaching experience ❤ Rajarata University 0712718939 Near Galle town
Conducted By : Adhya Gunasekara ( chuti teacher )
Contact : 0712718939

Published On : 2024-10-28 11:46AM

විද්‍යාව

Galle

විද්‍යාව
Description : 6,7 හා 8 ශ්‍රේණි සඳහා විද්‍යාව (Online Zoom Individual Class) 03 වන වාරයට ඒකක ආරම්බ කල හැක. නැතහොත් ඒකක කිහිපයක් හෝ මුල සිටම විද්‍යාව පාඩම් ආරම්භ කළ හැක. කෙටි සටහන්, වාර විභාග ප්‍රශ්න, පළාත් ප්‍රශ්න පත්‍ර ඒකකයෙන් එකකයට සාකච්ඡා කෙරේ. මතක තබා ගැනීම පහසු වීමට සියලුම සටහන් ලියවනු ලැබේ. අවශ්‍ය නම් නිබන්ධනත් ලබ...
Read more...
Conducted By : සදමාලී ටීචර්
Contact : 0756334999

Published On : 2024-08-30 07:54AM

සාමාන්‍ය පෙල විද්‍යාව

Galle

සාමාන්‍ය පෙල විද්‍යාව
Description : මැජික් නොවන science මුල සිට සරලව. කිසිදු මූලික දැනුමක් අවශය නොවේ. මෙහෙයවීම රාජ්‍ය විශ්ව විද්‍යාල සිසුවෙකු විසින්. එක් එක් පාඩම් ඒකක අවසානයේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම. ගාල්ල අවට තනි හෝ කන්ඩායම් පන්ති.
Conducted By : නවෝද් ශංකන
Contact : 0771633090

Published On : 2024-08-25 06:17PM

 More Classes...

 ⇨ Science classes in Galle
 ⇨ O/L (Grade 6-11) classes in Galle
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...