විද්‍යාව - Science (Revision/Theory)
Views: 56
☏
0787590819
Class Size:
Individual & Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Science
Conducted By:
අසංක පුමුදිත
District:
Gampaha
Locations:
Biyagama, Delgoda, Divulapitiya, Dompe, Gampaha, Ganemulla, Ja-Ela, Kadawatha, Kandana, Katunayake, Kelaniya, Kiribathgoda, Minuwangoda, Mirigama, Negombo, Nittambuwa, Ragama, Veyangoda, Wattala, Weliweriya
Fee:
600.00
Contact No:
0787590819
Description:
විද්‍යාව පාඩම් මිස් උනාද?
පිලිවලට කවර් කරේ නෑද්ද?
පාඩම් කරාට මතකත් නෑ නේද?
ගණන් හදාගන්න, ප්‍රශ්න වලට උත්තර ලියන්න බැරිද ?
පොත් පුරෝලා තිබ්බට ඔලුවේ මුකුත්ම නැ නේද?
එන්න, අපි මුල ඉදන්ම පටන් ගමු...
11 වසර සිසුන් සදහා 10 හා 11 වසර ආවරණය වන පරිදි පුනරීක්ෂණ සින්හල හා ඉන්ග්‍රීසී මාද්‍ය zoom හරහා online, Home visits පංති.
මැජික් හාස්කම් නැහැ. මුල ඉදන් අගට විෂය උගන්වන, දෙපාරක් revision කරන, වැඩියේනම Past papers, Unit Papers, Model Papers කරන නිසා ඕනේම මට්ටමක ළමයෙක්ට විෂය මතක හිටිනවා.
හැබැයි, පොඩි වෙනසක් තියනවා. මම උගන්වන්නේ ඔලුවට මිසක් පොත් වලට නෙවේ. ඒ නිසා කියන දේවල් හරියට කරොත් පැය ගනන් පාඩම් කරන් ඵලදායි නැති විදියට මහන්සි වෙන්න ඔනෙ නැහැ. අනිත් විශයනුත් කරගන්න වෙලාව ලැබෙනවා.
හැම අවුරුදදේම A හා B ප්‍රතිපල 90%කට වඩා ලබාදුන් ගුරුවරයෙක්.
විෂය මුකුත්ම බැරි උනත්, කැපවීමක් කරන්න පුළුවන් නම්, ඔයාව දිනවලා දෙන්න මට පුළුවන්.
මතක තියාගන්න, ඔයා ඵලදායි ලෙස වැඩ නොකරන හැම තප්පරේම
ඔයාගේ හීන ඈතට යනවා.

Published On:
2024-04-23 11:48PM
Similar Classes in Gampaha
Science Class
Gampaha
Description :
Classes for Tamil & English Medium Students
Subjects: Mathematics, Science, ICT
✅ Experienced teacher with proven results
✅ Engaging teaching style for better understanding
✅ Flexible timings to suit your schedule
📈 Guaranteed improvement in grades!
Call now to book your slot! 📞
Conducted By : Ms.Harishka
Contact : 0771371562 & 0706413832
Published On : 2024-11-10 12:00AM10, 11 ශ්‍රේණි සඳහා විද්‍යාව .
Gampaha
Description :
විසි වසරක ප්‍රවීණත්වය තුළින් සැමට A සාමාර්ථයක් . සිද්ධාන්ත, ප්‍රශ්නපත්‍ර පන්ති. නිරවුල් ඉගැන්වීම.
Conducted By : මංජුල සර්
Contact : 0775032845
Published On : 2024-11-06 05:35PMවිද්‍යාව සහ ගණිතය තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති
Gampaha
Description :
Science and Mathematics, English medium (Local syllabus), Sinhala medium classes. Conducted by a 5 years of experienced tutor. Individual & small group classes. Let's learn by understanding, but don't by heart...
Conducted By : Mr.Shenuka Lakmin
Contact : 0758736572
Published On : 2024-11-02 08:07PMවිද්‍යාව ඔබේ නිවසටම ... විද්‍යාව විද්‍යාත්මකව ඉගෙනගන්න ..
Gampaha
Description :
මුලසිට සිට සරලව . සම්පූර්ණ විශය නීර්දේශය ආවරණය වන පරිදි සිදු කරන ක්රමානුකූල ඉගැන්වීම් රටාව ඔස්සේ ඔබගේ දරුවාගෙ දැනුම වැඩි දියුණු කරනු ලැබේ .
Conducted By : S.A.N.D. Samarakoon
Contact : 075922143
Published On : 2024-11-02 05:39PMScience Classes (Sinhala Medium)
Gampaha
Description :
Are you ready to dive into the world of science? Whether you're a complete beginner or looking to build on existing knowledge, our class is designed to guide you every step of the way.
Conducted By : Sahan Sachintha De Silva
Contact : 0767010686
Published On : 2024-11-01 03:23PMMore Classes...
⇨ Science classes in Gampaha⇨ O/L (Grade 6-11) classes in Gampaha