Loading...
Loading...
Loading...
Loading...

Sinhala O/L, A/L, සිංහල සාහිත්‍ය රසාස්වාදය Grade 10, 11

Views: 200

/

0703072295

Class Size:
Individual & Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Sinhala Language and Literature
Conducted By:
බස්නාහිර පළාත් ජාතික පාසල් ගුරුවරියකි
District:
ONLINE
Phone:
0703072295
Description:
* වසර 18කට නොඅඩු පළපුරුද්දක් ඇති, බස්නාහිර පළාත් ජාතික පාසල් ගුරුවරියක් විසින් සියලුම පන්ති මෙහෙයවනු ලැබේ.

* 10, 11 ශ්‍රේණි ඇතුළුව සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය රසාස්වාදය විෂය (දෙවන කාණ්ඩයේ විෂයකි) සඳහා Online (zoom) පන්ති පවත්වනු ලැබේ.

* 6, 7, 8, 9, 10, 11, 12, 13 ශ්‍රේණි ඇතුළුව අ. පො. ස. සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ සිංහල විෂය සඳහා ද Online (zoom) පන්ති පවත්වනු ලැබේ.

* ගැඹුරු සිංහල ව්‍යාකරණ පවා ඉතා පැහැදිලිව, සරළව සහ උදාහරණ සහිතව උගන්වනු ලැබේ.

* පසුගිය විභාග ප්‍රශ්න මගින් නිවැරදිව පිළිතුරු ලියන ආකාරය උගන්වන අතර විචාර සහ රසාස්වාදය ප්‍රශ්න සඳහා නිවැරදිව පිළිතුරු ලියන ආකාරය ඉගැන්වේ.

* සියලුම දරුවන්ට විශේෂ අභ්‍යාස තුලින් ප්‍රශ්නපත්‍ර වලට පිළිතුරු ලිවීමට සහ උපරිම ලකුණු ලබාගැනීමට පුහුණුව ලබාදේ.

* දිවයිනේ සිසු දරු දැරියන් අති විශාල ප්‍රමාණයකට A ප්‍රතිඵල දායාදකළ පන්තියකි.

* පළමු දින පන්තියට නොමිළේ සහභාගි වී ඔබම මෙම පන්තියේ වෙනස වටහාගන්න.


පන්ති සඳහා වේලාවන් වෙන්කරවා ගැනීමට සහ වැඩි විස්තර සඳහා අමතන්න.
Voice/ WhatsApp: 070 3 072 295


Qualifications:
ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි ප්‍රථම පන්ති ගෞරව (කැලණිය), පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා (කොළඹ)
B. A. Hons. (Sinhala) 1st Class (Kelaniya).
Postgraduate Diploma in Education (Colombo).
Published On:
2024-05-06 09:54AM
Images: (click to enlarge)

 Similar ONLINE Classes

සිංහල භාෂාව හා ව්‍යාකරණ / සිංහල සාහිත්‍ය රසාස්වාදය

ONLINE

සිංහල භාෂාව හා ව්‍යාකරණ / සිංහල සාහිත්‍ය රසාස්වාදය
Description : සිංහල භාෂාව හා ව්‍යාකරණ ඉගෙනීම ඔබට අපහසුයිද ? සාහිත්‍යය රස විඳීම,විචාර ලිවීම අපහසුයිද ? සිංහල සාහිත්‍යය හා රසාස්වාදය අමතර විෂයක් ලෙස ඉගෙන ගන්නවාද ? 2025 වසරට නව පන්ති ආරම්භය හා බඳවා ගැනීම් දැන් සිදු කෙරේ. 1.ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම. 2.රචනා හා විචාර ලිවීමට පුහුණු කිරිම. 3.ව්‍යාකරණ සම්බන්...
Read more...
Conducted By : Miss Dinithi Peiris
0787981645
94787981645
Published On : 2025-01-15 04:59PM

7 ශ්‍රේණිය නවතම කණ්ඩායම් පන්ති

ONLINE

7 ශ්‍රේණිය නවතම කණ්ඩායම් පන්ති
Description : 7 ශ්‍රේණිය සිංහල භාෂාව නව කණ්ඩායම් පන්ති ආරම්භය 2025-01-20 සදුදා දින සවස 6-8 මෙහෙයවීම : රජයේ පිළිතුරුපත් පරීක්ෂක ගුරු මහත්මියක් විසිනි. ජනවාරි මාසය free සම්බන්ධ විය හැක.. පහත ලින්ක් 1 හරහා whatsapp කණ්ඩායම වෙත ඔබට සම්බන්ධ විය හැක. https://chat.whatsapp.com/LYv4175JktY0Yp6O3jAPeh
Conducted By : A.P.G Hansamali
0701019546 /0786188384
94786188384
Published On : 2025-01-15 12:14PM

The Best Online Tutor For Sinhala

ONLINE

The best online tutor for Sinhala
Description : What you get from our class: Student friendly environment, Individual attention, Greator knowledge and passionate learning
Conducted By : Ms.Anjula Samarakoon
0724355776
94724355776
Published On : 2025-01-14 09:14PM

OL #exam Oriented Sinhala Paper Class

ONLINE

OL #exam oriented Sinhala Paper class
Description : ලබන මාර්තු මාසයේ පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගත් සිංහල අනුමාන ප්‍රශ්න පත්‍ර. #ONLINE පංතිය. #OLevel #exam #Sinhala සහභාගිවන දිනයට පමණක් ගෙවීම් කල හැකිය.
Conducted By : Ruvini Senarathna
0722249007
94722249007
Published On : 2025-01-14 11:49AM

අපේ සිංහල පන්තිය

ONLINE

අපේ සිංහල පන්තිය
Description : නුගේගොඩ සුජාතා බාලිකා විද්‍යාලයේ ගුරුවරියක විසින් පන්ති මෙහෙයවයි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ද සමගින් සියලුම විෂය නිර්දේශය ආවරණය කරයි වැඩි විස්තර සදහා අමතන්න 0717287772
Conducted By : Ms.Rangika Ruwanpathirana
0717287772
94717287772
Published On : 2025-01-11 10:17AM

 More Classes...

 ⇨ Sinhala Language and Literature classes (ONLINE)
 ⇨ O/L (Grade 6-11) classes (ONLINE)
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...