Loading...
Loading...
Loading...
Loading...

UI / UX Design Specialization - 4 Course Series / Class

Views: 64
Views: 64

0772972066

Class Size:
Individual & Group
Class Section:
Other
Conducted By:
mohan ranasinghe
District:
ONLINE
Fee:
2000
Contact No:
0772972066
Description:
UI / UX Design Specialization - 4 course series
User interface and user experience design is a high-demand field, but the skills and knowledge you will learn in this Specialization are applicable to a wide variety of careers, from marketing to web design to human-computer interaction.
Contact 077 29 720 66
---------------------------------------------------------
මොකක්ද මේ UI/UX design කියන්නේ : ඇයි මේක මෙච්චර Demand ?
UI (user interface design) UX (user experience) නිර්මාණය වෙබ් අඩවි, ජංගම යෙදුම් සහ මෘදුකාංග වැනි ඩිජිටල් නිෂ්පාදන නිර්මාණය කිරීමේ දී (Interface Design)කිරීමට ඉවහල් වන වැදගත් අංග දෙකකි. ඒ කියන්නේ ඔබ Web Designer කෙනෙක් හරි Graphic designer කෙනෙකු වෙන්න කැමැති හෝ දැන් හදාරමින් සිටීනම් මෙම අංග දැනුවත් වීම සහ මනා අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් වේ .
මෙම ක්ෂේත්‍රවලට දැනුම් ඇති අයට අද ලෝකයේ විශාල මිලක් නියම කිරීම සහ ලෝකයේ ඉහලම චේතනයක් ලබාගත හැකි රැකියාවක් වීමනිසා .. UI/UX Engineer කෙනෙක් වෙන්න. කරන්න ඔයාට මේ Skill ගොඩක් වටිනවා
Web designer හරි Graphic designer,හරි එදිනෙදා ජීවිතේ සමහර අවස්ථා මෙම concept අද ලෝකයේ නැතිවම බැරි දෙයක්වැඩි දුරටත් ඉගෙනගන්න මෙම පාඨමාලාව එක්ක එකතු වෙන්න. ✌ 💯
එ සදහා මනා පුහුණුවක් මෙන්ම දෙස්විදෙස් වෙබ් අඩවි නිර්මාණය පිලිබඳ මනා අත්දැකීම් සපිරි අයකෙකුගෙන් පුහුණුව ලබා ගැනීම ඉතා ම ප්‍රායෝගික මෙන්ම වැදගත් වේ.
පළමු දවස සම්පූර්ණයෙන්ම නොමිලේ .✌
මෙය හුදෙක් ප්‍රායෝගික පුහුණු වැඩසටහන් මාලාවක් වන අතර කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර අප විසින් මුල සිටම දැනුම ලබා දෙනු ලැබේ.
☆ මෙහෙයවීම :
වසර 15කට වැඩි වෘත්තීයමය වශයෙන් ලංකාවේ මෙන්ම විදේශීය සමාගම සමග සම්බන්ධ වී මනා ප්‍රායෝගික දැනුමක් ඇති වෘත්තිකයෙක් විසින් මෙහෙයවයි.
☆ මෙය කුමන අය සඳහා ද
-පාසල් විෂය නිර්දේශයට අමතරව පරිගනක ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වීමට කැමති සදහා
-ඔවුන්ගේ වර්තමාන රැකියා භූමිකාවේ සිට UI/UX field මාරු වීමට කැමති ඕනෑම අයෙක්.
-වඩාත් ආකර්ෂණීය පද්ධති සැලසුම් කිරීම සඳහා ශිල්පීය ක්‍රම ඉගෙන ගැනීමට කැමති මෘදුකාංග සංවර්ධකයින්.
-Graphic designers
-Website designers
-Interface designers
-වඩාත් ඵලදායී වෙබ් අඩවි සහ ජංගම අඩවි සෑදීමට කැමති ඕනෑම කෙනෙකුට
☆ ඔබ මෙමගින් ඉගෙන ගන්නේ මොනවාද ?
User Research
Information Architecture:
Wireframing and Prototyping
Visual Design
Interaction Design
Usability Testing
Accessibility
Mobile Design/ Web interface design
Responsive Design
User Interface (UI) Patterns
many more..
☆ සීමිත ප්‍රමාණයක් පමණක් සහභාගී කර ගන්නා බැවින් දුරකථන ඇමතුමක් ලබා දී ඔබේ අසුන අදම වෙන් කරවා ගන්න
Course එකට ලියාපදිංචි වෙන හැමෝටම Fiverr Course එක නොමිලේ...
සෑම පන්තියකම Video Recodings ලැබෙනවා. PDF Notes ලබා දෙනවා
📅 පාඨමාලා කාලය - මාස 4යි
දැනුමට ආයෝජනය කරන්න දෙපාරක් හිතන්න එපා ඒ වගේම වගේම දැනුම ලබාගන්න හරි තැන තෝරගන්නත් ආයෙ හිතන්න දෙයක් නැහැ ඇවිල්ලා ඉන්නේ හරිම තැනට ..👆🏻
☆ අවශ්‍යතා :
ඔබ සතුව පරිගණකයක් (Laptop) තිබීම මහත් රුකුලක් වේ .
කිසිඳු මූලික දැනුමක් අපේක්ෂා නොකෙරේ.
සියලුම දැනුම වැඩසටහන් මාලාව ඔස්සේ ලබාදෙනු ලැබේ
☆ ස්ථානය | THE MOST PREFERRED TUITION CENTER IN TOWN
Step way Institute - Homagama | Contact 077 29 720 66
හෝමාගම විල්ෆෙර්ඩ් සේනානායක ක්‍රීඩාංගණය ඉදිරිපි☆
https://www.facebook.com/stepwayICT/
Published On:
2024-05-11 09:27AM
Images: (click to enlarge)

 Similar ONLINE Classes

ENGLISH LANGUAGE COUNSELLING

ONLINE

ENGLISH LANGUAGE COUNSELLING
Description : this is a counselling session then online class help sinhala students to speak and learn english.
Conducted By : VINDYA
Contact : 0750423755

Published On : 2024-11-17 09:59PM

Webinar Series On Special Needs Education

ONLINE

Webinar series on Special Needs Education
Description : We are excited to announce our Webinar Series on Education Therapy for Special needs, designed for teachers, parents, and anyone interested in enhancing their understanding of special needs education. *What to Expect:* - Expert Insights: Learn from over 5 years of experience in the field. - Practical Knowledge: Strategies to boost academic performance and track progress. - Individualized Education Plans (IEP): Tips on creating and using IEPs effectively - Free Resources: Access helpful ...
Read more...
Conducted By : Visting Lecturer
Contact : 0710113421

Published On : 2024-11-15 11:25AM

Quran Recitation Class For Beginners

ONLINE

Quran Recitation Class for Beginners
Description : Ever wanted to recite the Quran but don’t know where to start? Our Qur’an Recitation Basics course is here for you! This beginner-friendly class will take you from zero to confidently reciting with Tajweed in no time. 🎉 What to Expect: ✨ Step-by-step guidance for absolute beginners ✨ Engaging and interactive sessions ✨ A supportive environment where everyone’s welcome ✨ Limited slots to ensure a personalized experience 📅 Starting: First weekend of December ⏰ Time...
Read more...
Conducted By : The HIFDH Hub
Contact : ‪+234 906 852 9508‬

Published On : 2024-11-14 02:08PM

UK HND In Sports Management

ONLINE

UK HND in  Sports Management
Description : Course Overview The Advanced Diploma in Sports Management is an 18-month program designed to provide students with a comprehensive understanding of the sports industry and develop essential management skills for sports organizations, events, and facilities. This course combines theoretical knowledge and practical experience, equipping students with the tools necessary to thrive in the dynamic field of sports management. Throughout the program, students will delve into various aspects of sports ...
Read more...
Conducted By : British Graduate School of Business (BGS)
Contact : +94769223741

Published On : 2024-11-09 02:34PM

Online English Medium - Buddhism Class

ONLINE

Online English Medium - Buddhism Class
Description : We have started a new class series for School religion subject Buddhism. We will start evening class for grade 1-2, grade 3,4,5, grade 6,7,8 group classes for new academic year 2025.learning Buddhism English medium will enhance your child's language skills as well as well behaviour among the students. Call us to register. 0768806841 0762659580
Conducted By : Nisha Gamage
Contact : 0762659580

Published On : 2024-11-09 11:10AM

 More Classes...

 ⇨ Other classes (ONLINE)
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...