Loading...
Loading...
Loading...
Loading...

Japanese Classes

Views: 201
Views: 201

0771313031

Class Size:
Individual & Group
Class Section:
Languages
Class Subject:
Japanese
Conducted By:
OKINI GLOBAL
District:
ONLINE
Fee:
5000
Contact No:
0771313031
Description:
ජපන් භාෂා පන්ති, ජපන් විසා අයදුම් එකම ස්ථානයකින්!

米 ජපන් භාෂාව ඉගෙනගෙන ජපානයේ වැඩිදුර අධ්‍යාපනයට අවස්ථා. ZOOM මගින් ජපන් මුල සිට සරලව ඉගැන්වීම්, ලිවිම කියවීම සවන්දීම පමණක් නොව භාෂාව කතා කිරීමටද පුහුණු කරනු ඇත ඉගෙනීම් උපකරණ, පෙළපොත් ජපානයෙන් ලබාදේ.

米 ජපානයේ ජපන් භාෂා පාසලක ඇතුලත්වීමට වරම්. උසස් පෙළ සමත්, N5 විභාය සමත්ව ශිෂ්‍ය වීසා අයදුම් කරන්න.
අර්ධකාලීන රැකියා, නේවාසික පහසුකම් සමග.
ඉගෙනීමෙන් අනතුරුව රැකියාවක් සොයා ගැනීමට, සමාගමක් ආරම්බ කිරීමට, පවුල් වීසා අයදුම් කිරීමට අවශ්‍ය සියලු උපදෙස්.

米 ජපනයේ වෙසෙන, ඕනෑම ජපන් වීසා වර්ගයක් පිළිබද මනා දැනුමක් ඇති ලාංකික ගුරුවරික් විසින් මෙහෙයවීම්.

අප හා සම්බන්ද වීමට අදම අමතන්න, WhatsApp මගින් පණිවිඩයක් එවන්න
+94 77 131 30 31
Published On:
2024-05-14 02:05PM
Images: (click to enlarge)

 Similar ONLINE Classes

Chinese & Japanese For Everyone

ONLINE

Chinese & Japanese for Everyone
Description : Chinese & Japanese Classes for Everyone 甜甜的中文和日本语 Online Classes for kids/ Adults/ Students Goals Japanese Classes for A/L JLPT Chinese Classes for A/L HSk For more Detail Contact through WhatsApp +94767642644
Conducted By : T.S. Jayamal
Contact : +94767642644

Published On : 2024-12-01 01:56PM

Japanese Class

ONLINE

Japanese Class
Description : ජපන් භාෂාවට කැමති ඔබ සියළු දෙනා වෙත
Conducted By : Hansika Weerasingha
Contact : 0755316873

Published On : 2024-11-29 04:18PM

JLPT/NAT 5 - ONLINE CLASS

ONLINE

JLPT/NAT 5 - ONLINE CLASS
Description : ජපන් භාෂා N5 (JLPT/NAT) පන්තිය දෙසැම්බර් මස 6 ආරම්භ වේ. 🔴පළමු දින 3 නොමිලේ සහභාගි විය හැක. 🔴 ඉලක්ක විභාගය - NAT 5 FEBRUARY 🔴Student visa, SSW visa, Training visa හා Job visa යෑමට බලාපොරොත්තු වන සිසුන් සඳහා. 🔴අප හා එක්ව STUDENT VISA අයැදුම් කි�...
Read more...
Conducted By : Ms. Bhagya Vithanage
Contact : 076-1927680

Published On : 2024-11-28 08:52AM

Japanese Centre

ONLINE

Japanese Centre
Description : ● Able to teach Japanese with an understable manner. ● From grade 6 to 11. ● JLPT N5 ●For beginners. ● English, Sinhala and Tamil medium ● Paper discussion,model papers,past papers and other activities will be done.
Conducted By : Japanese teacher
Contact : 0757266836

Published On : 2024-11-26 03:52PM

JLPT N3

ONLINE

JLPT N3
Description : 🔸For JLPT N3 , July 2025. 🔸Grammar , Vocabulary and Kanji needed for the exam will be covered. 🔸 Reading , Listening and Practice Paper Discussion . 🔸2 Mock tests at the end of the course. Conducted by , Pulasthi Dhanuja . (JLPT N2, Undergraduate at University of Peradeniya.)
Conducted By : Pulasthi Mallikaarachchi
Contact : 0764983956

Published On : 2024-11-20 02:58PM

 More Classes...

 ⇨ Japanese classes (ONLINE)
 ⇨ Languages classes (ONLINE)
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...