2026 A/L Combined Maths
Views: 77
☏
0717616359
Class Size:
Group
Class Section:
A/L - Science (Local)
Class Subject:
Combined Maths
Conducted By:
Shanil Perera, B.Sc. Engineering
District:
Kalutara
Locations:
Alutgama, Bandaragama, Beruwala, Horana, Ingiriya, Kalutara, Matugama, Panadura, Wadduwa
Fee:
2500
Contact No:
0717616359
Description:
2026 A/L Combined Maths සිංහල මාධ්‍යය "මොරටු යන්න මොරටුවෙන්"
ඉන්ජිනේරු ගණිත ගුරු දැන් කළුතරදී (සත්මා - උතුරු කළුතර, තිස්ස විද්‍යාලය අසල)
• ඉංජිනේරු, අධ්‍යාපන උපාධිලත්, ක්ශේත්‍රයේ අත්දැකීම් බහුල ගුරුවරයෙකි.
• කොළඹ ප්‍රධාන කාන්තා පාසැලක සංයුක්ත ගණිත ඉංග්‍රීසි මාධ්‍යය ආචාර්යවරයාද වේ.
• පාඨමාලාව ඇරඹෙන්නේ "පදනම් පාඨමාලාව" සමගිනි. ඒ හරහා සාමාන්‍ය පෙළ දක්වා උගත් ගණිතය ක්‍රමානුකූලව උසස් පෙළ සංයුක්ත ගණිතය සදහා අවශ්‍ය වන ලෙස සකසනු ලැබේ. (සුළු කිරීම්, ගණනය කිරීම්, ගණිත උපක්‍රම, කාල කළමණාකරණය ඇතුළුව)
• සිද්ධාන්ත සම්පූර්ණයෙන් පැහැදිලිව ඉගැන්වීම මෙන්ම මාසික පරීක්ශණද, පාසැල් වාර විභාග සාකච්ජාද (කළුතර, කොළඹ, මාතර, ගම්පහ, යාපනය දිස්ත්‍රික්ක) ඇතුළු බොහෝ සැලසුම් පාඨමාලාව තුල අන්තර්ගත වේ.
මෙම සංයුක්ත ගණිත පාඨමාලාව, වසර ගණනක් තිස්සේ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය දරුවන් බොහෝමයක් හදාරා සාර්ථක ප්‍රතිඵල ලබාගත්, ඉන්ජිනේරුවෙක් වීමට සිහින මවන, ගණිතයට ආදරය කරන ඔබගේ දරුවා සහභාගී විය යුතුම පාඨමාලාවකි.
ඉන්ජිනේරු ගණිත ගුරු. ශානිල් පෙරේරා (Bachelor in Engineering, Education)
ලියාපදිංචි වීම සදහා Whatsapp කරන්න/ අමතන්න.
ගුරුවරයා - 071 761 6359
සත්මා ආයතනය - 078 162 9970

Published On:
2024-05-17 06:21AM
Similar Classes in Kalutara
Combined Maths
Kalutara
Description :
පානදුර, වාද්දුව,බණ්ඩාරගම, මොරටුව අවට නිවසට පැමිණ තනි හෝ කණ්ඩායම් පන්ති සිදුකරයි.
Conducted By : School Teacher Sudesh Chanaka
Contact : 071 21 85 996
Published On : 2024-11-20 08:43PMCombined Maths
Kalutara
Description :
විශ්වවිද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවයි..තනි හෝ කණ්ඩායම්.. Sinhala/ English Mediums..
Conducted By : WH Naveen
Contact : 0769717657
Published On : 2024-10-14 03:21PMA/L Combined Maths
Kalutara
Description :
Come to learn, apply to conquer with the best in teaching A/L Combined Maths, The Engineering Math Tutor, a Graduate from University of Moratuwa and a Graduate in Education too. A/L Combined Maths teacher of reputed school in Colombo.
Get registered today for your class. Individual or small group.
Home visits around Kalutara and Colombo
Call/ Whatsapp for further details
Conducted By : Shanil Perera, B.Sc. Engineering
Contact : 717616359
Published On : 2024-10-11 12:21PMAL COMBINED MATHS PAPER AND REVISION CLASS
Kalutara
Description :
I WILL BE TEACHING COMBINED MATHS FOR LOCAL A/L STUDENTS AND MATHEMATICS FOR LOCAL O/L STUDENTS.
I AM AN AL STUDENT WHO GOT 3A IN PHYSICAL SCIENCE STREAM.(2023 A/L,DISTRICT RANK-16).
PROPER UNDERSTANDING OF THEORY ,PAST PAER QUESTIONS,TERM TEST PAPERS AND A LOT OF SUMS WILL BE DISCUSSED IN MY CLASS.
BOTH THE PAPER CLASS AND THEORY CLASS WILL BE CONDUCTED AT A REASONABLE PRICE.
Conducted By : Tharuka De Silva
Contact : 0703907926
Published On : 2024-08-01 08:18PMCombined Maths
Kalutara
Description :
Combined maths or physics clz
Conducted By : Prasad weerasekara
Contact : 0775554102
Published On : 2024-07-17 09:02PMMore Classes...
⇨ Combined Maths classes in Kalutara⇨ A/L - Science (Local) classes in Kalutara