Loading...
Loading...
Loading...
Loading...

2026 A/L ECONOMICS

Views: 130
Views: 130

0764839221

Class Size:
Individual & Group
Class Section:
A/L - Commerce (Local)
Class Subject:
Economics
Conducted By:
විශ්ව ධනංජය B.A(Hons),Econ(Sp),University of Ruhuna (UG)
District:
Galle
Locations:
Ahangama, Ambalangoda, Baddegama, Batapola, Bentota, Elpitiya, Galle, Hikkaduwa, Karapitiya
Fee:
Contact
Contact No:
0764839221
Description:
⭕ 💯 ඩැඩිම සිසු පිරිසකගේ හොදම Econ පන්තිය......2026 උසස් පෙළ
⭕ 💯 වාණිජ / කලා විෂය දාරාවන් හදාරන දරුවන් වෙනුවෙන් හොදම
Econ class එකෙන් ඔබට,....

👉 සෑම ඒකකයට ම අදාළව නිබන්දන ලබා දීම
👉 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම සහ MCQ සාකච්ඡා කිරිම
👉 සෑම ඒකකයක් අවසානයේ spot Text ප්‍රශ්න පත්‍ර ලියවීම
👉 සෑම ඒකකයට ම අදාල ව MCQ BOOK එකක් ලබා දීම ( 200 MCQ )
👉 රචනා ප්‍රශ්න වලට පිළිතුරු ලියන ආකාරය සරල ක්‍රම මගින් ආවරණය කිරිම
👉 විභාගයට පෙර Repeat Theory හරහා නැවත පාඩම් ඒකක සාකච්ඡා කිරිම
👉 විභාගයට මාස 03 කට පෙර විෂය නිර්දේශය ම අවසන් කිරීම
👉 සෑම සිසුවෙක් ම කෙරෙහි ම විශේෂ අවධානයක් යොමු කරන නිසා පන්තියට සම්බන්ධ වන සිසුන් සියල්ලට ම විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකි පන්තියකි


⭕ ඔබේ සරසවි සිහිනය සැබෑ කරන 2026 ඔබේ අසුන වෙන් කර ගන්න.....
Published On:
2024-05-25 11:39PM
Images: (click to enlarge)

Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...