තාක්ෂණවේදය සඳහා විද්‍යාව - SFT(Online/Physical)
Views: 77
☏
0787590819
Class Size:
Individual & Group
Class Section:
A/L - Technology (Local)
Class Subject:
Science for Technology
Conducted By:
අසංක පුමුදිත
District:
Gampaha
Locations:
Biyagama, Delgoda, Divulapitiya, Dompe, Gampaha, Ganemulla, Ja-Ela, Kadawatha, Kandana, Katunayake, Kelaniya, Kiribathgoda, Minuwangoda, Mirigama, Negombo, Nittambuwa, Ragama, Veyangoda, Wattala, Weliweriya
Fee:
2500.00
Contact No:
0787590819
Description:
ඔබ දන්නවාද SFT සඳහා A හා B ලබා ගැනීමේ ප්‍රතිශතය 10%කටත් වඩා අඩු බව ?
නමුත් පසුගිය වසර වල අපේ group class වලට සහභාගි වූ සිසුන්ගේ A හා B ලබා ගැනීමේ ප්‍රතිශතය 50% ක් ඉක්මවූ අතර individual පංති වලට සහභාගි වූ සිසුන්ගේ A හා B ලබා ගැනීමේ ප්‍රතිශතය 80% ක් ඉක්මවා ඇත.
ලමයි දහස් ගනන් ඉන්න පංති වලට ගියාට ගණන් හදාගන්න, ප්‍රශ්න වලට උත්තර ලියන්න බැ නේද?
හිත හදන ලස්සන කතා ඇහුවට, පාට පාට ටියුට් පුරෝලා තිබ්බට ඔලුවේ මුකුත්ම නැ නේද?
විෂය මුකුත්ම බැරි උනත් ඇත්තටම SFT ගොඩ දා ගන්න ඕනේද?
2026,2025 සහ 2024 අලුත් online කණ්ඩායම් පංති පටන් ගන්නවා. දවසක් සහභාගි වෙලා බලන්න. මන් ගාව තියනවා ලස්සන වැඩ සටහනක්.
Group class එකට ලමයි 06ක් විතරයි ගන්නේ. හේතුව තමා හැමෝටම තනි තනි අවධානය දීලා හොඳම ප්‍රතිඵලයකට හදාගන්න එක.
අවශ්‍ය කෙනෙක්ට individual class පටන් ගන්න පුළුවන්.
මුල ඉදන් අගට විෂය උගන්වල, revision කරනවා. Past papers, unit test, model papers වැඩියෙන්ම කරලා දෙනවා.
හැබැයි, පොඩි වෙනසක් තියනවා. මම උගන්වන්නේ ඔලුවට මිසක් පොත් වලට නෙවේ.
මාත් ඔයාලා වගේම ලොකු කැපවීමක් කරලා Tech වලින් ලංකාවේ හොදම ප්‍රතිපල අරගෙන අවුරුදු 05 ක් තිස්සේ මම ගිය පාරේම ළමයිව එක්කන් යන ගුරුවරයෙක්.
විෂය මුකුත්ම බැරි උනත්, කැපවීමක් කරන්න පුළුවන් නම්, ඔයාව දිනවලා දෙන්න මට පුළුවන්.
මතක තියාගන්න, ඔයා පලදායි ලෙස වැඩ නොකරන හැම තප්පරේම ඔයාගේ හීන ඈතට යනවා.

Published On:
2024-05-27 11:06AM
Similar Classes in Gampaha
Science For Technology 25
Gampaha
Description :
Science for technology 25
English medium and sinhala medium
Conducted By : Pradeep
Contact : 0716557717
Published On : 2024-11-25 09:13AMතාක්ෂණවේදය සඳහා විද්‍යාව - SFT(Online/Physical)
Gampaha
Description :
ඔයා හොයන්නෙ ඉහළම Quality යකින්, තෙරෙන්නම උගන්වන, Paper Discussion, Revision එක්ක SFT වලට ලේසියෙම A එකකට මග පෙන්වන ගුරුවරයෙක්ද ?
එහෙනම් මේක ඔයා ඇවිල්ලම බලන්න ඔනේ පංතියක්.
ඔයාගේ සා/පෙළ ප්‍රතිපල කොහොම තිබ්බත්, මගේ ව�...
Read more...
Conducted By : අසංක පුමුදිත
Contact : 0787590819
Published On : 2024-11-21 10:35PMScience For Technology 24/25
Gampaha
Description :
Science for technology 24/25
Mulasitama
English medium and sinhala medium
Conducted By : Pradeep
Contact : 0775999766
Published On : 2024-10-23 01:24PM2024/2025 SFT - Science For Technology By Shilpa Anuradha
Gampaha
Description :
⭐සියලු විෂය කොටස් ආවරණය කරනු ලබයි.
⭐දුර්වල සිසුන් සදහා විශේෂ අවධානය.
⭐අවුරුදු 6ක් පුරා කොළඹ දිස්ත්‍රික් ප්රථමයන්ට උපකාරක පන්ති මෙහෙයවනු ලැබූ ගුරුවරයෙකි.
⭐තනි හෝ කුඩා පංති සදහා විමසන්න.
�...
Read more...
Conducted By : Shilpa Anuradha
Contact : 0704209558
Published On : 2024-10-22 09:24AMතාක්ෂනය සදහා විද්‍යාව
Gampaha
Description :
ඉහළ ප්‍රතිඵල සහතික කිරීම.
විශේෂ ඉගැන්වීම් තාක්ෂණ, MCQ, Structured ප්‍රශ්න පත්‍ර සහ විභාග කටයුතු සදහා උපදෙස්.
ඉහල ප්‍රමිතියෙන් සැකසූ සටහන්, අමතර සම්මන්ත්රණ, හා උපකාරක පන්ති.
ජාතික පාසල් ගුරු
Conducted By : අසංග මදුමාදවා
Contact : 0778328989
Published On : 2024-10-05 05:35PMMore Classes...
⇨ Science for Technology classes in Gampaha⇨ A/L - Technology (Local) classes in Gampaha