Loading...
Loading...
Loading...
Loading...

සිව්හෙලේ සිංහල පන්තිය

Views: 235
Views: 235

0712515819

Class Size:
Individual & Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Sinhala Language and Literature
Conducted By:
අනුරාධ විදානගේ(B.A Hons ) University of Peradeniya
District:
ONLINE
Fee:
500
Contact No:
0712515819
Description:
සිව්හෙලේ සිංහල පන්තිය

ආදරණීය දුවේ පුතේ ඔබේ සිහිනය යථාර්ථයක් කරා ගෙන යෑමට මා සුදානම්.

6,7,8,9,10 හා සාමාන්‍ය පෙළ සිංහල

Zoom - online

2024 නව පන්ති ආරම්භය

තනි පුද්ගල පන්ති(Individual Class)
කණ්ඩායම් පන්ති(Group Class)
සමූහ පන්ති(Mass Class)

මාසික අයකිරීම - රු.400ක් පමණි.

6 ශ්‍රේණිය

7 ශ්‍රේණිය

8 ශ්‍රේණිය

9 ශ්‍රේණිය

10 ශ්‍රේණිය

11 ශ්‍රේණිය

*පළමු සති දෙක නොමිලේ*

ආදරණීය දුවේ / පුතේ අපේ පන්තියෙන්,

📍සියලු ම ව්‍යාකරණ පාඩම් සරලව ඔබට උගන්වනු ලැබේ
📍විචාරයක් නිවැරදිව ලියන ආකාරය ඔබට උගන්වනු ලැබේ
📍කාල කළමනාකරණය කරගනිමින් ප්‍රශ්න පත්‍රය අවසන් කිරීමට හුරු කෙරේ
📍වාර අවසාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරේ

📍 වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබාගත හැකි සාහිත්‍ය රසවින්දන , රචනා ලිවීම , සාරාංශකරණය , ප්‍රායෝගික ලේඛන සම්බන්ධ ව ඉහළ අවධානයක්

📍අනිවාර්‍ය විෂය නිර්දේශය ආවරණය කෙරේ
📍එක් එක් දරුවා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරේ

📍 අඛණ්ඩ ව සහභාගි වන සිසු සිසුවියන්ට සිංහල භාෂාව හා සාහිත්‍යය විෂය සදහා 'විශිෂ්ට සාමර්ථ්‍යයක්' (A) සහතික කෙරේ.

පන්තියට සම්බන්ධ වීමට සහ වැඩිදුර විස්තර සඳහා පහත whats app අංකයට ඔබේ නම, පාසල සහ ශ්‍රේණිය යොමු කරන්න.

දන්න සිංහලෙන් ම නොදන්න සිංහල ඉගෙන ගන්න.

WhatsApp channel link below 👇 👇

https://whatsapp.com/channel/0029VacP8lp17Emx7YcABr1A

අනුරාධ විදානගේ
BA(Special ) පේරාදෙණිය විශ්වවිද්‍යාලය
Whats app - ⁨071 251 5819
Published On:
2024-05-28 10:42PM
Images: (click to enlarge)

 Similar ONLINE Classes

Online Sinhala Teacher

ONLINE

Online Sinhala Teacher
Description : Hi, I am Mrs.Sooriarachchi,a professional sinhala teacher. I have teaching experience for more than 5 years. I hold my bachelors and the masters in Sinhala. I do more than 2 hours a day and finish the syllabus fast so the student has more time on practicing past papers. I discuss papers and do revisions in the class.
Conducted By : Mrs. Sooriarachchi
Contact : 070 3399759

Published On : 2024-11-23 08:57PM

සිංහල සාහිත්‍ය රසාස්වාදය - කාණ්ඩ විෂය

ONLINE

සිංහල සාහිත්‍ය රසාස්වාදය - කාණ්ඩ විෂය
Description : විෂය කරුණු හා ප්‍රශ්න පත්‍ර යොදා ගනිමින් සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට සාමාර්ථයක් සදහා ඔබව මෙහෙයවයි.. මුල සිට සරලව තේරුම් ගත හැකි ලෙස හා නීරස නොවන අයුරින් ඉගැන්වීම් කටයුතු මෙහෙයවනු ලැබේ. �...
Read more...
Conducted By : Ms.Sewmini Imasha
Contact : 0714344835

Published On : 2024-11-18 04:41PM

Sinhala Classes - භාෂාවත් තාර්කිකව…

ONLINE

Sinhala Classes - භාෂාවත් තාර්කිකව…
Description : මාස 3න් මුලු Syllabus එකම ඉවර කරල විභාගයට 85+ ගන්න ඔබත් කැමති ද? භාෂාවත් තාර්කිකව උගන්වා ඔබට සිංහල ප්‍රියතම විෂය කිරිමට සහතික වෙමි. වසර 6ක පළපුරුද්ද සහිතව ශිෂ්‍යයන්ගේ විශ්වාසය දිනාගත් ගුරුවරයෙක් ස�...
Read more...
Conducted By : Zimam Nilfar BSc.(Hons)
Contact : 0773040075

Published On : 2024-11-10 05:27PM

6 වසරේ සිට සාමාන්‍ය පෙළ දක්වා අපේ සිංහල පන්තිය

ONLINE

6 වසරේ සිට සාමාන්‍ය පෙළ දක්වා අපේ සිංහල පන්තිය
Description : කොළඹ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක විසින් පන්ති මෙහෙයවයි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ද සමගින් සියලුම විෂය නිර්දේශය ආවරණය කරයි වැඩි විස්තර සදහා අමතන්න 0717287772
Conducted By : Ms.Rangika Ruwanpathirana
Contact : 0717287772

Published On : 2024-11-08 06:22PM

Individual Classes (G6 - 11) Tamil & English Medium

ONLINE

Individual classes (G6 - 11) Tamil & English Medium
Description : *🚀 Elevate Your Learning Experience with Our Unique Individual Classes 🚀* _English & Tamil Medium_ *🎓 GRADES 6 TO 11* *📚 Explore Diverse Subjects:* > 🧮 Mathematics | 🔬 Science | 📖 Tamil | 📝 English | 🌍 Geography | 🎨 Art | 🏛 History | 🕌 Islam | 🧬 Health Science | 📜 Literature | 💻 IT | 📚 More O/L Basket Subjects... *🌟 Specialities That Set Us Apart:* > 🎯 Tailored Learning Paths for Every Student > 🌟 Enga...
Read more...
Conducted By : Well experienced Teachers - GLI
Contact : +94 72 861 5097

Published On : 2024-10-26 04:21PM

 More Classes...

 ⇨ Sinhala Language and Literature classes (ONLINE)
 ⇨ O/L (Grade 6-11) classes (ONLINE)
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...