2024 O/L Science Revision & Paper Class (Sinhala & English Medium)
Views: 122
☏
0777851163
Class Size:
Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Science
Conducted By:
Mrs.Priyani Karunathilake
District:
ONLINE
Fee:
2000/= per month
Contact No:
0777851163
Description:
කොළඹ ප්‍රධානතම බාළිකා පාසලක වසර 13 ක පළපුරුද්දක් සහිත උපාධිධාරී ගුරුවරියක විසින් මෙහෙයවන අපොස. සාමාන්‍ය පෙළ විද්‍යාව පන්ති මාලාව මෙවරත් zoom තාක්ෂණය ඔස්සේ ලංකාවේ ඕනෑම දරුවෙකුට සහභාගී විය හැකි ජූලි මස සිට ආරම්භ වේ.
ඔබගේ දරුවා මෙම පාඨමාලාවට සම්බන්ධ කල යුත්තේ ඇයි?
1. ගුරුවරිය, ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව විශය සඳහා වසර 13 ක පළපුරුද්දක් සහිත උත්තර පත්‍ර පරීක්ෂක වරියක් වීම
2. අනුමාන සහ පසුගිය විභාග ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් සිසුන් ලවා කරවීම.
3. විෂය නිවැරදිව ග්‍රහණය කර ගන්නා අයුරු සිසුන්ට හුරු කර වීම. බොහෝ දරුවන් විද්‍යාව විෂය අමාරු යැයි පවසන්නේ නිවැරදි නොවන සංකල්ප ඇසුරෙන් පාසම් කිරීමට යාම තුලිනි. දරුවන් හට විෂය නිවැරදිව ග්‍රහණය කර ගන්නේ කෙසේද යන්න කියා දීම මෙම පාඨමාලාවේ ඇති විශේෂම කරුණ වේ.
4. පසුගිය වසරේද අනුමාන කරන ලද ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් විභාගය සඳහා පැමිණ තිබීම
5. සිසුන්ගේ සමත් ප්‍රතිශතය 100% ක්ම තබා ගැනීම
6. ඉතා කෙටි කලක් තුළ කෙටි ක්‍රම මඟින් නිවැරදි පිළිතුරු ලබා ගැනීමට සිසුන් හුරු කරවීම
ලියා පදිංචිය සදහා ඔබගේ නම, පාසල සහ මාධ්‍ය සදහන් කර පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..

Published On:
2024-06-06 09:40PM
Similar ONLINE Classes
Science And Maths Theory And Paper Classes For Grade 10 & 11 Tamil Medium Students
ONLINE
Description :
Science and Maths theory and paper classes for grade 10 and 11 Tamil medium students.
** You can fix the number of classes per week according to your budget.
Conducted By : Fathima A. A. BSc(Hons), MSc(Chem)(Reading)
Contact : 0766077663 (WhatsApp)
Published On : 2024-12-29 07:52PM2026 O/L’s Science ,Maths Group And Individual Classes
ONLINE
Description :
O/Ls 2026 - Mathematics & Science Group and Individual Classes
📚 Available for English Medium Students
✨ Why Choose Our Classes?
• Comprehensive understanding of mathematical concepts and scientific theories
• Interactive lessons that make learning enjoyable and effective
• Exam-focused preparation to ensure top results
• Personalized approach within a group setting to cater to individual learning needs
📋 What’s Included?
✔ Past Papers
✔ Term Test Papers
✔ School Papers
✔ Unit Tests
✔ Summary Notes
✔ Mind Maps
🎯 Special Features:
• Step-by-step guidance through complex problems
• Concept-based learning to strengthen fundamentals
• Engaging group discussions to enhance criti...
Read more...
Conducted By : Miss Dinuri
Contact : 0776274565
Published On : 2024-12-29 08:30AMGrade 10 &11 Science Group Classes (English/Sinhala Medium)
ONLINE
Description :
🚀2025 විද්‍යාව නව පන්ති ආරම්භය - 10, 11 ශ්‍රේණි සඳහා සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යය කණ්ඩායම් පන්ති ජනවාරි මස ඇරඹේ.
✅කෙටි සටහන්
✅ඒකක පුනරීක්ෂණ
✅මාසික පරීක්ෂණ
✅වාර විභාග සඳහා පුහුණුව
✅O/L විභාගය ඉලක්ක කරගත් ඉගැන්වීමේ රටාව
🌐සියලුම පන්ති Zoom හරහා Online පැවැත්වේ.
💬ලියාපදිංචි වීමට අදම ඔබේ නම, ශ්‍රේණිය...
Read more...
Conducted By : Ms. Nethmi Herath
Contact : 0703630020
Published On : 2024-12-28 11:47PMScience Classes For Grade 6-11
ONLINE
Description :
Intake of 2025 batch
English medium classes.
Model papers, past papers, unit wise exams and many more are done during the class.
Join and increase your grades!✨
WhatsApp for more details.
Conducted By : Imasa
Contact : 0768628438
Published On : 2024-12-28 02:31PMවිද්‍යාව - Science
ONLINE
Description :
Mass Class ගියාට තෙරෙන්නේ නැහැ නේද? Papers වලට ලකුනු අඩුයි නේද ? එහෙනම් මේ වසරේ වත් individual අවධානය දෙන පංතියකට මාරු වෙමු නේද?
Individual Class එකක් වගේ සියලුම සිසුන්ට අවධානය දෙන Group Class සමූහයක ආරම්භය....
එක් පංතියයකට සිසුන් 05ක් පමණි.
වාර විභාගයට මාසයට පෙර වාරයට අදාළ පාඩම් උගන්වා අවසන් කරන අතරව්. ඒකක ප්‍රශ්න හා Term Test...
Read more...
Conducted By : අසංක පුමුදිත
Contact : 0787590819
Published On : 2024-12-27 10:12PMMore Classes...
⇨ Science classes (ONLINE)⇨ O/L (Grade 6-11) classes (ONLINE)