Combined Maths - English Medium
Views: 104
/
0784963626
Class Size:
Individual & Group
Class Section:
A/L - Science (Local)
Class Subject:
Combined Maths
Conducted By:
Anushka Thennakoon ( Bsc hons surveying )
District:
Gampaha
Locations:
Biyagama, Delgoda, Divulapitiya, Dompe, Gampaha, Ganemulla, Ja-Ela, Kadawatha, Kandana, Katunayake, Kelaniya, Kiribathgoda, Minuwangoda, Mirigama, Negombo, Nittambuwa, Ragama, Veyangoda, Wattala, Weliweriya
Fee:
Negotiable
Phone:
0784963626
Description:
English Medium Combined Maths | 2026AL | Wattala |Gampaha
ගම්පහ දිස්ත්‍රික්කයේ ගණිත අංශයෙන් පළමුවර විභාගයට පෙනීසිටින සෑම සිසුන් දෙදෙනෙකුගෙන් එක් සිසුවෙකු විභාගය අසමත්.....?
දයාබර දරුවනි,දෙමව්පියනි...
ඔබ දන්නවාද?
ගියවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගණිත අංශයෙන් පෙනී සිටි මුලු සිසුන් ගණන 3289යි.එම පිරිසෙන් උසස්පෙළ සමත් ගණන 1798යි.එය ප්‍රතිශතයක් ලෙස 54.67%යි.මෙම පිරිස අතර පලමු වර දෙවන වර සහ තෙවන වර යන තුන්වතාවටම පෙනී සිටි සිසුන් සිටින ලදී.
මේ අතරින් ගම්පහ දිස්ත්‍රික්කයේ පලමු වර ගණිත අංශයෙන් විභාගයට ඉදිරිපත් වූ සිසුවෙකු එම විභාගය සමත් වීමේ ප්‍රතිශතය 50%ක් පමණ වේ.
මේ අතරිනුත් English Medium ලමුන්ගේ results මීටත් වඩා අවම මට්ටමක පවතී.
මේ දත්ත වාර්තා අනුව පෙනී යන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගණිත අංශයෙන් AL විභාගයට පළමුවර ඉදිරිපත් වන සෑම සිසුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු අනිවාර්යයෙන් විභාගය අසමත් වෙන බවයි.
පාට පාට රූපකොළ වල ඉහත සඳහන් සත්‍යය දත්ත ඔබට කිසිදිනක දකින්නට ලැබුනාද....දයාබර දරුවනි,දෙමවිපියනි දැන්වත් ටියුෂන් රැලි වලින් මිදෙන්න....බුද්ධිමත්ව සිතන්න....
තත්ත්වය එසේ වූවත් අප සමඟ ගියවර සම්බන්ධ වූ සිසුන් 8 දෙනාගේ ප්‍රතිඵල පහත පරිදි වේ.
(A-3, B-2,C-3)
දෙමව්පියනි....
සිසුන් සිය දහස් ගණනක් සිටින පන්තියක ඔබගේ දරුවා පිළිබඳව වගකීම ගන්නේ කවුද?
සිසුන් සිය ගණන්, දහස් ගණන් සිටින පන්තියක අඩුම තරමේ එම ගුරුවරයෙක් සමඟ ඔබගේ දරුවාගේ ප්‍රගතිය සහ අනාගතය පිළිබඳව එක දවසක් හෝ ඔබට කතා කල හැකිද?
අවම වශයෙන් ඔබේ දරුවාගේ පොතක් එක දවසක් හෝ එම ගුරුවරයෙක් විසින් පරීක්ෂාවට ලක්කර තිබේද?
නමුත් ඉහත සියලු දේවල් අප පන්තියෙන් සිදුවන නිසා 100%ක් සමත් ප්‍රතිශතය සමඟ 30%ට වඩා වැඩි A සාමාර්ථ ප්‍රතිශතයක් අප විසින් සෑම වසරකම වාර්තා කරනු ලබයි.
එක් කණ්ඩායමක් සඳහා බඳවා ගන්නා උපරිම සිසුන් ගණන 25යි.
සහභාගී වන සියලුම සිසුන් පහත අංකයට ඔබගේ නම, පාසල සහ විභාගයට පෙනී සිටින වර්ෂය සඳහන් කර Whats App Message එකක් යොමුකිරීමෙන් හෝ පහත අංකයට ඇමතුමක් ලබාදීමෙන් ලියාපදිංචි වන්න.
Voice|Whatsapp 0784963626

Published On:
2024-06-14 06:19PM
Similar Classes in Gampaha
AL COMBINED MATHS | English And Sinhala Medium | අ.පො.ස. උ.පෙළ සංයුක්ත ගණිතය | ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යය | Home Visiting(Individual Classes)
Gampaha
Description :
✅️සිද්ධාන්ත 100%ක් ඔලුවට දැමීම තුලින් ඔ්නෑම ගණනක් හදන තැනට මම ඔබව ඔසවා තබමි.
⚡️1980 සිට 2024 දක්වා ඔ්නෑම විභාග ගැටලුවක් හදන තැනට එන සිසුවෙක්ට මෙම විෂයට A සාමාර්ථයක් ඉතා පහසුවෙන් ලබාගත හැක.(සිසුවා වඩාත් හොඳින් විෂය කරුණු ඔස්සේ හිතන සිසුවෙක් නම් විෂයේ A සාමාර්ථයකට එහා ගොස් විෂයේ ලකුණු 90ට �...
Read more...
Conducted By : Anushka Thennkoon | B.Sc Honours Surveying,Remote Sensing (Sp.)
071-2982739 | 078-4963626 94784963626
Published On : 2025-01-05 07:50AM
COMBINED MATHS 2025 AL -REVISION (SINHALA MEDIUM)
Gampaha
Description :
2025 A/L සංයුක්ත ගණිතය Revision ✨
🔴අපේ අලුත්ම පන්තිය ජනවාරි 8 බදාදා උදෑසන 8 ට ආරම්භ කරනවා.
🔴 මුද්‍රිත නිබන්ධන ලබා දේ.
🔴වීජ ගණිතය හා ත්‍රිකෝණමිතිය කොටස් ආරම්භ වේ.
🔴මෙදිනට spot test එකක් ලබා දෙනවා.
🔴2024 A/L විභාගට පෙනී සිටි සිසු දරුවන් මෙන්ම, 2025 | 2026 වසරවල විභාගය සදහා පෙනී සිටින සිසු දරුවන් සදහා ද විවෘතයි.
...
Read more...
Conducted By : DIYON PERERA
0773735362 / 078373536294783735362
Published On : 2025-01-04 07:32PM
Combined Mathematics (Maths - English Medium / Sinhala Medium)
Gampaha
Description :
අත්දැකීම් බහුල ගුරුවරයෙක්ගෙන් සරලව ඉගෙනගන්න.
ගුරුවරයා මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ උපාධි දාරියෙකි.
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චාව
ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලිවීම
Marking Scheme වලට අනූව පිළිතුරු ලිවීම හුරු කිරීම
Theory / Paper / Revision
2025 A\L, 2026 A\L
Conducted By : Tharindu Jayasinghe
0714757048Published On : 2025-01-04 07:46AM
A/L Physics | Combined Maths | Mathematics | Cambridge | Edexcel | Local
Gampaha
Description :
A/L Physics | Combined Maths | Mathematics | Cambridge | Edexcel | Local
Hello Students! I'm Tharindu from Sri Lanaka; I've completed my Bachelor's degree special in physics at the University of Kelaniya.
Currently, I'm working as a full time tuition teacher.
I'm a dedicated and experienced Physics and Mathematics tutor and can teach students of all ages in English and Sinhala.
I can do all kind of curriculums like edexcel and cambridge. I ensure friendly and interactive instructions encouraging students to learn passionately by sharing my knowledge and expertise. Mainly I focus on students' capabilities to derive the best learning outcome.
My guidance will provide a clear understanding of the theories with real examples and i...
Read more...
Conducted By : Tharindu S Thilakarathna (Bsc Hons special)
+94776991837Published On : 2024-12-29 07:23PM
Combined Mathematics 2025 A/l (English Medium)
Gampaha
Description :
Advanced Level Combined Mathematics 2025
Individual & Group Classes Sinhala & English
Kadawatha,Kiribathgoda,Ganemulla, Kaduwela,Malabe,Kadana,Waththala, Yakkala,Gampaha
16 years experienced teacher
Results are guaranteed
Special attention to each student
Over 70 papers are discussed
time-3 hours
Mohanlal Pathiraja (B.Sc.Maths Special)
University of Kelaniya
0778987513
Conducted By : mohanlal
0778987513Published On : 2024-12-24 01:21PM
More Classes...
⇨ Combined Maths classes in Gampaha⇨ A/L - Science (Local) classes in Gampaha