Logic
Views: 80
☏
0757958055
Class Size:
Individual
Class Section:
A/L - Arts (Local)
Class Subject:
Logic
Conducted By:
Buddhika Siran
District:
ONLINE
Fee:
1000
Contact No:
0757958055
Description:
රජයේ උසස් පෙළ තර්ක ශාස්ත්‍ර ගුරුවරයෙකු ලෙස වසර 10ට ආසන්න කාලයක් පුරා විෂය ඉගැන්වීමේ කටයුතු වල නියැලී සිටින්නෙමි. කැලණිය විශ්වවිද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ගෞරව උපාධියක් සහ පශ්චාත් උපාධියක් ද මා හට ඇති අතරම කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි සිසුන් සඳහා මනෝ විද්‍යාව සහ දර්ශනය යන විෂයන් සඳහා දේශක වරයෙකු ලෙස ද කටයුතු කරන්නෙමි. මා විසින් ඔබට,
සෑම පාඩමක් සඳහා ම නිබන්ධන ලබා දීම
පසුගිය වසර 20ක විභාග ප්‍රශ්න ලබා දීම හා සාකච්ඡා කිරීම
අනුමාන ප්‍රශ්න ලබා දීම සහ ඒවා සාකච්ඡා කිරීම
මුළු විෂය නිර්දේශය ම ආවරණය කිරීම
කෙටි ක්‍රම ඔස්සේ ඉගැන්වීම් සිදු කිරීම ආදී වූ දේ ඔස්සේ උසස් පෙළ විභාගය සඳහා ඉහළ ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකි වන ලෙස ඔබව සූදානම් කරන්නෙමි.
සෑම පාඩමක් සඳහා ම නිබන්ධන ලබා දීම
පසුගිය වසර 20ක විභාග ප්‍රශ්න ලබා දීම හා සාකච්ඡා කිරීම
අනුමාන ප්‍රශ්න ලබා දීම සහ ඒවා සාකච්ඡා කිරීම
මුළු විෂය නිර්දේශය ම ආවරණය කිරීම
කෙටි ක්‍රම ඔස්සේ ඉගැන්වීම් සිදු කිරීම ආදී වූ දේ ඔස්සේ උසස් පෙළ විභාගය සඳහා ඉහළ ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකි වන ලෙස ඔබව සූදානම් කරන්නෙමි.
Published On:
2024-07-16 04:06PM
Similar ONLINE Classes
English Medium Logic
ONLINE
Description :
Hello! My name is Shashendra Eynaud, and I am delighted to introduce myself as an experienced tutor specializing in English-medium logic. With a strong academic foundation in philosophy, including a Bachelor of Arts (BA), a Master of Arts (MA), and a Master of Science (M.Sc.), as well as a Postgraduate Diploma (PGD) in Education, I have dedicated the past 15 years to teaching this captivating subject.
My journey in education has been driven by a profound love for philosophy and an unwavering ...
Read more...
Conducted By : Shashendra Eynaud
Contact : 0777984089
Published On : 2024-10-07 02:32PMLogic Classes (English Medium)
ONLINE
Description :
Looking to excel in your 2025/2026 Advanced Level exams in Logic and Scientific Method? Join my expert-led sessions designed to give you a competitive edge!
About the Classes:
• Instructor: Shashendra Eynaud,
• Level: Advanced Level 2025/2026
• Schedule: All weekdays and weekends
• Platform: Zoom (learn from home!)
Why Choose These Classes?
• Gain insights from an experienced educator.
• Flexible online learning via Zoom.
• Interactive sessions with real-time Q&A.
�...
Read more...
Conducted By : Shashendra Eynaud
Contact : 777984089
Published On : 2024-09-29 03:24PMLogic And Scientific Method- Sinhala And English Medium
ONLINE
Description :
Looking to ace your 2026 Advanced Level exams in Logic and Scientific Method? Get ahead with expert guidance from a seasoned teacher with extensive lecturing experience!
📚 About the Classes:
Instructor: Well-experienced Logic and Scientific Method teacher, with a strong background in lecturing
Level: Advanced Level 2026
Schedule: Sundays, 10:00 AM - 12:00 PM
Platform: Zoom (Join from the comfort of your home!)
Why Choose These Classes?
- Expert Instruction: Gain insights from a...
Read more...
Conducted By : Mrs. Buddhini Karunathilaka
Contact : 077 6476411
Published On : 2024-08-12 01:52PMLogic Classes Done By A Lawyer
ONLINE
Description :
2025 මෙන්ම 2026 සදහා A/L Logic අලුතින් ආරම්භ වන කණ්ඩායම් පන්තිය සදහා සීමිත සිසුන් පිරිසක් පමණක් බදවා ගන්නා අතර තනි සිසුන් සදහා ද අවශ්‍ය පංති ආරම්භ කෙරේ..මෙහෙයවීම රජයේ පාසලක වසර 15 ක් පළපුරුදු තර්ක ශාස්ත�...
Read more...
Conducted By : Samanthika Athuldoraarachchi
Contact : 0715893189
Published On : 2024-05-27 10:59PMA/L Logic 2024 /2025
ONLINE
Description :
Online හරහා මෙතෙක් විශිෂ්ට සාමාර්ථ රැසක් ගෙනදුන් A/L Logic & Scientific Method රජයේ පාසලක පිළිතුරු පත් පරීක්ෂක ගුරු මහත්මිය මෙවරත් Online හරහා ආරම්භ කිරීමට නියමිත තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය කුඩා කණ්�...
Read more...
Conducted By : A.P.G Hansamali
Contact : 0701019546 /0786188384
Published On : 2024-02-24 10:37AMMore Classes...
⇨ Logic classes (ONLINE)⇨ A/L - Arts (Local) classes (ONLINE)