Free Online Course On Important Fundamentals In Buddhism
Views: 149
/
+94712724110
Class Size:
Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Buddhism
Conducted By:
Gayani Ganegoda
District:
ONLINE
Fee:
Free
Phone:
+94712724110
Description:
Free online course on important fundamentals in Buddhism conducted by an experienced teacher බුදු දහමේ මූලික කරුණු අඩංගු පාඨමාලාව (Zoom තාක්ෂණය ඔස්සේ නොමිලේ)
This course will help grade 6 to 11 students to grasp the knowledge required to lay down the foundation to be thorough with the subject. This course will also help to sharpen up the skills required to do better in other subjects and life. 6 සිට 11 ශ්‍රේණිවල සිසුන්ට විෂය දැනුම තහවුරු කර ගැනීමට මෙම පාඨමාලාව වැදගත්වන අතර එය අනෙක් විෂයන් ප්‍රගුණ කිරීමටද බෙහෙවින් ඉවහල් වේ.
Commencement ආරම්භය: August අගෝස්තු 2024
Medium මාධ්‍යය: English and Sinhala courses will be conducted separately සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යය සදහා වෙන වෙනම පාඨමාලා පැවැත්වේ
Duration පාඨමාලා කාලය: 6 months මාස 6
Fees ගාස්තුව: Free of charge since Dhamma is priceless ධර්මය මිලකල නොහැකි නිසා නොමිලේ පැවැත්වේ
(But if you wish to make a donation to help us to continue with these services, please type 'Donation inquiry' and send a message via WhatsApp for details. මෙම සේවාවන් දිගටම කරගෙන යාම සදහා ආධාර කිරීමට බලාපොරොත්තුවන්නේ නම් 'Donation inquiry' ලෙස WhatsApp පණිවිඩයක් යොමුකරන්න)
Main areas covered (these will be discussed in detail) ආවරණය වන වැදගත් කරුණු (මේවා වැඩිදුර සාකච්ඡාවට භාජනය වේ)
1. Four noble truths චතුරාර්ය සත්‍යය ධර්ම
2. Five aggregates and craving පංච ස්කන්ධය හා තණ්හාව
3. Three characteristics and Vipassana ත්‍රිලක්ෂණය හා විදර්ශනාව
4. Meditation and mindfulness භාවනාව හා සතිය
5. Perfections and practical aspects පාරමිතා සහ ප්‍රායෝගිකත්වය
6. Five hindrances පංච නීවරණ
7. Path to Nirvana නිවන් මාර්ගය
8. Virtuousness සීලය
9. Merits and sins පින් පව්
10. Cause and effect හේතුඵලවාදය
11. Disparities in living beings පුද්ගල විසමතා (වෙනස්කම්)
12. Meditation on metta and benefits මෛත්‍රී භාවනාව හා ප්‍රයෝජන
To register for this course මෙම පාඨමාලාවට ලියාපදිංචි වීමට,
Please send a WhatsApp message stating 'Pls send details of the course on fundamentals in Buddhism' to +94712724110 'බුදු දහමේ මූලික කරුණු අඩංගු පාඨමාලාව ගැන විස්තර එවන්න' ලෙස සදහන් කර +94712724110 වෙත WhatsApp පණිවිඩයක් එවන්න
Register yourself before 31st of July
ජූලි මස 31ට කලින් ලියාපදිංචිවන්න
Important වැදගත්:
A limited number of participants will be selected due to Zoom restrictions. Register early to avoid disappointment.
සහභාගිවිය හැකි සංඛ්‍යාව Zoomහි සීමාසහිත බැවින් සීමිත පිරිසක් තෝරාගැනීමට සිදුව ඇති බැවින් ඉක්මණින් ලියාපදිංචිවන්න

Published On:
2024-07-21 07:49PM
Similar ONLINE Classes
බුද්ධ ධර්මය විෂය 6-11ශ්‍රේණි දක්වා
ONLINE
Description :
කැලණිය විශ්ව විද්‍යාලයේ සාමය හා ගැටුමි නිරාකරනය විශේෂ උපාධි ලද මා 6-11 ශ්‍රේණි සදහා බුද්ධ ධර්මය මුල සිට සරලව උගන්වනු ලැබේ.
අවම ගාස්තු අය කරයි.ඔබේ දරුවා කුමන මට්ටමක වුවද යොමුකල හැකිය..ගාල්ල අවට ළමුන් පැමිණ ඉගෙන ගත හැකිය.
Conducted By : A lady teacher
0770688191Published On : 2025-01-23 08:56AM
Buddhism English Medium Classes
ONLINE
Description :
Buddhism Classes (English Medium)
🌸 Learn the teachings of the Buddha in simple and clear English.
✔️ Comprehensive syllabus coverage.
✔️ Develop a deeper understanding of Buddhist principles and values.
✔️ Focus on exam success with detailed lesson plans and practice.
💡 Why Choose Us?
✅ Qualified and experienced teacher for both subjects.
✅ Small class sizes for personalized attention.
✅ Special focus on understanding and applying knowledge in exams and life.
📅 Classes for Grades 6 to 11
🕒 Flexible schedules to suit your timetable.
📍 Convenient location or online classes available!
බුද්ධාගම පන්ති (ඉංග්‍රීසි මාධ්‍ය)
🌸 සරල ස�...
Read more...
Conducted By : An experienced teacher
072102102694721021026
Published On : 2025-01-21 04:00PM
English Buddhism For 2025 March OL
ONLINE
Description :
English medium buddhim class for 2025 march. Final paper discussions. Free seminar which covers all parts. 100% guarantee A+.
Conducted By : Chathumi
070-119211094701192110
Published On : 2025-01-11 04:08PM
බුද්ධාගම විෂය ලේසියෙන් ඉගෙන ගනිමු
ONLINE
Description :
නුගේගොඩ සුජාතා බාලිකා විද්‍යාලයේ ගුරුවරියක විසින් පන්ති මෙහෙයවයි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ද සමගින් සියලුම විෂය නිර්දේශය ආවරණය කරයි වැඩි විස්තර සදහා අමතන්න 0717287772
Conducted By : Ms.Rangika Ruwanpathirana
071728777294717287772
Published On : 2025-01-11 10:14AM
Grade 10 Buddhism English Medium
ONLINE
Description :
Hello students!
I'm teaching buddhism subject for grade 10 English medium students via zoom. We will be discussing papers before exams along with the syllabus.
If you are interested please put a WhatsApp message to the given number.
WhatsApp number 👉0701170655
https://youtube.com/@learnforlife-f9p?si=beWC9g3UmRS86mEW
Conducted By : Ms.Bhagya Rajapaksha
0701170655Published On : 2025-01-05 01:44PM
More Classes...
⇨ Buddhism classes (ONLINE)⇨ O/L (Grade 6-11) classes (ONLINE)