ප්‍රාථමික පුහුණු ගුරු PGDE IN Primary & Early Childhood Pre School
Views: 59
☏
0742713074
Class Size:
Individual
Class Section:
Grade 1/2
Conducted By:
ප්‍රාථමික ශ්‍රේණි පළපුරුදු රජයේ පාසල් ගුරුවරියක්, පශ්චාත් අධ්‍යාපනවේදී (ප්‍රාථමික, පෙරපාසල්)
District:
Kalutara
Locations:
Kalutara, Panadura
Fee:
2,500
Contact No:
0742713074
Description:
පාසලෙන් ලබාදෙන ගෙදර වැඩ නිවැරදි අධීක්ෂණය යටතේ කරවීමට සහ ඉගෙනුම් සහය වීම සඳහා
2025 නව පාසල් අධ්‍යයනය කටයුතුවලට පෙරපාසල් දරුවා හුරු කරවීම සඳහා
පාසල් සාමූහික ඉගෙනුම් පරිසරය තුළ අක්‍රියාශීලි දරුවා ඉගෙනුමට නැඹුරු කිරීම සඳහා
පාසල් ඉගෙනුම් පරිසරය නීරස සහ තේරුම් ගැනීම අපහසු යැයි මැසිවිලි නඟන දරුවන් සඳහා
විවිධ නිවාඩු සහ හේතූමත මඟ හැරුණු අධ්‍යාපනික ඒකක ආවරණය සඳහා
විශේෂිත අවධානය අවශ්‍ය දරුවන් සඳහා
රජයේ නිර්දේශිත සිංහල මාධ්‍ය විෂය නිර්දේශය යටතේ ක්‍රියාකාරකම් පාදක ඉගෙනුම් ක්‍රමවේදයන්...
මව්බස (කියවීම, ලිවීම, කථනය, සවන් දීම, පෙළපොත, වැඩපොත)
ගණිතය (ක්‍රියාකාරකම්, වැඩපොත)
පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් (ක්‍රියාකාරකම් සහ වැඩ පොත)
බුද්ධ ධර්මය (පෙළපොත, වැඩ පොත)
දෙමළ (වාචික ක්‍රියාකාරකම්)
දරුවාගේ මට්ටම අනුව අවධානය දිය යුතු විෂයයන් සහ සංවර්ධනය විය යුතු දේ අවධානය යොමු කරනු ඇත.
ප්‍රාථමික අධ්‍යාපනය සහ පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳව සුදුසුකම්ද වසර දහයක ඉගෙනුම් අත්දැකීම්ද සහිත රජයේ පාසලක ගුරුවරියකි.
Qualified PGED in Colombo University
Distinction Pass in Primary Education & Pre School teaching
Experience in Government school 7 years Grade 1-5
Primary Subjects Sinhala, Maths, ENV, Buddhism, Oral Tamil
Home visits available
Individual & Group class
Can arrange small group classes in one home visit.
Fee 2,500 for two hours and half
Can negotiate with child situation.
074 271 3074

Published On:
2024-07-26 12:41PM
Similar Classes in Kalutara
English Classes For Montessori, Pre-school, Grade 1,2,3 Children Conducted By A Qualified Lady Teacher
Kalutara
Description :
A qualified lady teacher (formerly taught at St. John's Girls school, panadura and Lyceum International school, panadura) conducts English classes for (Montessori, pre-school, and grades 1,2,3) at walana, panadura, close to mahanama college.
For more details please contact Ms Fonseka.
Conducted By : Ms Fonseka
Contact : 0772143946
Published On : 2024-10-02 09:32PMPrimary English And Sinhala Classes
Kalutara
Description :
Maggona Up Learn institute of primary class.
Conducted By : Mrs .Safras
Contact : 0776493886
Published On : 2024-09-10 07:58AMHome Visit - Panadura - Maths - Grade 1 & 2
Kalutara
Description :
Home Visit - English & Sinhala medium Classes for Grade 1 & 2 students
* Conducted by well experienced International School Teacher.
* Home visit - Panadura & Wadduwa.
* Local & International syllabuses.
* Individual attention.
Ms Shashi - 0763892970
Conducted By : Ms Shashi
Contact : 0763892970
Published On : 2023-12-30 06:55PMEnglish Classes
Kalutara
Description :
Grade 1-13 English Classes.
National / Cambridge Curriculum ( දේශීය / විදේශීය නිර්දේශය)
සාමාන්‍ය පෙළ English විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීමට 1-13 ශ්‍රේණියේ සිට මනා පදනමක් ඔබේ දරුවාට ලබා දෙන්න.
සියලු ඉගැන්වීම් විෂය නිර්දේශයට අදාල නිප�...
Read more...
Conducted By : kaveesha silva
Contact : 0768621711
Published On : 2023-11-16 01:38PM1 වසරේ සිට ...
Kalutara
Description :
කුඩා දරුවන් සඳහා
ගණිතය, සිංහල, දෙමළ, පරිසරය, ඉංග්‍රීසි
1 වසරේ සිට 5 වසර දක්වා
පානදුර සුමංගල බාලක පාසල අසල.
විමසීම් - 077 255 8575
Conducted By : චන්දිමා රත්නායක
Contact : 0772558575
Published On : 2023-10-04 01:03AM