Loading...
Loading...
Loading...
Loading...

O/L Commerce Online Classes (10&11)

Views: 64
Views: 64

0772872106

Class Size:
Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Business & Accounting Studies
Conducted By:
Madushan Ranawana
District:
ONLINE
Fee:
1000
Contact No:
0772872106
Description:
සෑම සිසුවෙක්ටම පළමු දිනයේ පන්තිය සදහා නොමිලේ සහභාගි විය හැක.
Grade 11 - සෙනසුරාදා පස්වරු 7.30 සිට 9.30
Grade 10 - ඉරිදා පස්වරු 8.00 සිට 10.00
දක්වා ZOOM ඔස්සේ පන්ති පැවැත්වේ.

සාමාන්‍ය පෙළ 10 සහ 11 ශ්‍රේණි සඳහා ව්‍යාපාර අධ්‍යයන සහ ගිණුම්කරණය විෂය සදහා ONLINE පන්ති පැවැත්වේ. ව්‍යාපාර කළමනාකරණය පිළිබද විශේෂ උපාධියක් දරන්නෙකු හා පළපුරුදු ගුරුවරයෙකු ලෙස මගේ ප්‍රධාන අවධානය යොමු වන්නේ සිසුන්ට විභාගයෙන් නිසැක A ප්‍රතිපලයක් පහසුවෙන්ම ලබා ගැනීම සදහා සෑම පාඩමක් ගැනම සිසුන් හොදින් දැනුවත් කිරීමයි. පන්තිය තුලදී සිසුන්ට මුලික සිද්ධාන්ත පාඩම් ආවරණය කිරීමට අමතරව පසුගිය ප්‍රශ්න පත්‍ර සහ පසුගිය පාඩම් නැවත පුනරීක්ෂණයද සිදු කරයි
Published On:
2024-07-27 11:56PM
Images: (click to enlarge)

 Similar ONLINE Classes

Business And Accounting Studies (Sinhala And English Medium)

ONLINE

Business and Accounting Studies (Sinhala and English Medium)
Description : Experienced Senior Lecturer Offering Private and Online Classes I am a Senior Lecturer with over 8 years of lecturing experience and 11 years of teaching expertise in the field of Business, Accounting, and Commerce. I currently work at a leading private university in Sri Lanka and specialize in helping students excel in both National and International syllabus. I offer home visit and online classes for the following subjects: Local Syllabus: GCE O/L (Sri Lanka): Business and Accounting...
Read more...
Conducted By : A.A. Idroos
Contact : 0724655918

Published On : 2024-11-19 09:34AM

O/L Commerce

ONLINE

O/L Commerce
Description : Description:Description:18years experience lecturer, Discuss all syllables with past examination papers and model papers.
Conducted By : Indika Basnayaka
Contact : 0702388835

Published On : 2024-11-11 08:53PM

O/L Business & Accounting Studies (Sinhala Medium)

ONLINE

O/L Business & Accounting Studies (Sinhala Medium)
Description : කම්මැලි පන්ති එපා වෙලාද? Commerce ආසාවෙන් ඉගෙන ගන්න ඕනෙද! 😎 ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය මුල සිට... O/L විභාගයට සුදානම් වන ඔබට, විෂය ආසාවෙන් ඉගෙනගන්න, විනෝදජනක, සරල පාඩම් මාලාවක්! ආර්ථික විද්‍ය�...
Read more...
Conducted By : Graduate Student
Contact : 0761063908

Published On : 2024-11-11 07:09PM

Online And Onsite Classes

ONLINE

Online and onsite classes
Description : සිංහල මාධ්‍යයෙන් ගිණුම්කරනය පංති පවත්වනු ලබෙ. කණ්ඩායම් සහා තනි ළමයින් සදහා පවත්වනු ලැබෙ. අවු. 2 පලපුරුදු ඇත.
Conducted By : Avishka sir
Contact : 0703599715

Published On : 2024-11-09 10:14PM

O/L Commerce - Group & Individual

ONLINE

O/L Commerce - Group & Individual
Description : O/L ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය *COMMERCE* Grade 10 &. 11 9න් 10ට යන ඔයා O/L Commerce කරන්න කැමතිද? එහෙම නැතිනම්, වාර විභාගයට ලකුණු අඩුයිද..🥱 Commerce අමාරුයි ද? 😕 නිසැක 🅰️ සාමාර්ථයක් සදහා Physical Class Gampaha (Home Visit, Individual or Group ) All Island O...
Read more...
Conducted By : Shehan Wickramarathna Bsc.Mgt Sp (USJP)
Contact : 076 058 2653

Published On : 2024-11-08 10:53AM

 More Classes...

 ⇨ Business & Accounting Studies classes (ONLINE)
 ⇨ O/L (Grade 6-11) classes (ONLINE)
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...