Motivational Session
Views: 67
☏
+94712724110
Class Size:
Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Buddhism
Conducted By:
Gayani Ganegoda
District:
ONLINE
Fee:
Free
Contact No:
+94712724110
Description:
A special motivational session based on Buddhism will be conducted by an experienced educator. This is on par with the course on fundamentals in Buddhism. This will be useful for any student who can't understand or memorize what they learn irrespective of the subject. විෂය කුමක් වුවද, ඉගෙන ගන්න දේ නොතේරෙන, පාඩම් මතක තියාගන්න අමාරු අය සදහා විශේෂයෙන් සැකසුන සැසියක් පළපුරුදු ගුරුවරියක් විසින් මෙහෙයවයි. බුදු දහමේ මූලික කරුණු අඩංගු පාඨමාලාවේ දිනක් මේ වෙනුවෙන් වෙන්කර ඇත. විශේෂයෙන්ම බුදු දහමෙන් තම අධ්‍යාපනයට ගතහැකි ප්‍රයෝජන මෙහිදී සාකච්ඡාවට භාජනය වන බව සලකන්න.
Pls note that this is not designed for special education students and those who have medical conditions affecting studies. Also, not recommended for last minute exam preparation. සැලකිය යුතුයි: ඉගෙනීමට බලපාන විශේෂ අවශ්‍යතාවන් ඇති සිසුන්ට හෝ එවැනි තත්ත්ව සදහා වෛද්‍ය ප්‍රතිකාර ගන්නා අයට මෙම දේශනය නිර්දේශ කල නොහැකි බව කරුණාවෙන් සලකන්න. අන්තිම මොහොතේ විභාගයට සූදානම්වන අයට මෙය අදාල නොවේ.
Medium මාධ්‍යය: English and Sinhala courses will be conducted separately සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යය සදහා වෙන වෙනම පාඨමාලා පැවැත්වේ
Fees ගාස්තුව: Free of charge since Dhamma is priceless ධර්මය මිලකල නොහැකි නිසා නොමිලේ පැවැත්වේ
(But if you wish to make a donation to help us to continue with these services, please type 'Donation inquiry' and send a message via WhatsApp for details. මෙම සේවාවන් දිගටම කරගෙන යාම සදහා ආධාර කිරීමට බලාපොරොත්තුවන්නේ නම් 'Donation inquiry' ලෙස WhatsApp පණිවිඩයක් යොමුකරන්න)
To register for this session මෙම සැසියට ලියාපදිංචි වීමට,
Please send a WhatsApp message stating 'Pls send details of the motivational session' to +94712724110
වැඩිදුර විස්තර සදහා,
'Pls send details of the motivational session' ලෙස සදහන් කර +94712724110 වෙත WhatsApp පණිවිඩයක් එවන්න
(Please register yourself before 31st of July ජූලි මස 31ට කලින් ලියාපදිංචිවන්න

Published On:
2024-07-28 09:18AM
Similar ONLINE Classes
බුද්ධ ධර්මය සහ සිංහල පන්ති
ONLINE
Description :
උපාධිධිරී ගුරැවරියක් විසින් මෙහෙයවන සිංහල හා බුද්ධධර්මය විෂය
ඔබේ දරැවා කුමන මටිටමක වුවද මුල සිට සරලව උගන්වනු ලැබේ..
Conducted By : A lady teacher -BA (hons) university of kelaniya
Contact : 0705523413
Published On : 2024-10-26 04:39PMOnline Buddhism Class -Grade 06 - 11 ( බුද්ධ ධර්මය පන්ති - 6 - 11 ශ්‍රේණි සඳහා )
ONLINE
Description :
නව පන්ති ආරම්භය - 06 ශ්‍රේණිය
🎀විෂය නිර්දේශය ආවරණය කරීම.
🎀ප්‍රශ්න හා පිළිතුරු සාකච්ඡා කිරීම
පන්තියට සම්බන්ධවීම සඳහා නම, ශ්‍රේණිය , පාසල whatapp කරන්න.
070 2021765
076 5746476
Conducted By : Gayani Karunarathna , BA (Hons) university Of Kelaniya
Contact : 070 202 1765
Published On : 2024-10-15 05:30PMBuddhism Classes - English Medium(Grade 6 To 11/O/ls)
ONLINE
Description :
Are you a student in grades 6 to 11 preparing for your O-Level Buddhism exam? Strengthen your understanding of the Dhamma and score high in your exams with our comprehensive lessons!
📚 What We Offer:
Detailed study of Buddhist teachings and principles
Analysis of key texts and doctrines
Essay writing and answering exam questions
Guidance on moral lessons and application of Buddhist philosophy
Exam preparation strategies tailored to the O-Level syllabus
👥 Who Can Join:
Student...
Read more...
Conducted By : Ms. Pathirana
Contact : 0702295604
Published On : 2024-10-12 05:13PMBuddhism For Grade 6-11 English Medium And Sinhala Medium
ONLINE
Description :
බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍ර, Revision, Theory classes සදහා දැන්ම අමතන්න. වසර 20ක පලපුරුද්ද ඇති ගුරු භවතෙකු පංති පවත්වයි
Conducted By : Palitha Hettiarachchi
Contact : 0757164051
Published On : 2024-09-29 04:48PMApe Buddhism Panthiya
ONLINE
Description :
Grade 6-11 buddhism (බුද්ධාගම )
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය
විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව (past papers )
online class
Conducted By : Miss navoda
Contact : 0703142168
Published On : 2024-09-27 07:17AMMore Classes...
⇨ Buddhism classes (ONLINE)⇨ O/L (Grade 6-11) classes (ONLINE)