Loading...
Loading...
Loading...
Loading...

Paper Class

Views: 57
Views: 57

0787590819

Class Size:
Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Science
Conducted By:
අසංක පුමුදිත
District:
ONLINE
Fee:
1200.00
Contact No:
0787590819
Description:
විද්‍යාව Exam Mastery

මොකද්ද මේ Exam Mastery කියන්නේ?

මේකෙදි කරන්නේ exam papers ලියන්න පුරුදු වෙන ගමන් විෂය නිර්දේශය පුනරීක්ෂණ කරන එක.

මේ පන්තියට සහභාගී විය යුත්තේ ඇයි?

අවුරුදු ගානක ඉගැන්වීමෙන් දන්න දෙයක් තමයී, ළමයි කොච්ව්ර දක්ෂ උනත් ප්‍රශ්න පත්‍ර ලියන්න බැරුව ලකුණු අඩු කර ගන්නවා. මේකට ප්‍රධානම හේතුව තමා ප්‍රශ්න පත්‍ර ලියන්න පුහුණුවක් නැති එක. ඊටත් වඩා විෂයන් කිහිපයක් ඉගෙන ගන්න නිසා විෂය අමතක වෙනවා.

මොකද්ද මේ පන්තියේ විශේෂත්වය?

විෂය නිතරම ආවර්ජනය කරමින් ප්‍රශ්න පත්‍ර කරන නිසා ඕනේම දුර්වල සිසුවෙකුට 80,90 වගේ ඉහලම ලකුණු ගන්න පුළුවන් වෙනවා.

අපේ පන්තියට සහබාගි විය යුත්තේ ඇයි?

අපි ප්‍රශ්න වලට උත්තර කියා දීමට අමතරව උත්තර ගැබුරට සාකච්චා කිරීම සිදු කරනවා. ඊට අමතරව කෙටි සටහන් ලබා දෙමින් විෂය කරුණු පහසුවෙන් හා සරලව මතක තබා ගන්න ක්‍රම කියා දෙනවා. එතකොට විබාගයක් ලං වුනාම සටහන් කිය වීම වෙනුවට ප්‍රශ්න වලට ලබා දුන්න කෙටි සටහන් හා විවරණ කියවීමෙන් පහසුවෙන්ම විෂය පාඩම් කරන්න පුළුවන්. මේක අපේ පන්ති වල අවුරුදු ගානක් කරනවා.

Zoom වලින් පන්ති කරන නිසා සාර්ථකද?

මේකේ ප්‍රතිපල 100% ක්‌ ම ගන්න නම් දෙමාපියන්ගේත් පොඩි අධීක්ෂණයකුත් ඕනේ.

කොහොමද ළමයිට තනි තනියෙන් අවධානය දෙන්නේ?

අපි හැම ළමයාගෙම ප්‍රශ්න පත්‍ර බලනවා. බලලා ඒ ලමයි දුර්වල තැන් අදුරගෙන customized homework වලින් ඒවට පිළියම් යොදනවා. ඒ නිසා තමයි සීමාසහිත ළමයි ප්‍රමාණයක් බදවා ගන්නේ.

මොන වසර වලටද තියෙන්නේ?

සාමාන්‍ය පෙළට වැඩිම බලපෑමක් තියන 8, 9,10, 11 සදහා පටන් ගන්නවා. අවශ්‍ය කෙනෙක්ට 10,11 දෙකටම සහභාගී වෙන්නත් පුළුවන්.

පන්ති වෙලාව?

8 වසර බදාදා හවස 4. 00-6.00

9 වසර බදාදා හවස 6. 00-8.00

10 වසර බදාදා හවස 8.15- 10.30

11 වසර සෙනසුරාදා හවස 7.00-9.30

මේ වෙලාවට සහභාගී වෙන්න බැරි නම්?

එයාලට recording class එකට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි එහෙම ළමයිගෙන් පන්ති ගාස්තුවෙන් බාගයක් පමණක් ගන්නවා.

ළමයි කී දෙනෙක්ට සහබාගි වෙන්න පුළුවන්ද?

Online live පන්තියට ළමයි 10ක්‌ පමණක් බදවා ගන්නේ. Recording පන්තියට එහෙම සීමාවක් නෑ.

කොහොමද සහභාගී වෙන්නේ?

Whatapp ඔස්සේ නම්බරයට නම, පාසල හා වසර එවන්න. එහෙම නැත්තම් දුරකථන අංකයෙන් සම්බන්ද කරගන්න. වැඩි විස්තර හා පන්ති ආරම්භ කරන දවස ඉදිරියේදි දැනුම් දෙනවා.
Published On:
2024-07-28 10:06AM
Images: (click to enlarge)

 Similar ONLINE Classes

Assignment Help: From School Homework To University Thesis

ONLINE

Assignment Help: From School Homework to University Thesis
Description : For all Science related assignments From School Homework to University Level Thesis and Projects Completed with maximum accuracy within the expected time frame Done by a group of experts
Conducted By : Dr. L.K.Fernando and Team
Contact : 0773110716

Published On : 2024-11-25 12:26PM

● විද්‍යාව උපකාරක පන්ති ●

ONLINE

● විද්‍යාව උපකාරක පන්ති ●
Description : අනිවාර්යයෙන්ම විද්‍යාව ගොඩ දාගෙන A එකක් ගන්න ඔබටත් පුළුවන් 6 සිට  11 ශ්‍රේණිය දක්වා තනි හෝ කුඩා කණ්ඩායම් ලෙස. ඉතා සරල මට්ටමින් විද්‍යාව සිද්දාධාන්ත සහ ගැටළු විසඳීම ඉගෙන ගන්න. ඇගයීම් සහ වාර විභ�...
Read more...
Conducted By : -
Contact : 0789420612

Published On : 2024-11-25 07:27AM

Science Grade 6-11

ONLINE

Science grade 6-11
Description : Science Grade 6-11 Sinhala /English medium Individual/Group classes Theory and questions discussion Pass papers discussion Arunodhi Liyanage (Msc.kelaniya.Bsc.Ruhuna) 0710543166
Conducted By : Arunodhi Liyanage
Contact : 0710543166

Published On : 2024-11-25 05:31AM

Science - English Medium Online Classes, Individual And Group

ONLINE

Science - English Medium Online Classes, Individual and Group
Description : Experienced teacher with a strong academic background Focus on academic excellence and conceptual clarity Regular assessment and progress tracking
Conducted By : Dr. Gayani Sandunika
Contact : 0776141073

Published On : 2024-11-24 08:46PM

Starting New Science Classes For Grade 10 & 11(English & Sinhala Medium)

ONLINE

Starting New Science Classes For Grade 10 & 11(English & Sinhala Medium)
Description : 10,11 ශ්‍රේණි සඳහා ඉංග්‍රීසි හා සිංහල මාධ්‍ය විද්‍යාව නව පන්ති දෙසැම්බර් මස සිට ආරම්භ වේ. විද්‍යාව මුල සිට සරලව පැහැදිලිව ඉගෙනගන්න. අප පංතියේ දී, 🔰කෙටි සටහන් 🔰ඒකක පරීක්ෂණ 🔰වාර විභාග ප්‍රශ්...
Read more...
Conducted By : Ms. Nethmi Herath
Contact : 0703630020

Published On : 2024-11-23 05:50PM

 More Classes...

 ⇨ Science classes (ONLINE)
 ⇨ O/L (Grade 6-11) classes (ONLINE)
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...