Free Online Paper Class
Views: 130
/
0787590819
Class Size:
Individual & Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Science
Conducted By:
අසංක පුමුදිත
District:
Kandy
Locations:
Akurana, Ampitiya, Digana, Galagedara, Gampola, Gelioya, Kadugannawa, Kandy, Katugastota, Kundasale, Madawala Bazaar, Nawalapitiya, Peradeniya, Pilimatalawa, Wattegama
Fee:
1200.00
Phone:
0787590819
Description:
විද්‍යාව Exam Mastery
මොකද්ද මේ Exam Mastery කියන්නේ?
මේකෙදි කරන්නේ exam papers ලියන්න පුරුදු වෙන ගමන් විෂය නිර්දේශය පුනරීක්ෂණ කරන එක.
මේ පන්තියට සහභාගී විය යුත්තේ ඇයි?
අවුරුදු ගානක ඉගැන්වීමෙන් දන්න දෙයක් තමයී, ළමයි කොච්ව්ර දක්ෂ උනත් ප්‍රශ්න පත්‍ර ලියන්න බැරුව ලකුණු අඩු කර ගන්නවා. මේකට ප්‍රධානම හේතුව තමා ප්‍රශ්න පත්‍ර ලියන්න පුහුණුවක් නැති එක. ඊටත් වඩා විෂයන් කිහිපයක් ඉගෙන ගන්න නිසා විෂය අමතක වෙනවා.
මොකද්ද මේ පන්තියේ විශේෂත්වය?
විෂය නිතරම ආවර්ජනය කරමින් ප්‍රශ්න පත්‍ර කරන නිසා ඕනේම දුර්වල සිසුවෙකුට 80,90 වගේ ඉහලම ලකුණු ගන්න පුළුවන් වෙනවා.
අපේ පන්තියට සහබාගි විය යුත්තේ ඇයි?
අපි ප්‍රශ්න වලට උත්තර කියා දීමට අමතරව උත්තර ගැබුරට සාකච්චා කිරීම සිදු කරනවා. ඊට අමතරව කෙටි සටහන් ලබා දෙමින් විෂය කරුණු පහසුවෙන් හා සරලව මතක තබා ගන්න ක්‍රම කියා දෙනවා. එතකොට විබාගයක් ලං වුනාම සටහන් කිය වීම වෙනුවට ප්‍රශ්න වලට ලබා දුන්න කෙටි සටහන් හා විවරණ කියවීමෙන් පහසුවෙන්ම විෂය පාඩම් කරන්න පුළුවන්. මේක අපේ පන්ති වල අවුරුදු ගානක් කරනවා.
Zoom වලින් පන්ති කරන නිසා සාර්ථකද?
මේකේ ප්‍රතිපල 100% ක් ම ගන්න නම් දෙමාපියන්ගේත් පොඩි අධීක්ෂණයකුත් ඕනේ.
කොහොමද ළමයිට තනි තනියෙන් අවධානය දෙන්නේ?
අපි හැම ළමයාගෙම ප්‍රශ්න පත්‍ර බලනවා. බලලා ඒ ලමයි දුර්වල තැන් අදුරගෙන customized homework වලින් ඒවට පිළියම් යොදනවා. ඒ නිසා තමයි සීමාසහිත ළමයි ප්‍රමාණයක් බදවා ගන්නේ.
මොන වසර වලටද තියෙන්නේ?
සාමාන්‍ය පෙළට වැඩිම බලපෑමක් තියන 8, 9,10, 11 සදහා පටන් ගන්නවා. අවශ්‍ය කෙනෙක්ට 10,11 දෙකටම සහභාගී වෙන්නත් පුළුවන්.
පන්ති වෙලාව?
8 වසර බදාදා හවස 4. 00-6.00
9 වසර බදාදා හවස 6. 00-8.00
10 වසර බදාදා හවස 8.15- 10.30
11 වසර සෙනසුරාදා හවස 7.00-9.30
මේ වෙලාවට සහභාගී වෙන්න බැරි නම්?
එයාලට recording class එකට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි එහෙම ළමයිගෙන් පන්ති ගාස්තුවෙන් බාගයක් පමණක් ගන්නවා.
ළමයි කී දෙනෙක්ට සහබාගි වෙන්න පුළුවන්ද?
Online live පන්තියට ළමයි 10ක් පමණක් බදවා ගන්නේ. Recording පන්තියට එහෙම සීමාවක් නෑ.
කොහොමද සහභාගී වෙන්නේ?
Whatapp ඔස්සේ නම්බරයට නම, පාසල හා වසර එවන්න. එහෙම නැත්තම් දුරකථන අංකයෙන් සම්බන්ද කරගන්න. වැඩි විස්තර හා පන්ති ආරම්භ කරන දවස ඉදිරියේදි දැනුම් දෙනවා.

Published On:
2024-07-31 03:19PM
Similar Classes in Kandy
විද්‍යාව/ගණිත පන්ති
Kandy
Description :
සක්යා අධ්‍යාපන ආයතනය - ගිනිගත්හේන පාර රඹුක්පිටිය පාසල අසල
විද්‍යාව/ගණිතය - ශ්‍රීයන්ත වික්‍රමසිංහ
(Diploma in Teaching,Bed(Ug)
මෙවර 6 ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් සඳහා විද්‍යාව ගණිතය සිමීත කණ්ඩායම් පන්ති.
වාර විභාග ලකුණු මට්ටම ඉහළ නැංවීමට හා ගුණාත්මක අධ්‍යාපනයකට පුර්ණ මඟ පෙන්වීම.
නවක සිසුන් දැන�...
Read more...
Conducted By : SAKYA Education center
077470671740712167475
Published On : 2025-01-15 11:55PM
G.C.E. O Level Science Paper Class
Kandy
Description :
O level Science Paper Classes
Discuss Past Papers
Discuss Model Papers
Revise Garde 10 and 11 lessons
Both English and Sinhala Medium
Conducted By : Danushka Heshan (Bsc.Hons in Zoology)
0750826374Published On : 2024-12-28 08:52PM
Science - විද්‍යාව (6,7,8)
Kandy
Description :
Science - Online Zoom Class
සියලුම පාඩම් අවසානයේ
Short Note,
Unit Questions,
Self Study Pack,
Past Papers ප්‍රශ්න,
Modle Paper ප්‍රශ්න සාකච්ඡාව.
ඉගෙන ගත්ත පාඩම් අමතක නොවෙන්න Monthly Revision,Term Test papers සාකච්ඡාව.
වැඩියෙන්ම ලකුණු ගන්න ගොඩට ඔයත් එකතු වෙන්න
Conducted By : සදමාලී විජේකෝන්
0756334999Published On : 2024-12-14 04:21PM
G.C.E. O/L Paper Class (English Medium)
Kandy
Description :
Grade 11 O/L Science Paper Class
🧪 Get Ready to Excel in Science!
This class is specially designed to help you prepare effectively for the Science O/L exam.
What You’ll Get:
✅ Past Paper Discussions – Thorough analysis of past papers to understand exam patterns and frequently tested concepts.
✅ Other Practice Papers – Additional question papers to enhance your problem-solving skills.
✅ Exam-Focused Guidance – Tips on how to approach questions and manage your time during the exam.
✅ Personalized Support – Clear your doubts and strengthen weaker areas.
Conducted by: Danushka Heshan (Temporary Demonstrator, University of Peradeniya)
Conducted By : Danushka Heshan (BSc.Hons in Zoology, University of Peradeniya)
075 0826374Published On : 2024-11-26 09:11AM
GCE O /L Science (Sinhala & English Medium)
Kandy
Description :
3 hours per visit
15 years experience
B.Sc (Sp) degree in University of Kelaniya
PG Dip in University of Kelaniya
M.Sc in University of Kelaniya
M.Phil in Wayamba University of Sri Lanka
Conducted By : Janith De Silva-Post Graduate student
0713587528, 0776024019Published On : 2024-11-23 08:31PM
More Classes...
⇨ Science classes in Kandy⇨ O/L (Grade 6-11) classes in Kandy