Loading...
Loading...
Loading...
Loading...

Free Online Paper Class

Views: 56
Views: 56

0787590819

Class Size:
Individual & Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Science
Conducted By:
අසංක පුමුදිත
District:
Nuwara Eliya
Locations:
Ginigathena, Hatton, Madulla, Nuwara Eliya
Fee:
1200.00
Contact No:
0787590819
Description:
විද්‍යාව Exam Mastery

මොකද්ද මේ Exam Mastery කියන්නේ?

මේකෙදි කරන්නේ exam papers ලියන්න පුරුදු වෙන ගමන් විෂය නිර්දේශය පුනරීක්ෂණ කරන එක.

මේ පන්තියට සහභාගී විය යුත්තේ ඇයි?

අවුරුදු ගානක ඉගැන්වීමෙන් දන්න දෙයක් තමයී, ළමයි කොච්ව්ර දක්ෂ උනත් ප්‍රශ්න පත්‍ර ලියන්න බැරුව ලකුණු අඩු කර ගන්නවා. මේකට ප්‍රධානම හේතුව තමා ප්‍රශ්න පත්‍ර ලියන්න පුහුණුවක් නැති එක. ඊටත් වඩා විෂයන් කිහිපයක් ඉගෙන ගන්න නිසා විෂය අමතක වෙනවා.

මොකද්ද මේ පන්තියේ විශේෂත්වය?

විෂය නිතරම ආවර්ජනය කරමින් ප්‍රශ්න පත්‍ර කරන නිසා ඕනේම දුර්වල සිසුවෙකුට 80,90 වගේ ඉහලම ලකුණු ගන්න පුළුවන් වෙනවා.

අපේ පන්තියට සහබාගි විය යුත්තේ ඇයි?

අපි ප්‍රශ්න වලට උත්තර කියා දීමට අමතරව උත්තර ගැබුරට සාකච්චා කිරීම සිදු කරනවා. ඊට අමතරව කෙටි සටහන් ලබා දෙමින් විෂය කරුණු පහසුවෙන් හා සරලව මතක තබා ගන්න ක්‍රම කියා දෙනවා. එතකොට විබාගයක් ලං වුනාම සටහන් කිය වීම වෙනුවට ප්‍රශ්න වලට ලබා දුන්න කෙටි සටහන් හා විවරණ කියවීමෙන් පහසුවෙන්ම විෂය පාඩම් කරන්න පුළුවන්. මේක අපේ පන්ති වල අවුරුදු ගානක් කරනවා.

Zoom වලින් පන්ති කරන නිසා සාර්ථකද?

මේකේ ප්‍රතිපල 100% ක්‌ ම ගන්න නම් දෙමාපියන්ගේත් පොඩි අධීක්ෂණයකුත් ඕනේ.

කොහොමද ළමයිට තනි තනියෙන් අවධානය දෙන්නේ?

අපි හැම ළමයාගෙම ප්‍රශ්න පත්‍ර බලනවා. බලලා ඒ ලමයි දුර්වල තැන් අදුරගෙන customized homework වලින් ඒවට පිළියම් යොදනවා. ඒ නිසා තමයි සීමාසහිත ළමයි ප්‍රමාණයක් බදවා ගන්නේ.

මොන වසර වලටද තියෙන්නේ?

සාමාන්‍ය පෙළට වැඩිම බලපෑමක් තියන 8, 9,10, 11 සදහා පටන් ගන්නවා. අවශ්‍ය කෙනෙක්ට 10,11 දෙකටම සහභාගී වෙන්නත් පුළුවන්.

පන්ති වෙලාව?

8 වසර බදාදා හවස 4. 00-6.00

9 වසර බදාදා හවස 6. 00-8.00

10 වසර බදාදා හවස 8.15- 10.30

11 වසර සෙනසුරාදා හවස 7.00-9.30

මේ වෙලාවට සහභාගී වෙන්න බැරි නම්?

එයාලට recording class එකට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි එහෙම ළමයිගෙන් පන්ති ගාස්තුවෙන් බාගයක් පමණක් ගන්නවා.

ළමයි කී දෙනෙක්ට සහබාගි වෙන්න පුළුවන්ද?

Online live පන්තියට ළමයි 10ක්‌ පමණක් බදවා ගන්නේ. Recording පන්තියට එහෙම සීමාවක් නෑ.

කොහොමද සහභාගී වෙන්නේ?

Whatapp ඔස්සේ නම්බරයට නම, පාසල හා වසර එවන්න. එහෙම නැත්තම් දුරකථන අංකයෙන් සම්බන්ද කරගන්න. වැඩි විස්තර හා පන්ති ආරම්භ කරන දවස ඉදිරියේදි දැනුම් දෙනවා.
Published On:
2024-07-31 03:22PM
Images: (click to enlarge)

 Similar Classes in Nuwara Eliya

Science Made Simple - Tutoring For English Medium Students

Nuwara Eliya

Science made simple - Tutoring for English medium students
Description : Are you struggling with science concepts or aiming to improve your grades? I offer personalized tutoring tailored to English-medium students, designed to simplify complex topics and help you excel! I specialize in: • Physics, Chemistry, and Biology for all school levels • Conceptual clarity and exam preparation • Interactive, student-centered sessions • Flexible scheduling to fit your needs Whether you need help with homework, test preparation, or mastering difficult subj...
Read more...
Conducted By : Ms. Janani ( completed Bsc. Chemistry)
Contact : 0729540760

Published On : 2024-10-06 09:47PM

6,7,8 සිසුන් සදහා විද්‍යාව උගන්වනු ලැබෙ

Nuwara Eliya

6,7,8 සිසුන් සදහා විද්‍යාව උගන්වනු ලැබෙ
Description : ව්ශය නිර්දේශය ආවරනය කරනු ලබන අතර සෑම ලමයෙක් කෙරෙහි විශේෂ අවදානය යොමු කරමින් උසස් සාමාර්ත කරා යොමු කරනු ලැබෙ.
Conducted By : Mahesh chandana (university of colombo)
Contact : 0712017738,0702260194

Published On : 2023-08-22 09:04AM

Science Grade 10/ 11

Nuwara Eliya

Science grade 10/ 11
Description : Science (සිංහල ) 10/ 11 වසර ඉගෙනුම ලබන දරුවන් සදහා..අමාරු හා අසීරු යැයි පවසන physics chemistry ඉතාම සරලව..නියත වසයෙන්ම A සාමාර්ථයකට නොවරදින මග පෙන්වීම... 0711222286 watts app මගින් විමසන්න...
Conducted By : Lahiru Millawana
Contact : 0711222286

Published On : 2023-07-18 12:34PM

විද්‍යාව සිංහල මාධ්‍ය Online පන්ති

Nuwara Eliya

විද්‍යාව සිංහල මාධ්‍ය online  පන්ති
Description : විද්‍යාව විෂය නිර්දේශට අනුව සරළව හා ක්‍රමානුකූලව උගන්වනු ලැබේ . ඒකක පරීක්ෂණ , හා වාර පරීක්ෂණ ක්‍රමානුකූලව සිදු කර දරුවන්ගේ පිළිතුරු ලිවීමේ හැකියාව ඉහළ නැංවීමට කටයුතු කරනු ලැබේ . කණ්ඩායම් �...
Read more...
Conducted By : Buddhika Teacher
Contact : 0717475130

Published On : 2023-01-23 09:06PM

විද්‍යාව කණ්ඩායම් පන්ති

Nuwara Eliya

විද්‍යාව කණ්ඩායම් පන්ති
Description : 6-11 ශ්‍රේණි සදහා විද්‍යාව විශේෂ කණ්ඩායම් පන්ති. සමගි ගිනිගත්හේන RDB දෙවන මහළ.
Conducted By : සමගි අධ්‍යාපන ආයතනය ගිනිගත්හේන
Contact : 075100428 Whatsapp

Published On : 2023-01-13 08:18PM

 More Classes...

 ⇨ Science classes in Nuwara Eliya
 ⇨ O/L (Grade 6-11) classes in Nuwara Eliya
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...