Loading...
Loading...
Loading...
Loading...

OL MATHS-ගණිතය (සිංහල/ ඉංග්‍රීසි මාධ්යය) - ONLINE & HOME VISITED-Theory, Revision, Paper

Views: 84
Views: 84

0762845119(Whats App),0775735162

Class Size:
Individual & Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Mathematics
Conducted By:
C. BANDARA
District:
ONLINE
Fee:
*
Contact No:
0762845119(Whats App),0775735162
Description:
ඔබේ දරුවන්ගේ අධ්‍යාපනය නිවැරදි දිශාවට යොමු කළ යුතු නොවේද?
20 වසරකට වැඩි ඉගැන්වීමේ පළපුරුද්දක් සහිත, පිළිතුරු පත්‍ර පරීක්ෂක, වෘත්තීය සුදුසුකම් ලත්, ගණිත උපාධිධාරී, ( B.Sc., MBA., ),විශිෂ්ට ප්‍රතිඵල ලබාදුන්, ආචාර්යවරයෙක් ගණිතය උගන්වනු ලැබේ. 6 – 11 වසර සිසුන් සඳහා සිද්ධාන්ත/පුනරීක්ෂණ, සිංහල / ඉංග්රීසි මාධ්යයෙන් ඉගැන්වේ.
>පාසැල් පෙළ පොත සම්පූර්ණ කෙරේ. පෙරහුරු ප්‍රශ්න පත්‍ර, >පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කෙරේ.
>නිබන්දන සැපයේ.
> ඕනෑම දැනුම් මට්ටමක සිටින සිසුන්ව, විශිෂ්ට ප්‍රතිඵල කරා මෙහෙයවීමට, සුවිශේෂ වැඩපිළිවෙළක් ඇත.
>මුල සිට සරලවම….
>දුර්වලයින් දක්ෂයින් කරන දක්ෂයින් අති දක්ෂයින් කරන,
>විකල්ප නැති එකම MATHS පංතිය.
*මෙවර O/L සිසුන් සඳහා
>ඉක්මන් පුනරීක්ෂණ
>පසුගිය වසර 10ක විභාග ප්‍රශ්න හා අනුමාන ප්‍රශ්න සාකච්ඡා කිරීම
>ප්‍රතිඵල සහතිකයි
තනි හෝ කණ්ඩායම් පංති-ON LINE හෝ නිවසට පැමිණීම
අමතන්න., 0775735162,
WhatsApp: 0762845119
Published On:
2024-08-01 05:56AM
Images: (click to enlarge)

 Similar ONLINE Classes

O/L Maths | Individual / Group Mathematics Class | 2024 O/L විභාගයට අදාලව ගණිතය ශීඝ්‍ර ප්‍රශ්න පත්‍ර පුණරීක්ෂණ පන්ති

ONLINE

O/L Maths | Individual / Group mathematics class | 2024 O/L විභාගයට අදාලව ගණිතය ශීඝ්‍ර ප්‍රශ්න පත්‍ර පුණරීක්ෂණ පන්ති
Description : 2024 O/L ( 2025 මාර්තු ) විභාගයට ඉහල ප්‍රතිඵලයක් ලබාගැනීමට හැකි සුවිශේෂී වැඩපිළිවෙළක් සහිතව ක්‍රියාත්මක වන ගණිතය ශීඝ්‍ර පුණරීක්ෂණ ප්‍රශ්න පත්‍ර පන්තිය. ඕනෑම මට්ටමක දරුවෙකුට අවසාන මාස කීපය තුල ඉහ...
Read more...
Conducted By : Ishara Rajapaksha ( B.Sc. Graduate Uni. Of Sri Jayewardenepura)
Contact : 076 84 36 872

Published On : 2024-11-10 10:52PM

6 - 11 ⁣සඳහා ගණිතය | භෞතිකව හා Online

ONLINE

6 - 11 ⁣සඳහා ගණිතය | භෞතිකව හා Online
Description : • 6 සිට 11 වසර දක්වා ගණිතය පන්ති Online සහ කඳාන බටගම ප්‍ර⁣දේශයේ ⁣නිවසක භෞතිකවත් පැවැත්වේ. • සරල කොටසේ සිට අමාරු කො⁣ටස දක්වා සරලව ඉගැන්වීම කරයි. • විශේෂයෙන්ම 10 / 11 ශ්‍රේණි සඳහා පහුගිය විභාග ප්‍රශ්න �...
Read more...
Conducted By : ජේහු කුලතුංග
Contact : 075 519 6169

Published On : 2024-11-10 06:33PM

Maths (Mathematics - English Medium / Sinhala Medium)

ONLINE

Maths (Mathematics - English Medium / Sinhala Medium)
Description : අත්දැකීම් බහුල ගුරුවරයෙක්ගෙන් සරලව ඉගෙනගන්න. ගුරුවරයා මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ උපාධි දාරියෙකි. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලිවීම Marking Scheme වලට අ�...
Read more...
Conducted By : Tharindu Jayasinghe
Contact : 0714757048

Published On : 2024-11-09 08:15AM

Mathematics Paper Discussion For O/L Online & Home Visits

ONLINE

Mathematics Paper Discussion for O/L  Online & Home visits
Description : Mathematics Paper Discussion & Speed Revision for O/L students. Home visits & online. Contact me for more details. Special attention for students with low marks. Hurry up & get ready for O/L.
Conducted By : Dilini Kariyawasam
Contact : 760291686

Published On : 2024-11-08 04:51PM

Maths Online Classes For Ordinary Level (Grade 10 & 11) - Tamil Medium

ONLINE

Maths Online classes for Ordinary Level (Grade 10 & 11) - Tamil medium
Description : **Improve Your Math Skills with Personal Help** Math doesn’t have to be hard, especially with the right support. **One-on-One Help for Everyone** If math seems difficult, you’re not alone—you might just need extra help. Our individual classes are for students who need more attention, making it easier to learn. **Starting from the Basics** We begin with the basics and use simple methods to help you improve step by step. You will see your results increase gradually as you progress...
Read more...
Conducted By : Ms.Afrah
Contact : 0758333128 ( WhatsApp )

Published On : 2024-11-07 05:21PM

 More Classes...

 ⇨ Mathematics classes (ONLINE)
 ⇨ O/L (Grade 6-11) classes (ONLINE)
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...