Loading...
Loading...
Loading...
Loading...

Maths Class For Grade 6-11 (සිංහල/English Medium)

Views: 116
Views: 116

0768436872

Class Size:
Individual & Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Mathematics
Conducted By:
Ishara Rajapaksha
District:
Gampaha
Locations:
Biyagama, Delgoda, Divulapitiya, Dompe, Gampaha, Ganemulla, Ja-Ela, Kadawatha, Kandana, Katunayake, Kelaniya, Kiribathgoda, Minuwangoda, Mirigama, Negombo, Nittambuwa, Ragama, Veyangoda, Wattala, Weliweriya
Fee:
1500
Contact No:
0768436872
Description:
සිංහල මාධ්‍ය / English medium

Individual / Group classes
තනි / කණ්ඩායම් පන්ති

Online classes - ලංකාවටම
Home visiting - ගම්පහ දිස්ත්‍රික්කය තුල
Hybrid classes - Online + Home visits
( අවශ්‍ය නිබන්ධන, Paper Banks සහ Recordings Online පන්ති සඳහා ලබා දේ. ළමයින් විශාල පිරිසක් සහිත online පන්ති පවත්වන්නේ නැත. දෙමව්පියන්ගේ අවශ්‍යතාවය මත තනිව හෝ සීමිත ළමයින් පිරිසක් සහිත කණ්ඩායම් පන්ති ඉහළ ගුණාත්මක භාවයක් සහිතව online හරහා පවත්වයි.)

පන්ති මෙහෙයවීම,
ඉෂාර රාජපක්ෂ
(විද්‍යාවේදී උපාධිධාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, වෘත්තීය උපකාරක පන්ති ගණිත දේශක.)

Contact No- 076- 84 36 872
Facebook - O/L Maths with Ishara Rajapaksha

✨️දේශකවරයා පිළිබඳ...

ගලහිටියාව හේමමාලි මහා විද්‍යාලයෙන් සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග අති විශිෂ්ට ලෙස සමත් වී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය සම්පූර්ණ කර තිබේ. පුරා වසර දහයකට ආසන්න කාලයක් සිංහල මාධ්‍යයෙන් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා වූ දරුවන්ට ගණිතය විෂය සරලව, පැහැදිලිව හා රසවත්ව ඉගැන්වීමේ කාර්යයෙහි පූර්ණ කාලීනව නියැලී සිටින ගණිත දේශකවරයෙකි.

✨️පන්තියේ සුවිශේෂීතා කිහිපයක්...

✴️ඕනෑම දරුවෙකුට තේරුම් ගැනීමට පහසුවන ආකාරයට විෂය කරුණු ඉගැන්වීම.

✴️ජනප්‍රිය පාසල්,පළාත් ප්‍රශ්න පත්‍ර ඇතුළත් Paper Bank ලබාදී විභාගයට උපරිම ලකුණක් ලබා ගැනීමට හැකිවන ආකාරයට දරුවන්ව විභාගයට සූදානම් කිරීම.

✴️පාසලට පෙර විෂය නිර්දේශය සම්පූර්ණකර, ඇගයීම්, වාර පරීක්ෂණ ක්‍රමාණුකූලව පැවැත්වීම.

✴️ගණිත කෙටි ක්‍රම සහ විභාගයට ඉහළම ලකුණක් ලබාගත හැකි පහසු ක්‍රම කියා කියාදීම.

✴️ එක් එක් දරුවාගේ ප්‍රගතිය පිළිබඳ වෙන වෙනම අවධානය යොමු කිරීම.

Contact No- 076- 84 36 872
Facebook - O/L Maths with Ishara Rajapaksha

#ol_maths_with_Ishara_Rajapaksha
#online_maths_class
#gampaha
#ගම්පහ
#maths
#English_medium_maths_with_sinhala_explanation
#ගණිතය
#ගණිතය_පන්ති
#Revision
#Paper_class
#Grade_11
#Grade_10
#ganithaya
#ganemulla
#ganan_panthi
#Smartlearningwithishararajapaksha
#Ishara_Rajapaksha
#ol_maths_with_Ishara_Rajapaksha
#grade6maths #grade6 #sinhalamediummaths #EnglishMediumMaths #grade6tution #Grade6MathsTution #grade7maths #grade8maths #grade9maths #grade10maths #sinhalamediummaths #grade11maths #mathsclasses #grade6to11
#jaela #kadawatha #kadana #EnglishMediumMaths #OrdinaryLevelmaths #LocalSyllabus #MathematicsEducation #MathsTutoring #englishmediummaths #Maths #tuition #classess #mathspastpapers #grade6maths
#grade7maths #grade8maths #grade9maths #grade10maths #sinhalamediummaths #grade11maths#Englishmediummaths #grade6-11 #newclasses #onlinetutoring #tuition #onlineeducation #onlinetutor #classess #onlineclasses #onlinestudy #zoomclasses #learning #learnonline #class #study #studyonline
ganan_panthi
#Smartlearningwithishararajapaksha
#Ishara_Rajapaksha
#grade6maths #grade6 #sinhalamediummaths #EnglishMediumMaths #grade6tution #Grade6MathsTution #grade7maths #grade8maths #grade9maths #grade10maths #sinhalamediummaths #grade11maths #mathsclasses #grade6to11 #jaela #kadawatha #kadana #EnglishMediumMaths #OrdinaryLevelmaths #LocalSyllabus
Published On:
2024-08-20 11:21AM
Images: (click to enlarge)

 Similar Classes in Gampaha

මෙවර සාමාන්‍ය පෙල ලියන සිසුන් සදහා ගණිතය පුනරීක්ශණ පංති

Gampaha

මෙවර සාමාන්‍ය පෙල ලියන සිසුන් සදහා ගණිතය පුනරීක්ශණ පංති
Description : මෙවර සාමාන්‍ය පෙල ලියන සිසුන් සදහා ගණිතය පුනරීක්ශණ පංති අතපසු වු සිද්ධාන්ත කොටස් ආවරණය කරමින් හා ප්‍රශ්න පත්‍ර කරමින් දරුවා සීග්‍රයෙන් හොඳ මට්ටමකට ගෙන එයි. Bsc hons SP university of wayamba Teacher in Government school
Conducted By : Madhu sewmi
Contact : 0729328481

Published On : 2024-11-19 06:34AM

Maths (Mathematics - English Medium / Sinhala Medium)

Gampaha

Maths (Mathematics - English Medium / Sinhala Medium)
Description : අත්දැකීම් බහුල ගුරුවරයෙක්ගෙන් සරලව ඉගෙනගන්න. ගුරුවරයා මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ උපාධි දාරියෙකි. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලිවීම Marking Scheme වලට අ�...
Read more...
Conducted By : Tharindu Jayasinghe
Contact : 0714757048

Published On : 2024-11-15 08:49PM

ගණිතය 6 - 11 ශ්‍රේණි සඳහා

Gampaha

ගණිතය 6 - 11 ශ්‍රේණි සඳහා
Description : මම මොරටුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම් ලබන පංති ක්ශේත්‍රයේ අවුරුදු කීපයක අද්දැකීම් ඇති ගුරුවරයකි. ඔබට සා/පෙළ ගණිතය සාර්ථක කර ගැනීමට උදවු කිරීමට මම සතුටු වෙමි! මගේ පන්තියට සම්බන්ධ වන්න: ✅ පැහැ�...
Read more...
Conducted By : Lakshika Harshanuwan ( UoM ug )
Contact : 0773533711

Published On : 2024-11-15 08:14PM

Paper Class Or Revision Class

Gampaha

Paper class or Revision class
Description : O/L MATHEMATICS PAPER CLASS OR REVISION CLASS IN ENGLISH OR SINHALA MEDIUM WITHIN GAMPAHA DISTRICT. CONTACTS FOR MORE INFOMATION: 0717126545/0769987929.
Conducted By : Chamara heshanth
Contact : +94717126545

Published On : 2024-11-06 04:19PM

6,7,8,9

Gampaha

6,7,8,9
Description : යුගයේ විශිෂ්ඨතම ඉගැන්වීම් සම්ප්‍රදාය සමගින් විශ්වීය දැනුමේ ආදරනීය නවාතැන
Conducted By : 6,7,8,9
Contact : 0703912856

Published On : 2024-11-02 04:10PM

 More Classes...

 ⇨ Mathematics classes in Gampaha
 ⇨ O/L (Grade 6-11) classes in Gampaha
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...