General English A/L [ 2024 Revision / 2025 / 2026 ]
Views: 32
☏
0767208761
Class Size:
Individual & Group
Class Section:
A/L - Science (Local)
Conducted By:
Ms. Shanuki Divyanjana
District:
ONLINE
Fee:
3000/= per month
Contact No:
0767208761
Description:
A/L ඉංග්‍රීසි ගොඩ දාගන්න බැරි වෙයි කියලා ඔබත් ඉන්නේ බයෙන්ද ?
අනිත් විෂයන් සමග ඉංග්‍රීසි විෂය පාඩම් කිරීම සදහා හෝ පන්ති යෑම සදහා කාලය කලමණාකරනය කර ගැනීමට අපහසුයිද ?
මාත් සමග එකතු වී නිවසේ සිට ඉතා පහසුවෙන්, ඉක්මනින්, සරලව ඉංග්‍රීසි විෂය ඉගෙනගෙන නිසැක A සමාර්ථයක් ලබා ගැනීමට ඔබත් කැමතියිනම් අදම මා වෙත WHATSAPP පණිවිඩයක් යොමු කරන්න...
මෙම පන්තිය මගින් 2024 A/L විභාගය හදාරන සිසුන් සදහා දින 10 ක ප්‍රශ්න පත්‍ර සදහා පුහුණු කිරීමේ පාඨමාලාවක් පැවැත්වේ... 2025 සහා 2026 සිසුන් සදහා ව්‍යාකරණ කොටස් මුල සිට ආවරණය කරනු ලබන අතර නව වචන මාලා ලබාදිම්, ලිපි ලිවීම්, ප්‍රස්ථාර අර්ථකථන ලිවීම්, රචනා ලිවීම්, සාරංශගත කිරීම්, පසුගිය ප්‍රශ්න පත්‍ර මෙන්ම නව පෙරහුරු ප්‍රශ්න පත්‍ර ඔස්සේ විභාගය ලිවීම සදහා පුහුණුව ලබා දේ...
එමෙන්ම සියලූම සිසුන් සදහා තනි අවධානය යොමු වන අතර කථන හැකියාව වර්ධනය කිරීම සදහා දිනපතා විවිධ අභ්‍යාස කරනු ලැබේ...
පන්තිය හා සම්බන්ධ වීම සදහා ඔබේ නම, විභාග වර්ෂය සදහන් කර 0767208761 Whatsapp මාර්ගයෙන් කෙටි පණිවිඩයක් යොමු කරන්න.

Published On:
2024-09-05 01:10PM
Similar ONLINE Classes
English For All
ONLINE
Description :
Attention Parents!
Are you looking to give your child the edge they need in mastering the English language? As a dedicated government schoolteacher with 35 years of experience, I am offering specialized English tuition classes tailored to meet the needs of students at all levels.
My classes Offers:
*Primary Level: Building a strong foundation in English through fun and engaging activities.
*Secondary Level: Strengthening grammar, expanding vocabulary, and enhancing writing skills.
*Exam ...
Read more...
Conducted By : A. Palliyaguru
Contact : 0752050205
Published On : 2024-05-20 07:44PMOnline General English Classes - G.C.E. A Level
ONLINE
Description :
- Model test papers and past papers will be discussed.
- Let us work together sincerely and smartly in order to obtain an "A" pass.
Conducted By : Tuition Classes - English Medium
Contact : +94763137209
Published On : 2024-04-26 10:56PMAL ICt
ONLINE
Description :
I'm a government school ICT teacher with 10 years of teaching experience.Conducting ICT theory and revision classes.
Qualifications BSc ICT, MSc Computer Science and PGDE in Education
For more details contact me 0768928140
Conducted By : Nipuni Weerasinghe
Contact : 0768928140
Published On : 2024-04-03 06:05PMQuestion Papers Are Made For Subjects A/L(chemistry , Physics , Combined Mathamatics) And O/L (mathes , Science).
ONLINE
Description :
A/L (රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ගණිතය) සහ O/L (ගණිතය, විද්‍යාව) විෂයයන් සඳහා ප්‍රශ්න පත්‍ර සකස් කෙරේ.
පේරාදෙණිය සරසවියේ විදයා අන්ශයේ සිව්වන වසර උපාධිදාරියෙකු ලෙස සිටින සිසුවෙකු විසින් ප්�...
Read more...
Conducted By : vision group
Contact : 0716172988
Published On : 2024-02-06 11:12PMA/L ICT Online English Medium
ONLINE
Description :
Well experienced teacher of a leading boy's school in colombo/
AL paper marking examiner/
Former IT instructor at SLIIT
*Using a graphic tablet to write on the screen/
*Provide recordings/
*unbreakable session with zoom paid package /
*Past paper discussions at the end of each lesson/
*Simple and result guranteed teaching methods/
*Only limited number of students per a group,/
B.Sc in IT(sp,Hons),PGDE,MSc.in ITE
Whatsapp /Call- 0716563769
***physical classes in Angoda town***
...
Read more...
Conducted By : Mrs.Kumudani Hewarathna
Contact : 0716563769
Published On : 2023-10-21 09:56PM