A/L ICT
Views: 62
/
0701718606
Class Size:
Individual
Class Section:
A/L - Technology (Local)
Class Subject:
Information Technology
Conducted By:
Palinda Colombage
District:
ONLINE
Fee:
3000 (Per Day)
Phone:
0701718606
Description:
ආදරණීය සිසුනි,
මම පාලින්ද මධුභාෂණ, නවලෝක රෝහලේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන අතර, මාහට වසර පහකට වැඩි ඉගැන්වීම් පළපුරුද්දක් තිබෙනවා. මම ප්‍රධාන වශයෙන් ICT (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය) සඳහා විශේෂඥයෙකි. මගේ ප්‍රධාන අරමුණ වන්නේ ශිෂ්‍යයාගේ දැනුම් මට්ටම අවබෝධ කරමින්, ඔවුන්ට ලෙහෙසියෙන් සහ සතුටින් ඉගෙන ගත හැකි පරිදි ඉගැන්වීමයි.
මම අරමුණු කරන්නේ පන්ති අවසන් කිරීම වෙනුවට, ශිෂ්‍යයාට තේරුම් ගැනීමට අවශ්‍ය කාලය ගනිමින් ඉගැන්වීමටයි. තාක්ෂණය හා සැබෑ ජීවිතයේ ආදර්ශ භාවිතයෙන්, මා විසින් විෂය තේමාවන් තවත් රසවත් සහ ප්‍රායෝගික කර ඉගැන්වීම සිදුකරයි.
එක් එක් ශිෂ්‍යයා දැනුම අත්කරගන්නා අන්දම වෙනස් වන අතර, මම එම වෙනස්කම් හඳුනාගනිමින්, ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙස මාගේ ඉගැන්වීම් ක්‍රමය වෙනස්කර ඉගැන්වීම සිදුකරයි.
මතක තබා ගන්න, දැනුම ඔබට ඇති විශිෂ්ටතම ආයුධයයි, සහ සෑමවිටකම ඔබට අලුතින් ඉගෙන ගැනීමට යමක් ඇත.
ස්තුතියි,
පාලින්ද මධුභාෂණ
Dear Students,
I'm Palinda Madubashana, currently working as a Software Engineer at Nawaloka Hospitals PLC. With over five years of teaching experience, I know how to adjust my lessons based on each student's knowledge level, making learning easier and more enjoyable.
I believe in going beyond just teaching the material I focus on helping students truly understand it. I use technology and real-life examples to make lessons more interactive and relevant. For me, teaching isn't just about reading textbooks; it's about recognizing each student's unique way of learning and guiding them accordingly.
I warmly welcome all who would like to study with me. Feel free to ask any questions or reach out if you need help, even if you’re not my student. I’m always happy to share my knowledge and support your learning journey.
Remember, knowledge is the most powerful tool you can have. No matter your age or background, there’s always something new to learn!
Thank you,
Palinda Madubashana

Published On:
2024-09-08 08:10PM
Similar ONLINE Classes
Information Technology Classes In Kandy Online Home Visit Group Class 0755346211
ONLINE
Description :
Information Technology classes in Kandy Online Home visit Group Class 0755346211
2025 AL ICT REVISION Online & live class ලංකාවටම..
පංතියේ ලියාපදිංචි කිරිම් දැන් ඇරඹුනා..
Paper class + Revision
සම්බන්ද වීම සදහා.
https://chat.whatsapp.com/FOpVis55N3l1FB8F7xarFU
Revision class Online / Physical - නිට්රොමා Nitroma - Kandy ( දොන්බොස්කො ගොඩනැගිල්ල )
සෙනසුරාදා - 8.00- 10.00 am
📞 075 534 6211 අංකයට
25 ONLINE REVESION
ලෙස සටහන් කර WHATSAPP පනිවිඩයක් යොමු කරන්න.
#ICT #ICTClasses #...
Read more...
Conducted By : Hasaranga Rasanjana
0755346211Published On : 2025-01-01 11:45PM
ICT A/L - 2025, 2026
ONLINE
Description :
I am a qualified Teacher having 30 years of Experience in ICT Field.
I am conducting Online / Physical ICT Classes for GCE A/L, GCE O/L, Edexcel ICESE
and Cambridge Examinations. My students are achieved Island / District
rank in A/L Examination as follows;
02 nd Place Colombo District in 2015
04 th Place All Island in 2016
02 nd Place Colombo District in 2017
Conducted By : Ananda Sarathchandra
072 3662388, 0112702626Published On : 2025-01-01 12:00PM
ICT A/L -2025 Individual . Group Classes
ONLINE
Description :
I am a qualified Teacher having 30 years of Experience in ICT Field.
I am conducting Online / Physical ICT Classes for GCE A/L, GCE O/L, Edexcel ICESE
and Cambridge Examinations. My students are achieved Island / District
rank in A/L Examination as follows;
02 nd Place Colombo District in 2015
04 th Place All Island in 2016
02 nd Place Colombo District in 2017
Conducted By : Ananda Sarathchandra
0723662388Published On : 2024-12-31 06:18PM
10 Seats Special A/L Clz
ONLINE
Description :
10 Seats Special A/L Clz
Monday @7.30pm
Learn from Experts
This clz specially designed for 2026 A/L students
Be an Expert...
Conducted by well experienced teacher, graduated from University of Peradeniya
Conducted By : Thushara Nadeeja
0777839328Published On : 2024-12-31 07:23AM
Mastering ICT: Online Class For A/L
ONLINE
Description :
Elevate your ICT knowledge with our comprehensive online class tailored for G.C.E(A/L) students in both Tamil and English mediums. This interactive program covers essential topics such as computer fundamentals, programming, networking, and database management, ensuring you in exams and practical applications.
Conducted By : Jeyapiriyan
0779733764Published On : 2024-12-30 07:24AM
More Classes...
⇨ Information Technology classes (ONLINE)⇨ A/L - Technology (Local) classes (ONLINE)