Loading...
Loading...
Loading...
Loading...

භෞතික විද්‍යාවේ අපහසු හා මගහැරුණු පාඩම්? Physics එපා වෙලාද?

Views: 174

/

0760609159

Class Size:
Individual & Group
Class Section:
A/L - Science (Local)
Class Subject:
Physics
Conducted By:
කවීෂ මධුෂාන් , Bsc.Engineering(UG) , University of Peradeniya
District:
Kandy
Locations:
Akurana, Ampitiya, Digana, Galagedara, Gampola, Gelioya, Kadugannawa, Kandy, Katugastota, Kundasale, Nawalapitiya, Peradeniya, Pilimatalawa, Wattegama
Fee:
Contact me on whatsapp or telegram
Phone:
0760609159
Description:
🅰️PHYSICS THEORY / REVISION / PAPER CLASS🅰️
⭕ ඔබටත් භෞතික විද්‍යාවේ අපහසු හා මගහැරුණු පාඩම් තිබේද ?
⭕ විෂය නිර්දේශයේ අවසාන පාඩම් කලින්ම අවසන් කරගනිමුද ?

⚛️ මුල සිට නිරවුල් සිද්ධාන්ත සමගින් සරලව විෂය ආවරණය
⚛️ සරල මෙන්ම සංකීර්ණ ගැටලු විසදීම්
⚛️ සාම්ප්‍රදායික Theory පන්තියෙන් ඔබ්බට
⚛️ තනි හෝ කන්ඩායම් පන්ති සදහා නිවසට පැමිණ ඉගැන්වීම්

මම 2021 AL විභාගයෙන් A3 ක් ලබා හම්බන්තොට දිස්ත්‍රික්කකයේ Merit rank (18 ) සහිතව සමත් වී...පේරාදෙණිය කැම්පස් එකට තිබූ දැඩි කැමැත්ත හේතුවෙන් එය මුල් තේරීම ලෙස ලබා දී පැමිණි පේරාදෙණිය Engineering Faculty එකෙහි ඉගෙනුම ලබන උපාධි අපේක්ෂකයෙකි.... බොහෝ සිසුන් හට නීරස විෂයක් ඌ භෞතීය විද්‍යාව විෂය මා හට සරලව මෙන්ම සංකීර්ණ ගැටලු විසදීම් මගින් හොදින් පැහැදිලි කිරීමට හැකියාව ඇත... ඔබ මාව තෝරා ගැනීම තුලින් අතිශය සුපැහැදිලි හා ආකර්ශනීය ඉගැන්විම් රටාවක් මගින් ඔබේ PHYSICS සදහා වන "A" සිහිනය සැබෑ කරගත හැකියි....

මම ඉන්ජිනේරු ශිෂ්‍යය,
කවීෂ මධුෂාන්...
(දු.අ:- 0760609159)

https://wa.me/qr/F3HSQWYOCPOYP1

❤️ එකට PHY
Published On:
2024-09-18 11:16AM
Images: (click to enlarge)

 Similar Classes in Kandy

Home Visiting -- G.C.E. (A/L) Physics - Sinhala And Englsh Mediums

Kandy

Home visiting -- G.C.E. (A/L) Physics - Sinhala and Englsh mediums
Description : Home visiting -- G.C.E. (A/L) Physics - Sinhala and English mediums Sadith Jayathilaka (B.Sc. (Hons) Physics Special) G.C.E. A/L local syllabus - Sinhala and English mediums Conducted by a B.Sc. (Hons) Physics Special graduate All the theory parts will be covered All MCQ, structured essay, and essay problems of A/L exam papers in the last 5 years will be solved Rs: 5000/= per day, 3 hours per day, One day per week Kandy, Katugastota, Mawilmada, Polgolla, Watapuluwa, Madawala Bazaar, Ambatenna, Akurana, Wattegama Overview: A dedicated and experienced Physics tutor committed to providing personalized and effective education support to students. With a passion for teaching and a deep understanding of the subject, I pos...
Read more...
Conducted By : Sadith Jayathilaka (B.Sc. (Hon's) Physics Special)
0757778077, 0719097640
Published On : 2025-01-05 12:15PM

PHYSICS 2026-GROUP CLASS ( Sinhala Medium )

Kandy

PHYSICS 2026-GROUP CLASS ( sinhala medium )
Description : * Physics group class for 2026 students * මුල සිට සරලව භෞතික විද්‍යාව. *වසර 13 ට වැඩි විෂය ඉගැන්වීමේ පලපුරුද්දක් ඇති හා උත්තර පත්‍ර පරීක්ෂකවරියක ලෙස සේවය කරන ගුරුවරියක විසින් මෙහෙයවනු ලබයි. * සියලුම සිද්ධාන්ත, ප්‍රායෝගික පරීක්ෂණවලට අදාළ සිද්ධාන්ත, ප්‍රශ්න පත්‍ර ලිවීමට හුරු කරවීම, වසර විස්සකට අධික පසුගිය ප්�...
Read more...
Conducted By : Mrs. A.Udagedara
0778855914
Published On : 2025-01-04 07:28AM

A/L Physics (Theory /Revision)

Kandy

A/L Physics (Theory /Revision)
Description : *වසර 10ක පලපුරුද්ද සහිත රජයේ පාසලක භෞතික විද්‍යා ආචාර්ය හා උත්තර පත්‍ර පරික්ශක වරයෙකි *සිද්ධාන්ත පංති / පුනරීක්ෂණ පංති *එකකයක් අවසානයේ පසුගිය විභාග ගැටලු සමග ආදර්ශ ප්‍රශ්න සාකච්ඡාව *අවශ්‍ය ඒකක පමණක් වුවද වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කර ගත හැක
Conducted By : Mrs.D.Bandara
0772356832
Published On : 2024-12-28 03:54PM

Physics 2025 Edexel Cambridge Local

Kandy

Physics 2025 edexel Cambridge local
Description : Physics 2025 Online zoom individual Edexel Cambridge local Home visiting
Conducted By : Pradeep
0775999766
Published On : 2024-12-14 08:44PM

Advanced Level Physics

Kandy

Advanced Level Physics
Description : සිද්ධාන්ත /පුනරීක්ෂණ සහ/ප්‍රශ්න පත්‍ර පන්‍ති. ✔වසර 10 කට අධික ඉංග්‍රීසි මාධ්‍ය හා සිංහල මාධ්‍යය ඉගැන්වීමේ පලපුරුද්දක් සහිත විශිෂ්ට ප්‍රතිඵල සදහා දරුවන්ට මග පෙන්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් (MSc in Physics of materials) මෙන්ම භෞතීය විද්‍යා සාමාන්‍ය උපාධිය ක් ...
Read more...
Conducted By : Thilina Bandara.(MSc|BSc(University of Peradeniya))
0714908550
Published On : 2024-12-11 09:40AM

 More Classes...

 ⇨ Physics classes in Kandy
 ⇨ A/L - Science (Local) classes in Kandy
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...