Loading...
Loading...
Loading...
Loading...

AL Economic Theory And Revision

Views: 44
Views: 44

0785451586

Class Size:
Individual & Group
Class Section:
A/L - Commerce (Local)
Class Subject:
Economics
Conducted By:
Sujith champika
District:
Gampaha
Locations:
Biyagama, Delgoda, Divulapitiya, Dompe, Gampaha, Ganemulla, Ja-Ela, Kadawatha, Kandana, Katunayake, Kelaniya, Kiribathgoda, Minuwangoda, Mirigama, Negombo, Nittambuwa, Ragama, Veyangoda, Wattala, Weliweriya
Fee:
800
Contact No:
0785451586
Description:
පාඩම් මිස් උනාද?
පිලිවලට කවර් කරේ නෑ නේ ද?
පාඩම් කරාට මතකත් නෑ නේද?
ගණන් හදාගන්න, ප්‍රශ්න වලට උත්තර ලියන්න බැ නේද?
ටියුට් පුරෝලා තිබ්බට ඔලුවේ මුකුත්ම නැ නේද?

විෂය මුකුත්ම බැරි උනත් ඇත්තටම econ ගොඩ දා ගන්න ඕනේද?

මුල ඉදන් අගට විෂය උගන්වල, revision කරනවා. Past papers, unit test, model papers වැඩියෙන්ම කරලා දෙනවා.

හැබැයි, පොඩි වෙනසක් තියනවා. මම උගන්වන්නේ ඔලුවට මිසක් පොත් වලට නෙවේ.

මාත් ළමයි වගේම ලොකු කැපවීමක් කරලා ලංකාවේ හොදම ප්‍රතිපල අරගෙන අවුරුදු 05 ක්‌ තිස්සේ මම ගිය පාරේම ළමයිව එක්කන් යන ගුරුවරයෙක්.

හැම අවුරුදදේම A හා B ප්‍රතිපල 80%කට වඩා ලබාදුන් ගුරුවරයෙක්.

විෂය මුකුත්ම බැරි උනත්, කැපවීමක් කරන්න පුළුවන් නම්, ඔයාව දිනවලා දෙන්න මට පුළුවන්.

මතක තියාගන්න, ඔයා පලදායි ලෙස වැඩ නොකරන හැම තප්පරේම ඔයාගේ හීන ඈතට යනවා.

අවම අයකීරීම්, උපරිම කැපවීම සමග ඉහළම ප්‍රතිඵල
Published On:
2024-10-15 12:05PM
Images: (click to enlarge)

 Similar Classes in Gampaha

AL Economic Theory And Revision

Gampaha

AL economic theory and revision
Description : පාඩම් මිස් උනාද? පිලිවලට කවර් කරේ නෑ නේ ද? පාඩම් කරාට මතකත් නෑ නේද? ගණන් හදාගන්න, ප්‍රශ්න වලට උත්තර ලියන්න බැ නේද? ටියුට් පුරෝලා තිබ්බට ඔලුවේ මුකුත්ම නැ නේද? විෂය මුකුත්ම බැරි උනත් ඇත්තටම econ ග...
Read more...
Conducted By : Sujith champika
Contact : 0785451586

Published On : 2024-10-26 10:19PM

Group Classes Economics In Negombo

Gampaha

Group Classes Economics In Negombo
Description : I am a dedicated educator specializing in AL Economics and Business Studies with 5 years of total experience, passionate about equipping students with the knowledge and skills necessary for academic success and future career readiness. Education: - Bachelor's Honours in Digital Banking and Finance, National Institute of Business Management - Currently completing the final year of Business Economics at the University of Colombo Teaching Experience: I have over 5 years of experience teach...
Read more...
Conducted By : Shara Fernando
Contact : 0775500217

Published On : 2024-10-25 06:26PM

A/L ආර්ථික විද්‍යාව

Gampaha

A/L ආර්ථික විද්‍යාව
Description : Theory & Revision A/ L ආර්ථික විද්‍යාව INDIVIDUAL & GROUP CLASSES. The entire syllabus will cover past papers, model papers, and Kuppi exams.
Conducted By : Dinithi Muthugala
Contact : 0702525922

Published On : 2024-09-06 10:48PM

A/L ECONOMICS 2025/26

Gampaha

A/L ECONOMICS 2025/26
Description : Econ වලට හොදම clz එක්ක ද හොයන්නේ..... A/l commerce කරන Art එක්ක econ කරන ඔයාට econ ගොඩ දාගන්න අමාරුයි වගේද එහෙනම් අදම කතා කරන්න "ලක්ෂාන් දිසානායක " BA University of Kelaniya( ug) 🥇Theory class 🥇Revision class 🥇Paper class කොළඹ අවට ,ගම්පහ අවට, කඩවත,කිරිබ�...
Read more...
Conducted By : Lakshan Disanayaka
Contact : 0774162870

Published On : 2024-08-01 12:15AM

2025/26 A/L Econ මග හැරුනු පාඩම් සමග මුල සිට සරලව ඉගෙන ගමු

Gampaha

2025/26 A/L Econ මග හැරුනු පාඩම් සමග මුල සිට සරලව ඉගෙන ගමු
Description : ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා දිස්ත්‍රික්කයේ 12 වන ස්ථානය හිමිකරගනිමින් කොළඹ විශ්වවිද්‍යාලයේ (කළමණාකරන) උපාධිය අවසන් කර උපකාරක පන්ති ක්ශේෂ්ත්‍රයට මා පැමිණියේ මාගේ අද්දැක...
Read more...
Conducted By : Krishan kasthuriaarachchi (BBA mgmt)university of colombo
Contact : 0773304548 / 0718781549

Published On : 2024-06-25 05:08PM

 More Classes...

 ⇨ Economics classes in Gampaha
 ⇨ A/L - Commerce (Local) classes in Gampaha
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...