උසස් පෙල භෞතික විද්‍යාව
Views: 58
☏
076-7159648
Class Size:
Individual & Group
Class Section:
A/L - Science (Local)
Class Subject:
Physics
Conducted By:
S.W.B Senath
District:
Colombo
Fee:
Negotiable
Contact No:
076-7159648
Description:
මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරී උසස් පෙල භෞතික විද්‍යා විෂය උගන්වා වසර 8 ට අධික පලපුරුද්දක් සහිත ගුරුවරයෙකු වන බෙමල්ක සේනාරත්න උසස් පෙළ විද්‍යා අංශයෙන් උසස්ම සාමාර්ථ ලබමින් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වී උපාධිය ලබා ගැනීමට සමත් විය. සහිත මොහොත මේ වන විට සිසුන් විශාල පිරිසකට උසස් පෙළ භෞතීය විද්‍යා විෂය උගන්වා උසස් ප්‍රතිපල හිමි කර ගැනීමට සමත් වී ඇත.
වරම් ලැබූ ජීවිතයේ ශිෂ්‍ය පිරිසද විශාල ප්‍රමානයක් ඇත.
ගුරුවරයා විසින් පංතිය තුලදී ,
* සිසුවාගේ දැනුම තහවුරු කර ගැනීම සිදු කොට ඉගෙන ගැනීමට පහසු ඉගැන්වීමේ ක්‍රමවේද හදුනා ගැනීමට ඉගැන්වීම සිදු කරයි.
* සිසුනට අපහසු ගැටලු පහසුවෙන් විසදිය හැකි සරල විද්‍යා ක්‍රම පිලිබද දැනුම ලබා දෙයි.
* සියලුම පාඩම් වලට අදාල අනුමාන ප්‍රශ්න පත්‍ර ගැටලු විසදීම සිදු කරයි.
* පසුගිය විභාග ප්‍රශ්නෝත්තර සිසුවාට පහසු සරල ක්‍රම ඇසුරෙන් නියමිත කාල වේලාවන් සඳහා පිළිතුරු සැපයීම සඳහා සූදානම් කරවයි.
* සිසුවාට පහසු සරල ක්‍රමවේද ඔස්සේ ඉගෙනීමට ගණිත ක්‍රම පැහැදිලි කරවයි.
අපි ඔබේ දරුවාගේ උසස් පෙළ සඳහා විද්‍යා විශය සාමාර්ථයක් කරා අධ්‍යයන මාර්ගය පෙන්වා දීමට සූදානම්.
සියලු දරුවන් හට ජය.

Published On:
2024-10-18 08:32PM
Similar Classes in Colombo
Physics
Colombo
Description :
උසස් පෙළ
2026 /2025
සංයුක්ත ගණිතය සහ භෞතික විද්‍යාව
සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන්
සිද්ධාන්ත | පුනරීක්ෂණ | ප්‍රශ්න පත්‍ර පන්ති
තනි සහ කණ්ඩායම් පන්ති
අවුරුදු 18 අසමසම ගණිත සහ භෞතික විද්‍යා විෂය ක්�...
Read more...
Conducted By : Chanaka Laksen
Contact : 076 76 52 851
Published On : 2024-11-20 12:07PMPHYSICS 2025A/L
Colombo
Description :
Okkoma theory cover karala papers ekkama oyalage clz walata help ekakuth dena gaman aluthma papers revison karawana ekama clz eka. Special mcq and practical points
Conducted By : Nirwan indrajith
Contact : 0771374716
Published On : 2024-11-17 12:27AMA/l Physics
Colombo
Description :
ඉංජිනේරු උපාධිධාරීයකු වන ගුරුවරයා උසස් පෙල ගණිත අංශයෙන් ඉහලම සාමාර්ථ ලබමින් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුලත් වී උපාධිය ලබා ගෙන ඇති අතර උසස් පෙල භෞතීය විද්‍යා විශය සම්භන්දව ප...
Read more...
Conducted By : S.W.B Senath
Contact : 076-7159648
Published On : 2024-11-16 02:48PMPhysics AS/AL EDEXCEL/CAMBRIGE IGCSE/GCSE
Colombo
Description :
With extensive experience as a master-qualified engineer, this expert Advanced Level Physics teacher is committed to helping students achieve their best. Traveling by car for home visits, he simplifies complex concepts into clear, understandable lessons. His dedication to straightforward teaching and effective methods make him the ideal guide for exam success. Specializing in A/L, O/L grades 6-9 Physics, with an “A” grade assured, this engineering graduate offers expert home-based tutoring. ...
Read more...
Conducted By : Eng J. Kulasekara
Contact : 0788577288
Published On : 2024-11-14 11:45AMTuition Available
Colombo
Description :
AAL/OL 6,7,8,9 Mathematics and Physics, “A” assured, Engineering Graduate teacher, Home visited, 0723067730
Conducted By : K J S Kumara
Contact : 0723067730
Published On : 2024-11-14 11:17AMMore Classes...
⇨ Physics classes in Colombo⇨ A/L - Science (Local) classes in Colombo