Biology Classes For GCE A/L 2025 & 2026
Views: 46
☏
0789756144
Class Size:
Individual & Group
Class Section:
A/L - Science (Local)
Class Subject:
Biology
Conducted By:
Kavishka Karunarathne | B. Sc. (Hons), Faculty of Medicine, university of Colombo
District:
Colombo
Locations:
Aluthkade (Colombo 12), Angoda, Athurugiriya, Avissawella, Bambalapitiya (Colombo 4), Battaramulla, Boralesgamuwa, Borella (Colombo 8), Cinnamon Gardens (Colombo 7), Dehiwala, Dematagoda (Colombo 9), Fort (Colombo 1), Grandpass (Colombo 14), Hanwella, Havelock Town (Colombo 5), Homagama, Kaduwela, Kesbewa, Kirulapona, Kochchikade (Colombo 13), Kohuwala, Kolonnawa, Kolpity (Colombo 3), Kotahena (Colombo 13), Kottawa, Kotte, Madampitiya (Colombo 15), Maharagama, Malabe, Maradana (Colombo 10), Mattakkuliya (Colombo 15), Modara (Colombo 15), Moratuwa, Mount Lavinia, Narahenpita (Colombo 5), Nawala
Fee:
Negotiable
Contact No:
0789756144
Description:
''''''''''A+ Biology for 2025/ 2026 AL''''
......................................................
My youtube channel : https://www.youtube.com/@aplusbiologysl
....................................................
🔈Structure:
...........................................
💎Theory Explaining with A+ Short-notes - මා විසින්ම සකස් සකස් කල කෙටි සටහන් සමග අසීරු theory කොටස් සරලව පැහැදිලි කරනු ලැබේ....................................................................
💎Q-R tutes-
මුළු විෂය නිර්දේශයම ප්‍රශ්න වලින් ආවරණය කරන මේ tute series එක කුමන මට්ටමක සිටින දරුවකුට උනත් ඉක්මනනින් විෂය කරුණු මතක් කරගැනීමට ඇති සුවිශේෂී අවස්ථාවක් වන අතරම, SEQ සහ Essay ප්‍රශ්න වලට සුපිරි practice එකක් ගන්න පුළුවන් ක්‍රමයක්.............................................................
💎Daily Unit Revison:
මේ papers දිනපතා ඔයාලට ලබාදෙන අතර පාඩම් කිහිපයක් එකට මුසු කරමින් සකස් කෙරේ... දිනකට mcq 12/13ක්, Seq 1ක්, essay 1ක් cover කරන අතර දින 4ක් අවසානයේ ඔබේ පිළිතුරු පත්‍ර ඇගයීමට ලක් කෙරේ. ඔබට දිනකට පැයක් මේ වෙනුවෙන් වෙන් කිරීමට සීදුවේ.............................................................
💎Full papers:
මාසෙකට full papers දෙකක් ලබාදෙන අතර අපේ පුර්ණ අධීක්ෂණය යටතේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම මෙන්ම ලකුණු ලබාදීමත් සීදුවේ..................................................................
Clz එකේදී අපි මේ හැම section එකටම කාලය වෙන් කෙරේ.. ඔබට ඕනම ප්‍රශ්නයක් නිරාකරණය කර ගැනීමට එහිදී හැකියාව ලැබේ ......................................

Published On:
2024-10-22 10:16PM
Similar Classes in Colombo
A/L Biology English Medium.
Colombo
Description :
🔬 Unlock A/L Biology Success with Expert Tutoring!🔬
Are you dreaming of top grades in Biology? Let an MBBS undergraduate guide you to your goals! Join our exclusive individual or group sessions in the Colombo district for a tailored, intensive approach that guarantees results.
🌟 What You'll Get:
- Complete Theory Mastery – Finish the syllabus 5 months prior to the exam , stress-free.
- Past Paper & Model Paper Drills – Sharpen your skills with real exam techniques and se...
Read more...
Conducted By : Kenula Danansooriya (MBBS,UG)
Contact : 0787693479 , 0712168682 (whatsapp)
Published On : 2024-11-18 03:58PM2025 A/L & 2026 A/L English Medium Biology Classes.
Colombo
Description :
🚀 Ace Your GCE A/L Biology with Expert Guidance! 🚀
Are you ready to master A/L Biology? Join my focused tutoring sessions led by an MBBS undergraduate to secure top grades. Classes available for both individuals and groups within the Colombo district.
✨ What’s Offered:
Comprehensive Theory Coverage - Wrap up the syllabus prior 5 months to the exam.
complete resource book reading.
Past Paper & Model Paper Practice - Real exam prep to build confidence.
Don’t miss out on...
Read more...
Conducted By : Kenula Danansooriya (MBBS,UG)
Contact : 0787693479
Published On : 2024-11-04 10:01PMA/L Biology Class Home Visiting (English & Sinhala)
Colombo
Description :
A/L Biology Tuition Classes 🌿
Around Nugegoda Maharagama Wijerama Boralesgamuwa
Unlock your potential with expert guidance in Advanced Level Biology!
Conducted by: Gayathri Herath
🔹 BSc (Hons) in Human Biology
🔹 Undergraduate, Faculty of Medicine, University of Sri Jayewardenepura
Sinhala or English Medium
📚 What you’ll get:
Comprehensive coverage of the A/L Biology syllabus
Clear explanations of complex concepts
Focused exam preparation with past papers
Person...
Read more...
Conducted By : Gayathri Herath
Contact : 0702203322
Published On : 2024-09-30 09:49AM-BIO-SCIENCE PRIVATE TUITION- Advance Level And Ordinary Level. (Local And Edexcel)
Colombo
Description :
BIO-SCIENCE PRIVATE TUITION
Elevate Your Learning for 2024/25 A/L and O/L Exams
Instructor:
Anjalee Gunathunge (Phone: 0703683881)
- B.Sc. (Hons) in Applied Sciences (Genetics and Molecular Biology) from the University of Sri Jayewardenepura.
- 3+ years of teaching experience in Advanced Level and Ordinary Level biology.
- 2 years of research and work experience in government medical faculties, bringing practical insights to your learning.
What We Offer:
- Comprehensive Theory &...
Read more...
Conducted By : Anjalee Gunathunge. B.Sc. (Hons) in Applied Sciences (Genetics and Molecular Biology) from the Unive
Contact : 0703683881
Published On : 2024-08-19 11:58PMBiology 2024, 2025, 2026
Colombo
Description :
ප්‍රවීන ජීවවිද්‍යා දේශක, විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරයකු විසින් මෙහෙයවයි. උසස් පෙළ පිළිතුරු පත්‍ර පරික්ෂාවට සහබාගි වන බැවින් නිවැරදිය ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම සදහා සිසුන් පුහුණු කරව�...
Read more...
Conducted By : Dr. W. S. Udayakantha (Lecturer)
Contact : 0786116566
Published On : 2024-08-06 02:23PMMore Classes...
⇨ Biology classes in Colombo⇨ A/L - Science (Local) classes in Colombo