ගණිතය - 6-11 ශ්‍රේණි - තනි හෝ කණ්ඩායම් පන්ති
Views: 19
☏
0753768438
Class Size:
Individual & Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Mathematics
Conducted By:
පළපුරුදු ගුරුවරියක් විසින් මෙහෙයවනු ලැබේ.
District:
ONLINE
Fee:
ශ්‍රේණි අනුව පන්ති ගාස්තු වෙනස් වේ.
Contact No:
0753768438
Description:
* නොවැම්බර් මාසයේදී සියලුම ශ්‍රේණි සඳහා ගණිතය නව පාඩම් ඒකක ආරම්භ වේ.
* සෑම පාඩමකට ම අදාළව විෂය කරුණු නිවැරැදිව, නිරවුල්ව පැහැදිලි කරදීම.
* සෑම පාඩමකටම අදාළව ගණිත ගැටළු විශාල ප්‍රමාණයක් සාකච්ඡා කිරීම.
* සෑම පාඩමක් සඳහාම කෙටි ක්‍රම සහ කෙටි සටහන් ලබාදීම.
* සෑම පාඩමකටම වටිනා නිබන්ධනයක් ලබාදීම.
* මෙතෙක් මගහැරුණු හෝ අමාරු පාඩම් ආවරණය කරදීම ද සිදුවේ.
* සෑම වාර විභාගයක් සඳහාම අනුමාන ප්‍රශ්න පත්‍ර හා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම සිදුවේ.
*11 ශ්‍රේණිය දරුවන් සඳහා සාමාන්‍ය පෙළ විභාගය සඳහා නියමිත සියලුම ජ්‍යාමිතික ප්‍රමේයන් මුල සිට ඉගැන්වීම හා ජ්‍යාමිතිය ආශ්රිත ගැටළු රාශියක් සාකච්ඡා කෙරේ.
*10 හා 11 ශ්‍රේණි දරුවන් හට ගණිත කෙටි ප්‍රශ්න, ව්‍යූහගත රචනා ප්‍රශ්න හා රචනා ප්‍රශ්න ඇතුළත් නිබන්ධන ලබාදී ඒවා පරීක්ෂා කර ලකුණු ලබාදීම සිදුවේ.
*සෑම දරුවෙකු කෙරෙහිම විශේෂ අවධානය යොමු කිරීම.
* පන්තිවලට සහභාගී වීම සඳහා 0753768438 දුරකථන අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් ලබාදෙන්න.

Published On:
2024-10-27 10:31PM
Similar ONLINE Classes
Maths Online Classes For Ordinary Level (Grade 10& 11) - English Medium
ONLINE
Description :
Description:
**Improve Your Math Skills with Personal Help**
Math doesn’t have to be hard, especially with the right support.
**One-on-One Help for Everyone**
If math seems difficult, you’re not alone—you might just need extra help. Our individual classes are for students who need more attention, making it easier to learn.
**Classes for English medium with Tamil Explanations**
We conduct classes for English medium, and all explanations will be given in Tamil, ensuring you ful...
Read more...
Conducted By : Ms.Afrah
Contact : 0758333128 ( WhatsApp )
Published On : 2024-11-13 11:21AMOL & Grade 10 Maths (english Medium)
ONLINE
Description :
B. Sc. Eng. Graduate of University of Peradeniya having extensive experience in teaching maths. Online Individual classes of 2 hours.
Conducted By : Tilakasir Hellarawa B.Sc.Eng.
Contact : 0702808856
Published On : 2024-11-12 07:55PMGrade 8,9,10, 11 MATHS Classes #English &#Tamil Medium
ONLINE
Description :
FIRST CLASS IS TRAIL 😁🔋
Let's make Maths interesting with Easy and Clear Explanations
I'm Karthiga.🎓 B.Sc (HONS) UG
I got 9A in OL 2017,
A/L 2A,C.
I participated srilankan level maths quizzes and received 2nd place on 2017 all island.
MATHS IS ALL ABOUT PRACTICE ✅
1.Very clear explanations for lessons 💫
2. Easy methods ⭐
3. Individual student caring and analysis✨
4. Extra classes for doubts🙌🏼
5. Monthly practice exams👍🏼
6.Lessons wise unit exams�...
Read more...
Conducted By : Karthiga
Contact : 0763430289
Published On : 2024-11-12 03:02PMO/L ගණිතය | සිංහල / English Me2024 O/L විභාගයට මුහුණ දෙන දරුවන්ට ප්‍රශ්න පත්‍ර සහ පුණරීක්ෂණ පන්ති
ONLINE
Description :
මෙවර O/L විභාගයට මුහුණ දෙන දරුවන් සදහා 2025 මාර්තු ගණිතය ප්‍රශ්න පත්‍රයට නිසැකව එන කොටස් වලට වැඩි අවදානයක් යොමු කරමින් අවසන් මාස කිහිපය තුල ඉහලම ප්‍රතිඵලයකට යා හැකි ප්‍රශ්න පත්‍ර සමග Theory කරුණු ය�...
Read more...
Conducted By : Ishara Rajapaksha ( විද්‍යාවේදි උපාධි, වසර 10ක පලපුරුදු උපකාරක පන්ති ගණිත දේශක)
Contact : 076 84 36 872
Published On : 2024-11-11 09:05AM6 - 11 සඳහා ගණිතය | භෞතිකව හා Online
ONLINE
Description :
• 6 සිට 11 වසර දක්වා ගණිතය පන්ති Online සහ කඳාන බටගම ප්‍රදේශයේ නිවසක භෞතිකවත් පැවැත්වේ.
• සරල කොටසේ සිට අමාරු කොටස දක්වා සරලව ඉගැන්වීම කරයි.
• විශේෂයෙන්ම 10 / 11 ශ්‍රේණි සඳහා පහුගිය විභාග ප්‍රශ්න �...
Read more...
Conducted By : ජේහු කුලතුංග
Contact : 075 519 6169
Published On : 2024-11-10 06:33PMMore Classes...
⇨ Mathematics classes (ONLINE)⇨ O/L (Grade 6-11) classes (ONLINE)