ICT CLASS Grade 6-13
Views: 30
☏
0755346211
Class Size:
Individual & Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
O/L - ICT
Conducted By:
Hasaranga Rasanjana
District:
Kandy
Locations:
Akurana, Ampitiya, Digana, Galagedara, Gampola, Gelioya, Kadugannawa, Kandy, Katugastota, Kundasale, Madawala Bazaar, Nawalapitiya, Peradeniya, Pilimatalawa, Wattegama
Fee:
3000
Contact No:
0755346211
Description:
2016 Advanced Level
Advanced Level ICT ගැන.
ඔයා 2026 උසස් පෙළට ICT විෂය හදාරන්න ඉන්න කෙනෙක්නම් මෙන්න \\\"ඇත්තම ICT\\\" ඉගෙන ගන්න හොඳම තැන. ඇයි එහෙම කියන්නෙ ? ICT කියන්නෙ දවසින් දවස අලුත් දේවල් එකතුවෙන, ඒ වගේම අපේ ජීවිතත් එක්ක තදින්ම බද්ධ වෙලා තියෙන විෂයක්. ඉතින් මේ පංතියේදි උසස් පෙළ ICT පාඩම් වලට අදාළ හැම වැඩසටහනක්ම හදල තියෙන්නෙ සම්පූර්ණ විෂය නිර්දේශයට අදාළව, ඒ ඒ පාඩමට අදාළ ක්ෂේත්‍ර වල වෘත්තීය භාවිතයනුත් එකතු කරලා. ඒ කියන්නෙ ඉගෙන ගන්න හැම විෂය කරුණකටම අදාළව හැම වැදගත් කරුණක්ම, ඒ කියන්නෙ අපි එදිනෙදා ජීවිතයේදි ඒවා භාවිත වෙන්නෙ කොහොමද?, ඒ ඒ පාඩම් අනෙකුත් විෂය කරුණුත් එක්ක බද්ධ වෙන්නෙ කොහොමද වගේ හැම Point එකක්ම ඉතාමත් නිවැරදි ආකාරයෙන් සරලව කියා දෙනවා. ඉතින් ළමයිනේ 2023 අවුරුද්දේ උසස් පෙළ ICT විෂයට ළමයි 37,364 දෙනෙක් වාඩි වෙලා තියෙනවා. ඒ අතරින් A passes තියෙන්නෙ 1,407 දෙනෙකුට විතරයි. ප්‍රතිශතයක් විදියට ගත්තොත් 3.77% යි. කණගාටුම කාරණය ළමයි 8,522 දෙනෙක් විෂය අසමත්. ඒ කියන්නෙ ලියපු අයගෙන් 22.81% ක්ම විෂය අසමත්. ඉතිං අපි 2026දි අපි මේ තත්වය වෙනස් කරමු. ඒක කරන්න පුළුවන් \\\"ඇත්තම ICT\\\" උගන්වන හසරංග සර්ගෙ පංති වලට සහාභාගී වුණාම, එහෙනම්
වැඩි විස්තර දැන ගන්න පහළ තියෙන අංක වලින් සම්බන්ධ වෙන්න.
ද්
Call/whatsapp 0755346 211
Hasaranga Rasanjana .
Engineer / Lecture

Published On:
2024-10-29 11:19PM
Similar Classes in Kandy
GCE OL ICT පුනරීක්ශන
Kandy
Description :
මෙවර අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන සිසුන්ට සම්පූර්ණ නොකල පාඩම් කඩිනමින් සම්පූර්ණ කිරීමට
අපහසු පාඩම් නැවත සරලව ඉගෙනුමට
ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් අමතන්න
Conducted By : M.K.Munasinghe . Gov.School Teacher
Contact : 0718191566
Published On : 2024-09-03 12:36PMIT
Kandy
Description :
*Tutoring Sessions Will Cater
To Your Child’s Needs
Homework Support
Personal Lesson Plan
Regular Tests
Homework after Each Session
Sinhala and English Medium Class
Conducted By : SHARADHARTHI SAMARATHUNGA
Contact : 0779896728
Published On : 2024-08-18 01:33PMO/L ICT
Kandy
Description :
I recently graduated from the University of Peradeniya and now offer comprehensive O/L ICT classes. My classes include:
- In-depth discussions of past papers
- Detailed analysis of model papers
- Lesson-to-lesson tests to ensure understanding
- Focus on reinforcing key concepts
- Emphasis on practical skills and problem-solving
This structured approach is designed to help students excel in their exams.
Conducted By : Mithun Dhaneshwara
Contact : 0773072583
Published On : 2024-06-22 11:22AMICT For O/L
Kandy
Description :
සරලව,ආකර්ශනීය විදියට උසස් ප්‍රතිඵලයක් සදහා විශ්වාසයෙන් ඔබේ ජය තහවුරු කරයි.පාසල් ගුරු,උත්තර පත්‍ර පරීක්ෂක...
Conducted By : අතුල බණ්ඩාර
Contact : 0756894377
Published On : 2024-06-12 12:43PM6 - 11 ශ්‍රේණී ICT පන්ති
Kandy
Description :
6-11 ශ්‍රේණි සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
* මුල සිටම සරලව, පාසල් විෂය නිර්දේශය
*අමතර නිබන්ධන හා ප්‍රශ්න පත්‍ර
*වාර විභාග ලකුණු මට්ටම ඉහළ නැංවීමට හා A සාමාර්ථයක් සඳහා පූර්ණ මග පෙන්වීම.
පන්�...
Read more...
Conducted By : Sakya Education center - Rabukpitiya
Contact : Whatsapp only 0712167475
Published On : 2024-06-11 01:17AMMore Classes...
⇨ O/L - ICT classes in Kandy⇨ O/L (Grade 6-11) classes in Kandy