Japanese Classes
Views: 152
/
0712666444
Class Size:
Individual & Group
Class Section:
Languages
Class Subject:
Japanese
Conducted By:
Japanese Consultant
District:
Colombo
Locations:
Battaramulla, Kaduwela, Kochchikade (Colombo 13), Kottawa, Kotte, Malabe, Pannipitiya
Fee:
2000
Phone:
0712666444
Description:
JLPT / NAT N5 පාඨමාලාව
මෙය පන්ති වාර 40 ක් යටතේ පැය 160 ක් ආවරණය වන පරිදි ඉගැන්වීම් සිදු කරනු ලැබේ.
පාඨමාලා කාලය මාස 5 කි.
භෞතික හා මාර්ගගත ඔස්සේ පන්ති සදහා සම්බන්ධ විය හැකිය.
සතියේ දින / සති අන්ත ලෙස පහසු අයුරින් පන්ති සදහා සම්බන්ධ වීමේ අවස්ථාව.
පාඨමාලාවේ අන්තර්ගතය
වචන මාලාව - ජපන් භාෂාවෙන් ශබ්ද වන මූලික අකුරු හා වචන හඳුනා ගැනීම
ව්‍යාකරණ - සන්නිවේදනයේදී මූලික ව්‍යාකරණ රීති භාවිතය හුරු කිරීම
සවන් දීම - උච්චාරණයන්ට සවන් දී තේරුම් ගැනීම / ප්‍රශ්න තේරුම් ගෙන පිළිතුරු දීම / මූලික සංවාදයන්ට ප්‍රතිචාර දැක්වීම ඉගෙනීම
කියවීම - සරල කෙටි ඡේද කියවා තේරුම් ගැනීම හුරු කිරීම
කතා කිරීම - අර්ථවත් හා නිර්මාණාත්මක සංවාදවල යෙදීමට අවස්ථාව සැළසීම
සංස්කෘතිය ඉගෙනීම - ජපන් සංස්කෘතියෙහි විවිධ පැතිකඩ හඳුනා ගැනීම

Published On:
2024-10-31 09:27AM
Similar Classes in Colombo
Japanese Language ( 2026 - O/L Exam
Colombo
Description :
2025 වසරේ 10 ශ්‍රේණියට ඇතුලත් වන සිසුන් සදහා අ.පො.ස සා/පෙල විභාගයට ජපන් භාෂාව මුල සිට සරලව ඉගැන්වීම.
පන්ති මෙහෙය වීම උපාධිධාරී ගුරුවරියක විසින් සිදු කරනු ලබයි.
පන්ති ආරම්භය - 2025 ජනවාරි සිට(Thursday)
BA Special Languages
Qualified JLPT N3
JLPT N2 holder
Conducted By : Graduated Teacher
0771129026Published On : 2024-12-31 08:18PM
Japanese Class For Beginners !!!
Colombo
Description :
We are Conducting JLPT N5/N4 & Short courses for beginners.
These courses are beneficial for all age groups of any educational background.
Why should you join with us ?
📌Individual Attention to every Participant ✅
📌Clear and Simple Explanation ✅
📌Online tests and quizzes Depending on each lesson ✅
We are Covering,
📌 Basic Grammar ✅
📌 Listening ✅
📌 Reading ✅
📌 Kanji ✅
For further details contact us.
076 879 4404
Conducted By : Linuki Kithmanthi
0768794404Published On : 2024-12-29 08:40PM
JLPT N5
Colombo
Description :
JLPT n5 විභාගය අවශ්‍ය සියලුම ඉගැන්වීම්
Conducted By : තෙහාසා සෙන්සෙයි
0771854626. 0784694595Published On : 2024-12-22 03:30PM
10 හා 11 දරුවන් සදහා ජපන් භාෂාව පන්ති පැවැත්වේ.
Colombo
Description :
10 හා 11 දරුවන් සදහා ජපන් භාෂාව මුල සිට සරලව ඉගැන්වීම් කෙරේ.
සියලුම දරුවන් සදහා විශේෂ අවධානය යොමු කෙරේ.
දරුවාගේ සාමාන්‍ය පෙල විභාගය සදහා විශිෂ්ඨ සාමාර්ථ ගෙන දේ.
දැන්ම whatsapp හරහා සම්බන්ධ වන්න.
0784694595
Conducted By : තෙහාසා සෙන්සෙයි
0784694595Published On : 2024-12-01 05:06PM
Japanese Classes JLPT N5, N4 & O/L
Colombo
Description :
ජපන් භාෂා නව පංති ආරම්භය 2024 දෙසැ. 7 වන දින
JLPT N5, N4 සහ O/L පංති සඳහා නව බඳවා ගැනීම් ආරම්භ වේ.
සහභාගී වීම සඳහා ඔබගේ නම, වයස, ඇතුළත් වීමට අවශ්‍ය පංතිය සඳහන් කර අපගේ වට්ස්සැප් දුරකථන අංකය හරහා පණිවිඩයක් යොමු කරන්න. එසේත් නොමැති නම් වැඩි විස්තර සඳහා ඇමතුමක් ලබා දෙන්න.
Conducted By : Rashmi Rupasinghe | B.A.Hons. (INTS) University of Kelaniya, JLPT N2
0716114892Published On : 2024-11-27 08:22PM
More Classes...
⇨ Japanese classes in Colombo⇨ Languages classes in Colombo