Online And Physical Japanese Classes
Views: 78
☏
0712666444
Class Size:
Individual & Group
Class Section:
Languages
Class Subject:
Japanese
Conducted By:
Japanese Consultant
District:
ONLINE
Fee:
2000
Contact No:
0712666444
Description:
අ.පො.ස.සාමාන්‍ය පෙළ / අ.පො.ස.උසස් පෙළ
මෙය වසර 2ක් පුරාවට ඉගැන්වීම් සිදු කරනු ලැබේ.
භෞතික හා මාර්ගගත ඔස්සේ පන්ති සදහා සම්බන්ධ විය හැකිය.
සතියේ දින / සති අන්ත ලෙස පහසු අයුරින් පන්ති සදහා සම්බන්ධ වීමේ අවස්ථාව.
පාඨමාලාවේ අන්තර්ගතය
සාමාන්‍ය පෙළ - පාසල් විෂය නිර්දේශය
උසස් පෙළ - පාසල් විෂය නිර්දේශය
JLPT / NAT N4 පාඨමාලාව
මෙය පන්ති වාර 40 ක් යටතේ පැය 160 ක් ආවරණය වන පරිදි ඉගැන්වීම් සිදු කරනු ලැබේ.
පාඨමාලා කාලය මාස 5 කි.
භෞතික හා මාර්ගගත ඔස්සේ පන්ති සදහා සම්බන්ධ විය හැකිය.
සතියේ දින / සති අන්ත ලෙස පහසු අයුරින් පන්ති සදහා සම්බන්ධ වීමේ අවස්ථාව.
පාඨමාලාවේ අන්තර්ගතය
වචන මාලාව - එදිනෙදා භාවිතයට ප්‍රයෝජනවත් ජපන් වචන හා ජපන් කන්ජි හෝඩියේ අකුරු ලිවීම, කියවීම ඉගැන්වීම.
ව්‍යාකරණ - සන්නිවේදනයේදී මූලික ව්‍යාකරණ රීති භාවිතය හා ඒවා යෙදෙන අයුරු හුරු කිරීම
සවන් දීම - තමාට යොමු වන ප්‍රශ්න තේරුම් ගෙන පිළිතුරු දීම / මූලික සංවාදයන්ට ප්‍රතිචාර දැක්වීම / පාඨවල අර්ථ තේරුම් ගැනීමට ඉගෙනීම
කියවීම - පාඨ කියවා එහි අර්ථ තේරුම් ගැනීම /භාෂාව භාවිතයේදී වචන ඇතුළත් කිරීම හා ඉවත්කිරීම හුරු කිරීම
කතා කිරීම - අර්ථවත් හා නිර්මාණාත්මක සංවාදවල යෙදෙමින් සිතුවිලි පැහැදිලිව හා තර්කානුකූලව ප්‍රකාශ කිරීමට සැළසීම
සංස්කෘතිය ඉගෙනීම - ජපන් සංස්කෘතියෙහි විවිධ පැතිකඩ පුළුල්ව හඳුනා ගැනීම

Published On:
2024-10-31 09:32AM
Similar ONLINE Classes
Chinese & Japanese For Everyone
ONLINE
Description :
Chinese & Japanese Classes for Everyone
甜甜的中文和日本语
Online Classes for kids/ Adults/ Students
Goals
Japanese Classes for
A/L
JLPT
Chinese Classes for
A/L
HSk
For more Detail
Contact through WhatsApp
+94767642644
Conducted By : T.S. Jayamal
Contact : +94767642644
Published On : 2024-12-01 01:56PMJapanese Class
ONLINE
Description :
ජපන් භාෂාවට කැමති ඔබ සියළු දෙනා වෙත
Conducted By : Hansika Weerasingha
Contact : 0755316873
Published On : 2024-11-29 04:18PMJLPT/NAT 5 - ONLINE CLASS
ONLINE
Description :
ජපන් භාෂා N5 (JLPT/NAT)
පන්තිය දෙසැම්බර් මස 6 ආරම්භ වේ.
🔴පළමු දින 3 නොමිලේ සහභාගි විය හැක.
🔴 ඉලක්ක විභාගය - NAT 5 FEBRUARY
🔴Student visa, SSW visa, Training visa හා Job visa යෑමට බලාපොරොත්තු වන සිසුන් සඳහා.
🔴අප හා එක්ව STUDENT VISA අයැදුම් කි�...
Read more...
Conducted By : Ms. Bhagya Vithanage
Contact : 076-1927680
Published On : 2024-11-28 08:52AMJapanese Centre
ONLINE
Description :
● Able to teach Japanese with an understable manner.
● From grade 6 to 11.
● JLPT N5
●For beginners.
● English, Sinhala and Tamil medium
● Paper discussion,model papers,past papers and other activities will be done.
Conducted By : Japanese teacher
Contact : 0757266836
Published On : 2024-11-26 03:52PMJLPT N3
ONLINE
Description :
🔸For JLPT N3 , July 2025.
🔸Grammar , Vocabulary and Kanji needed for the exam will be covered.
🔸 Reading , Listening and Practice Paper Discussion .
🔸2 Mock tests at the end of the course.
Conducted by ,
Pulasthi Dhanuja .
(JLPT N2, Undergraduate at University of Peradeniya.)
Conducted By : Pulasthi Mallikaarachchi
Contact : 0764983956
Published On : 2024-11-20 02:58PMMore Classes...
⇨ Japanese classes (ONLINE)⇨ Languages classes (ONLINE)