ICT School Syllabus
Views: 30
/
0755346211
Class Size:
Individual & Group
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
O/L - ICT
Conducted By:
Hasaranga Rasanjana
District:
Kandy
Locations:
Akurana, Ampitiya, Digana, Galagedara, Gampola, Gelioya, Kadugannawa, Kandy, Katugastota, Kundasale, Madawala Bazaar, Nawalapitiya, Peradeniya, Pilimatalawa, Wattegama
Fee:
3000
Phone:
0755346211
Description:
2026 Advanced Level
Advanced Level ICT ගැන.
ඔයා 2026 උසස් පෙළට ICT විෂය හදාරන්න ඉන්න කෙනෙක්නම් මෙන්න "ඇත්තම ICT" ඉගෙන ගන්න හොඳම තැන. ඇයි එහෙම කියන්නෙ ? ICT කියන්නෙ දවසින් දවස අලුත් දේවල් එකතුවෙන, ඒ වගේම අපේ ජීවිතත් එක්ක තදින්ම බද්ධ වෙලා තියෙන විෂයක්. ඉතින් මේ පංතියේදි උසස් පෙළ ICT පාඩම් වලට අදාළ හැම වැඩසටහනක්ම හදල තියෙන්නෙ සම්පූර්ණ විෂය නිර්දේශයට අදාළව, ඒ ඒ පාඩමට අදාළ ක්ෂේත්‍ර වල වෘත්තීය භාවිතයනුත් එකතු කරලා. ඒ කියන්නෙ ඉගෙන ගන්න හැම විෂය කරුණකටම අදාළව හැම වැදගත් කරුණක්ම, ඒ කියන්නෙ අපි එදිනෙදා ජීවිතයේදි ඒවා භාවිත වෙන්නෙ කොහොමද?, ඒ ඒ පාඩම් අනෙකුත් විෂය කරුණුත් එක්ක බද්ධ වෙන්නෙ කොහොමද වගේ හැම Point එකක්ම ඉතාමත් නිවැරදි ආකාරයෙන් සරලව කියා දෙනවා. ඉතින් ළමයිනේ 2023 අවුරුද්දේ උසස් පෙළ ICT විෂයට ළමයි 37,364 දෙනෙක් වාඩි වෙලා තියෙනවා. ඒ අතරින් A passes තියෙන්නෙ 1,407 දෙනෙකුට විතරයි. ප්‍රතිශතයක් විදියට ගත්තොත් 3.77% යි. කණගාටුම කාරණය ළමයි 8,522 දෙනෙක් විෂය අසමත්. ඒ කියන්නෙ ලියපු අයගෙන් 22.81% ක්ම විෂය අසමත්. ඉතිං අපි 2026දි අපි මේ තත්වය වෙනස් කරමු. ඒක කරන්න පුළුවන් "ඇත්තම ICT" උගන්වන හසරංග සර්ගෙ පංති වලට සහාභාගී වුණාම, එහෙනම්
වැඩි විස්තර දැන ගන්න පහළ තියෙන අංක වලින් සම්බන්ධ වෙන්න.
Call/whatsapp 0755346 211
Hasaranga Rasanjana .
Engineer / Lecture

Published On:
2024-11-22 10:42AM
Similar Classes in Kandy
OL ICT (Sinhala Meadium )
Kandy
Description :
ICT OL සිංහල මාධ්‍යය උපකාරක පන්ති .
ප්‍රායෝගික ක්‍රියාකරකම් සමග
Conducted By : M.K.Munasinghe . Gov.School Teacher
071819156694718191566
Published On : 2025-01-05 09:10PM
විභාගයට පෙර සූදානම.
Kandy
Description :
විභාගයට පෙර හොදට සූදානම් කරන එකම පන්තිය....
Conducted By : අතුල බණ්ඩාර
0716894377Published On : 2024-12-29 10:40PM
ICT - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Hasaranga ICT
Kandy
Description :
Sinhala and English Medium
I am a professionally qualified ICT teacher having 10 years of Teaching Experience in ICT. I am conducting Online, Individual and Group Classes for GCE A/L, GCE O/L, Edexcel, Cambridge and GCSE Examinations. My Students are achieved District / Island Ranks in addition to the 'A' Passes.
A/L ICT 2024
A/L ICT 2025
A/L ICT 2026
O/L ICT 2024
O/L ICT 2025
EDEXEL AND PERSON SYLLABUS
Conducted By : Hasaranga Rasanjana
0755346211Published On : 2024-08-30 05:39PM
IT
Kandy
Description :
*Tutoring Sessions Will Cater
To Your Child’s Needs
Homework Support
Personal Lesson Plan
Regular Tests
Homework after Each Session
Sinhala and English Medium Class
Conducted By : SHARADHARTHI SAMARATHUNGA
0779896728Published On : 2024-08-18 01:33PM
තොරතුරු හා සන්නිවේදන තාක්ශණය (සාමාන්‍ය පෙළ)
Kandy
Description :
ප්‍රායෝගික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පංති
6 සිට 11 ශ්‍රේණී සඳහා
*ප්‍රශ්ණ පත්තර පෙරහුරුව
*නව ඉගැන්වීම් ක්‍රම බාවිතයෙන් සරලව විශය කරුණු පැහැදිලි කිරීම
*ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම
*විශය ප්‍රායෝගිකව ඉගැන්වීම...
තනි සහ කංඩායම් පංති
Conducting by
Dip in BIT,following (HONS) in CS
Auchith Disira Vimarshana
Conducted By : Auchith Disira Vimarsana
0742732160Published On : 2024-07-22 01:55AM
More Classes...
⇨ O/L - ICT classes in Kandy⇨ O/L (Grade 6-11) classes in Kandy