A/l Physics
Views: 8
☏
076-7159648
Class Size:
Individual & Group
Class Section:
A/L - Science (Local)
Class Subject:
Physics
Conducted By:
S.W.B Senath
District:
Colombo
Fee:
Negotiable
Contact No:
076-7159648
Description:
ඉංජිනේරු උපාධිධාරීයකු වන ගුරුවරයා උසස් පෙල ගණිත අංශයෙන් ඉහලම සාමාර්ථ ලබමින් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුලත් වී උපාධිය ලබා ගෙන ඇති අතර උසස් පෙල භෞතීය විද්‍යා විශය සම්භන්දව පරිචය දැනුමක් සහිත මොහු මේ වන විට සිසුන් විශාල පිරිසකට උසස් පෙල භෞතීය විද්‍යාව, උගන්වා උසස් ප්‍රතිපල ඔවුන්ට හිමි කර දීමට සමත් වී ඇත.
වෛද්‍ය හා ඉංජිනේරු පීඨ වලට ඇතුලත් වීමට වරම් ලැබූ මොහුගේ ශිෂ්‍ය පිරිසද විශාල ප්‍රමානයක් ඇත. වසර 10 කට අධික කාලයක් තුල ඉගැන්වීමේ පලපුරුද්දක් ඇත් බැවින් ඔබේ දරුවාට භෞතික විද්‍යාව පිලිබද වඩා පරිචය දැනුමක් ලබා දිය හැකි ගුරුභවතෙකි.
ගුරුවරයා විසින් පංතිය තුලදී ,
* සිසුවාගෙ දැනුම මට්ටම තහවුරු කර ගැනීම සිදු කොට ඔවුන්ට තේරුම් ගැනීමට පහසු ඉගැන්වීමේ ක්‍රමවේද හදුනා ගෙන ඉගැන්වීම සිදු කරයි.
* සිසුවාට අපහසු ගැටලු පහසුවෙන් විසදිය හැකි සරල භෞතික විද්‍යා ක්‍රම පිලිබද දැනුම ලබා දීම සිදු කරයි.
* සියලු පාඩම් වලට අදාල අනුමාන ප්‍රශ්න පත්‍ර ගැටලු විසදීම සිදු කරයි.
* පසුගිය විභාග ප්‍රශ්නෝත්තර සිසුවාට පහසු සරල ක්‍රම ඇසුරෙන් දී ඇති නියමිත කාල වේලාවන් තුල පිලිතුරු සැපයීම සදහා සූදානම් කරවයි.
* සිසුවාට පහසු සරල ක්‍රම වේද ඔස්සේ ඔවුන්ට ගණිත ක්‍රම පැහැදිලි කරවයි.
අපි ඔබේ දරුවාගේ උසස් පෙල භෞතීය විද්‍යා විශය සදහා A සාමාර්ථයක් කරා යෑමේ මාර්ගය පෙන්වා දීමට සූදානම්.
සියලු දරුවන් හට ජය.

Published On:
2024-11-23 08:53AM
Similar Classes in Colombo
A/L Physics
Colombo
Description :
අමාරු විෂයක් අමාරුවේ වැටෙන්නෙ නැතිව ගොඩදාගන්න. I am a Class teacher and BSc.Eng.(Hons) Mechanical and Manufacturing Engineering and graduated at faculty of Engineering university of Ruhuna. I am conducting GCE AL classes ( individual or group ) in both sinhala and English medium. සියලුම විෂය කරුණු පැහැදිලිව හා ක්‍රමානුකූලව and more and more w...
Read more...
Conducted By : K.Chathura Madumal
Contact : 077-0236223
Published On : 2024-11-24 07:45AMPhysics 2025
Colombo
Description :
Physics 2025
English medium and sinhala medium
Home visiting classes 4000
Online zoom individual classes 1500
Conducted By : Pradeep
Contact : 0716557717
Published On : 2024-11-23 01:54PMPhysics A/L
Colombo
Description :
I am a Lecturer at University of Ruhuna and an Engineering Graduate from University of Moratuwa and conducted Physics both Sinhala & English Medium Classes for A/L students who follow local syllabus in Colombo District such areas Rajagiriya, Malabe, Maharagama, Pannipitiya, Nugegoda, Kaduwela, Battaramulla, Kottawa, Borelasgamuwa, Polgasovita, Kasbewa etc
- More than 8 yrs experience in tuition.
- Conduct both Theory and Revision.
- Home work will be given end of the day.
- Discuss Past ...
Read more...
Conducted By : Eng. Lalani Kaluarachchi
Contact : 0701474450
Published On : 2024-11-22 07:58PMA/L Physics - Sinhala Mediam
Colombo
Description :
වසර 10කට අධික කාලයක් උසස්පෙල භෞතික විද්‍යාව උපකාරක පන්ති ගුරුවරයෙක් ලෙස අත්දැකීම් සහිත පසුගිය දශකයක කාලය තුල ප්රමුඛ දිස්ත්‍රික් කුසලාතාවයන් සඳහා සිසුන් විශාල ප්‍රමාණයකට මගපෙන්වූ විශිෂ�...
Read more...
Conducted By : Pradeep Abesingha
Contact : 0713013371
Published On : 2024-11-22 12:17PMPhysics Class - Tamil Medium - Home Visit
Colombo
Description :
2025ம் & 2026ம் ஆண்டு மாணவர்களுக்கான Physics class - Home visit
தெளிவான பாடப்பரப்பு விளக்கம்
வாராந்த பரீட்சைகள்
வினாத்தாள்களுக்கான கலந்துரையாடல்கள்
20 வருட கடந்த கால வினாக்களின் தெளிவான விளக்கம்
9 வருட �...
Read more...
Conducted By : Lojithan
Contact : 0760564728
Published On : 2024-11-20 10:33PMMore Classes...
⇨ Physics classes in Colombo⇨ A/L - Science (Local) classes in Colombo