Loading...
Loading...
Loading...
Loading...

Hindi Language Class

Views: 33

/

0702104800

Class Size:
Individual & Group
Class Section:
Languages
Class Subject:
Hindi
Conducted By:
දිමල්ෂා ජයලත් {BA(special)In Hindi - University of Sri Jayewardenepura}. {Diploma in Hindi(Agra)}
District:
Gampaha
Locations:
Gampaha, Mirigama, Nittambuwa, Veyangoda
Fee:
Negotiable
Phone:
0702104800
Description:
සාමාන්‍ය පෙළ , උසස් පෙළ හදාරන සිසුන්ට පමණක් නොව විශ්ව විද්‍යාල සිසුන්ටද , හින්දි භාෂාවට ප්‍රිය කරන්නන්ටද , රැකියා නියුක්තිකයින්ටද මෙම හින්දි භාෂා පන්තියට සම්බන්ධ විය හැකිය. මුල සිට සරලව හින්දි භාෂාව උගන්වනු ලබන අතර ඉන්දියානු සංස්කෘතිය , ගීත , චිත්‍රපට පිළිබඳවද ඔබට ‍රසවත් දැනුමක් ලබා ගත හැකිය. ඔබට මෙහිදී ලිඛිත හුරුව , කථන හුරුව ලබා ගත හැකිය. එමෙන්ම සාමාන්‍යපෙළ , උසස්පෙළ සිසුන් සඳහා විශය නිර්දේශය ආවරණය කොට ප්‍රශ්න පත්‍ර ද සාකච්ඡා කරනු ලැබේ. Z අගය වැඩි සහ ඉගෙනීමට පහසු , මිහිරි භාෂාවක් වන හින්දි භාෂාව ඉගෙනීමට සම්බන්ධ වීම සඳහා Whatsapp කෙටි පණිවිඩයක් යොමු කරන්න.
Published On:
2024-11-25 05:38PM
Images: (click to enlarge)

 Similar Classes in Gampaha

Spoken Hindi - Individual & Group

Gampaha

Spoken Hindi - Individual & Group
Description : Spoken Hindi Individual & Group Classes: Speak the language of opportunities….. Now Spoken Hindi is a very demanding language in Job market & Business in Sri Lanka by many call enters & foreign companies in Sri Lanka & abroad. Increase your network & net worth with Hindi Language in Sri Lanka, India, Middle East & rest of the world… Globalization has made certain languages inevitable & irresistible…. Communicate with people in Hindi & Increase the job & Business opportunities within & outside the country …. Successful People are never boring…. Understand Hindi movies & Songs & Enjoy every moment of entertainment time…. Duration: 3 Months - Classes once a week ...
Read more...
Conducted By : Ramford, Jennifer & Team
0740045632
Published On : 2024-10-25 10:59PM

Hindi Class O/L & A/L

Gampaha

Hindi class O/L & A/L
Description : With over 5 years of teaching experience, I employ exceptional and straightforward teaching methods. I guarantee A-grade results and devote full attention to my students' needs.
Conducted By : Chathurika Perera B.A.(Hon's Hindi) University of Sabaragamuwa
0767360012
Published On : 2024-03-22 03:05PM

Hindi Language Classes

Gampaha

Hindi Language classes
Description : My name is Dimalsha Jayalath . I completed my degree in Hindi language from university of Sri Jayewardenepura . I am teaching Hindi language .Not only the students of general level, advanced level but also university students, lovers of Hindi language and employed people can join this Hindi language class. Simple Hindi is taught from scratch and you can also get interesting knowledge about Indian culture, songs and movies. You can get written practice, speaking practice here. Also, the special recommendation for general and advanced students will be covered and the question papers will be discussed. Send a Whatsapp SMS to get involved in learning Hindi, a sweet language with high Z-value and easy to learn. For more details please conta...
Read more...
Conducted By : දිමල්ෂා ජයලත් {BA(special)In Hindi - University of Sri Jayewardenepura}. {Diploma in Hindi(Agra)}
0702104800
Published On : 2024-01-26 04:47PM

Hindi Class For All

Gampaha

Hindi Class for All
Description : Hindi Language Class for all level of students at Kadawatha. kaduwela ,makola and online කඩවත, කඩුවෙල සහ මාකොළ යන ප්‍රදේශවල සියලුම මට්ටමේ සිසුන් සඳහා හින්දි භාෂා පන්ති පවත්වනු ලැබේ. contact 0740101094 global- languages
Conducted By : Global-languages.lk
0740 10 10 94
Published On : 2024-01-13 09:41AM

හින්දි භාෂාව මුල සිට සරලව

Gampaha

හින්දි භාෂාව මුල සිට සරලව
Description : සා පෙළ/උසස් පෙළ සිසුන් සඳහා හින්දි භාෂාව මුල සිට සරලව ඉගැන්වීම් සිදු කරනු ලැබේ. *විෂය නිර්දේශ ආවරණය *හින්දි ගීත ඇසුරින් ව්‍යාකරණ රටා අවබෝධය *පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
Conducted By : ඒ.පී.තිළිණි රන්දිමා
0762051986
Published On : 2023-12-03 12:48PM

 More Classes...

 ⇨ Hindi classes in Gampaha
 ⇨ Languages classes in Gampaha
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...