Loading...
Loading...
Loading...
Loading...

2025 නව ශ්‍රේණී සඳහා

Views: 54
Views: 54

0742713074

Class Size:
Individual & Group
Class Section:
Grade 1/2
Conducted By:
C. Gamage
District:
Colombo
Locations:
Aluthkade (Colombo 12), Angoda, Athurugiriya, Avissawella, Bambalapitiya (Colombo 4), Battaramulla, Boralesgamuwa, Borella (Colombo 8), Cinnamon Gardens (Colombo 7), Dehiwala, Dematagoda (Colombo 9), Fort (Colombo 1), Grandpass (Colombo 14), Hanwella, Havelock Town (Colombo 5), Homagama, Kaduwela, Kesbewa, Kirulapona, Kochchikade (Colombo 13), Kohuwala, Kolonnawa, Kolpity (Colombo 3), Kotahena (Colombo 13), Kottawa, Kotte, Madampitiya (Colombo 15), Maharagama, Malabe, Maradana (Colombo 10), Mattakkuliya (Colombo 15), Modara (Colombo 15), Moratuwa, Mount Lavinia, Narahenpita (Colombo 5), Nawala
Fee:
2,500
Contact No:
0742713074
Description:
Qualified PGED in Colombo University
Distinction Pass in Primary Education & Pre School teaching
Experience in Government school 10 years Grade 1-5
Primary Subjects Sinhala, Maths, ENV, Buddhism, Oral Tamil
Home visits available
Individual & Group class
Can arrange small group classes in one home visit.
Fee 2,500 for two hours and half
Can negotiate with child's situation.
074 271 3074


පාසලෙන් ලබාදෙන ගෙදර වැඩ නිවැරදි අධීක්ෂණය යටතේ කරවීමට සහ ඉගෙනුම් සහය වීම සඳහා
2025 නව පාසල් අධ්‍යයනය කටයුතුවලට පෙරපාසල් දරුවා හුරු කරවීම සඳහා
පාසල් සාමූහික ඉගෙනුම් පරිසරය තුළ අක්‍රියාශීලි දරුවා ඉගෙනුමට නැඹුරු කිරීම සඳහා
පාසල් ඉගෙනුම් පරිසරය නීරස සහ තේරුම් ගැනීම අපහසු යැයි මැසිවිලි නඟන දරුවන් සඳහා
විවිධ නිවාඩු සහ හේතූමත මඟ හැරුණු අධ්‍යාපනික ඒකක ආවරණය සඳහා
විශේෂිත අවධානය අවශ්‍ය දරුවන් සඳහා

රජයේ නිර්දේශිත සිංහල මාධ්‍ය විෂය නිර්දේශය යටතේ ක්‍රියාකාරකම් පාදක ඉගෙනුම් ක්‍රමවේදයන්...

මාසික අනාවරණ ඇගයීම් පාදක ඉගෙනුම් ක්‍රම.

දුර්වලතා සහිත විෂයයන් සඳහා වැඩි නැඹුරුව.

මව්බස (කියවීම, ලිවීම, කථනය, සවන් දීම, පෙළපොත, වැඩපොත)

ගණිතය (ක්‍රියාකාරකම්, වැඩපොත)

පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් (ක්‍රියාකාරකම් සහ වැඩ පොත)

බුද්ධ ධර්මය (පෙළපොත, වැඩ පොත)

දෙමළ (වාචික ක්‍රියාකාරකම්)

දරුවාගේ මට්ටම අනුව අවධානය දිය යුතු විෂයයන් සහ සංවර්ධනය විය යුතු දේ අවධානය යොමු කරනු ඇත.

ප්‍රාථමික අධ්‍යාපනය සහ පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳව සුදුසුකම්ද වසර දහයක ඉගෙනුම් අත්දැකීම්ද සහිත රජයේ පාසලක ගුරුවරියකි.
Published On:
2024-11-27 06:54PM
Images: (click to enlarge)

 Similar Classes in Colombo

Pre School And Primary Teacher

Colombo

Pre School And Primary Teacher
Description : I am completed my diploma and NVQ level 4 in preschool and primary teaching. I am currently studying for my bachelor's degree. I am able to teach preschool and primay grades and I am willing to help with any educational needs of children with parental consent. All my teaching techniques would be interactive and great for improving fine motor skills. I believe that I have the ability to be a loving teacher to the child so that education is not a burden. There is flexibility in the subject mat...
Read more...
Conducted By : Anjana Muthukumarana
Contact : 0716446455

Published On : 2024-11-26 03:38PM

English And Mathematics Classes For Primary Students

Colombo

English and mathematics classes for primary students
Description : 1. Following the school text book. 2. Test papers. 3. New methods of teaching. 4. Master guide . 5. English and mathematics classes for grade 1-8 students. 6. English classes for preschool children.
Conducted By : Primary school teacher
Contact : 0763807232 , 0762832133

Published On : 2024-11-25 06:49PM

Primary Teaching

Colombo

Primary Teaching
Description : government primary teacher
Conducted By : Nisansala Kumaradasa
Contact : 0719070729

Published On : 2024-11-21 10:33PM

Home Visiting Sinhala Classes

Colombo

Home Visiting Sinhala Classes
Description : 👩‍🏫 Does your child struggle to read, write, or speak Sinhala? We bring personalized Sinhala lessons to your doorstep! ✅ Fun and interactive teaching methods ✅ Focus on speaking, writing, listening, and reading ✅ Special attention for kids who find Sinhala challenging ✅ Learn comfortably from home! 🎯 Why Choose Us? Child-friendly and engaging approach Tailored lessons to suit your child’s needs Build confidence in Sinhala language skills
Conducted By : M. Piumi
Contact : 0777202910

Published On : 2024-11-19 02:33PM

ප්‍රාථමික ශ්‍රේණි සහ නව වසරේ 2025 දරුවන් සඳහා පන්ති ආරම්භය

Colombo

ප්‍රාථමික ශ්‍රේණි සහ නව වසරේ 2025 දරුවන් සඳහා පන්ති ආරම්භය
Description : පාසලෙන් ලබාදෙන ගෙදර වැඩ නිවැරදි අධීක්ෂණය යටතේ කරවීමට සහ ඉගෙනුම් සහය වීම සඳහා 2025 නව පාසල් අධ්‍යයනය කටයුතුවලට පෙරපාසල් දරුවා හුරු කරවීම සඳහා පාසල් සාමූහික ඉගෙනුම් පරිසරය තුළ අක්‍රියාශීලි ද...
Read more...
Conducted By : C. Gamage
Contact : 0742713074

Published On : 2024-11-19 07:01AM

 More Classes...

 ⇨ Grade 1/2 classes in Colombo
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...