Loading...
Loading...
Loading...
Loading...

JLPT/NAT 5 - ONLINE CLASS

Views: 18
Views: 18

076-1927680

Class Size:
Group
Class Section:
Languages
Class Subject:
Japanese
Conducted By:
Ms. Bhagya Vithanage
District:
ONLINE
Fee:
Course fee - Rs. 15,000 (Monthly Rs. 5000)
Contact No:
076-1927680
Description:
ජපන් භාෂා N5 (JLPT/NAT)
පන්තිය දෙසැම්බර් මස 6 ආරම්භ වේ.

🔴පළමු දින 3 නොමිලේ සහභාගි විය හැක.

🔴 ඉලක්ක විභාගය - NAT 5 FEBRUARY

🔴Student visa, SSW visa, Training visa හා Job visa යෑමට බලාපොරොත්තු වන සිසුන් සඳහා.

🔴අප හා එක්ව STUDENT VISA අයැදුම් කිරීමට ඔබට හැකියාව ඇත.

🔴මෙම පාඨමාලව හැදෑරීමට කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

🔴වයස් සීමාවක් නොමැත.

🔴 අප සමඟ student visa අයැදුම් කරන සිසුන් හට FREE SPOKEN CLASS සහ INTERVIEW PRACTICE සඳහා සහභාගි විය හැක.

🔴Paper Discussion, Listening සඳහා වෙනම කාලය වෙන් කරනු ලැබේ.

⌛ කාලය - මාස 2 1/2 (6th December to 15th February).

⭕ සියලුම පංතිවල Recordings ලබාදෙන බැවින් මෙම කාලයේදී සම්බන්ධ වීමට අපහසු වුවද පංතියට සම්බන්ධ විය හැක.⭕

⏰ පැවැත්වෙන වේලාව -
🕑 සිකුරාදා රාත්‍රී : 9.30 - 11.30
🕕 සෙනසුරාදා රාත්‍රී : 9.30- 11.30
🕒 ඉරිදා රාත්‍රී : 9.30 - 11.30
Published On:
2024-11-28 08:52AM
Images: (click to enlarge)

 Similar ONLINE Classes

Chinese & Japanese For Everyone

ONLINE

Chinese & Japanese for Everyone
Description : Chinese & Japanese Classes for Everyone 甜甜的中文和日本语 Online Classes for kids/ Adults/ Students Goals Japanese Classes for A/L JLPT Chinese Classes for A/L HSk For more Detail Contact through WhatsApp +94767642644
Conducted By : T.S. Jayamal
Contact : +94767642644

Published On : 2024-12-01 01:56PM

Japanese Class

ONLINE

Japanese Class
Description : ජපන් භාෂාවට කැමති ඔබ සියළු දෙනා වෙත
Conducted By : Hansika Weerasingha
Contact : 0755316873

Published On : 2024-11-29 04:18PM

Japanese Centre

ONLINE

Japanese Centre
Description : ● Able to teach Japanese with an understable manner. ● From grade 6 to 11. ● JLPT N5 ●For beginners. ● English, Sinhala and Tamil medium ● Paper discussion,model papers,past papers and other activities will be done.
Conducted By : Japanese teacher
Contact : 0757266836

Published On : 2024-11-26 03:52PM

JLPT N3

ONLINE

JLPT N3
Description : 🔸For JLPT N3 , July 2025. 🔸Grammar , Vocabulary and Kanji needed for the exam will be covered. 🔸 Reading , Listening and Practice Paper Discussion . 🔸2 Mock tests at the end of the course. Conducted by , Pulasthi Dhanuja . (JLPT N2, Undergraduate at University of Peradeniya.)
Conducted By : Pulasthi Mallikaarachchi
Contact : 0764983956

Published On : 2024-11-20 02:58PM

Japanese Kids Classes

ONLINE

Japanese kids classes
Description : 🇯🇵ජපානයේ සිට මෙහෙයවන අපේ ජපන් පන්තිය..🇯🇵 චුටි දුලා පුතාලටත් ජපන් භාෂාව ඉගෙනුමට අවස්ථාවක්.. *සරලව *නිවැරදිව *ලිවීම *කියවීම
Conducted By : Hasini Jayasundara
Contact : +81 80 4269 2109

Published On : 2024-11-19 07:44PM

 More Classes...

 ⇨ Japanese classes (ONLINE)
 ⇨ Languages classes (ONLINE)
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...