Loading...
Loading...
Loading...
Loading...

AL COMBINED MATHS | English/Sinhala Medium |අ.පො.ස. උපෙළ සංයුක්ත ගණිතය | English සිංහල මාධ්‍යය

Views: 10
Views: 10

0712982739|0784963626

Class Size:
Individual & Group
Class Section:
A/L - Science (Local)
Class Subject:
Combined Maths
Conducted By:
Anushka Thennkoon | BSc(Hon's)Surveying, Remote sensing(Sp.)
District:
Gampaha
Locations:
Biyagama, Delgoda, Divulapitiya, Dompe, Gampaha, Ganemulla, Ja-Ela, Kadawatha, Kandana, Katunayake, Kelaniya, Kiribathgoda, Minuwangoda, Mirigama, Negombo, Nittambuwa, Ragama, Veyangoda, Wattala, Weliweriya
Fee:
Rs.3500 - 4000 per visit
Contact No:
0712982739|0784963626
Description:
සිද්ධාන්ත 100%ක් ඔලුවට දැමීම තුලින් ඔ්නෑම ගණනක් හදන තැනට මම ඔබව ඔසවා තබමි. 1980 සිට 2024 දක්වා ඔ්නෑම විභාග ගැටලුවක් හදන තැනට එන සිසුවෙක්ට මෙම විෂයට A සාමාර්ථයක් ඉතා පහසුවෙන් ලබාගත හැක.(සිසුවා වඩාත් හොඳින් විෂය කරුණු ඔස්සේ හිතන සිසුවෙක් නම් විෂයේ A සාමාර්ථයකට එහා ගොස් විෂයේ ලකුණු 90ට වඩා ලබාගන්නා තැනට එම සිසුවා ගොඩනැගීම නිවැරදි පිරිසිදු සිද්ධාන්ත ඔලුවට දැමීම ඔස්සේ සිදුකල හැක.) වසර 7ක් තිස්සේ මා සමඟ සම්බන්ධ වූ සියලු සිසුන්ගෙන් 65%කට වඩා පිරිසක් සංයුක්ත ගණිත විෂය සඳහා A සහ B සාමාර්ථ ලබා රජයේ විශ්ව විද්‍යාලවල ඉහළම පිලිගැනීමක් සහිත පාඨමාලා සඳහා මේ වන විට පිටවගොස් හමාරය.එම දක්ෂයින් ගොන්නේ වත්මන් පුරුක ඔබයි. සීමිත සිසුන් පිරිසක් සඳහා තවදුරටත් අවස්ථාව පවතී.කතාකරන්න.අපි එකතුවෙලා පන්තියේ වැඩිම ලකුණු ගමු.
Published On:
2024-12-01 08:43AM
Images: (click to enlarge)

 Similar Classes in Gampaha

(A/L Combined Maths - 2025 -2026) (English Medium / Sinhala Medium ) (Individual & Group Classes ) අනුමාන ප්‍රශ්න පත්‍ර විවරණය

Gampaha

(A/L Combined Maths - 2025 -2026) (English Medium / Sinhala Medium ) (Individual & Group Classes ) අනුමාන ප්‍රශ්න පත්‍ර විවරණය
Description : ⏺️කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිත විශේෂ වේ දී උපාධිය ලත් අගනුවර ජනප්‍රිය පාසලක උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂක ගුරු භවතෙකු ව්සින් පන්ති මෙහෙයවයි . ⏺️2021 වසරේ ලංකාවෙන් තුන්වන ස්ථානයද 2023 වසරේ ලංකාවෙ�...
Read more...
Conducted By : Darshana Kankanamge
Contact : 0714 70 36 35

Published On : 2024-11-30 07:55AM

Combined Mathematics (Maths - English Medium / Sinhala Medium)

Gampaha

Combined Mathematics (Maths - English Medium / Sinhala Medium)
Description : අත්දැකීම් බහුල ගුරුවරයෙක්ගෙන් සරලව ඉගෙනගන්න. ගුරුවරයා මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ උපාධි දාරියෙකි. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලිවීම Marking Scheme වලට අ�...
Read more...
Conducted By : Tharindu Jayasinghe
Contact : 0714757048

Published On : 2024-11-29 08:32PM

Combined Mathematics

Gampaha

Combined mathematics
Description : සියලු සිද්දාන්ත ආවරණය . සහබාගී වූ සියලු දරුවන් ට A/B ලබා දුන් එකම සංයුක්ත ගණිත පංතිය . මාස 4 කට පෙර විශය නිර්දේශය ආවරනය. ප්‍රශ්න පත්‍ර අති විශාල ප්‍රමාණයක් සාකච්ඡා කර අනුමාන 10 ක් වෙනම කරවන එකම පන්�...
Read more...
Conducted By : Deshan Vimuktji
Contact : 0716172007/ 0726616155

Published On : 2024-11-28 08:42PM

Combined Maths Theory, Paper Classes Sinhala And English Medium

Gampaha

Combined maths theory, paper classes sinhala and English medium
Description : Theory classes Revision classes Paper classes In both mediums
Conducted By : Teacher of a leading Government boys school in Gampaha
Contact : 0772014598

Published On : 2024-11-27 02:34PM

Advanced Level Combined Mathematics ( Online And Physical Classes) For Sinhala And English Medium Students

Gampaha

Advanced Level Combined Mathematics ( Online and Physical classes) for Sinhala and English medium students
Description : * Advanced Level Combined Mathematics classes ( Sinhala and English medium) * Theory classes or revision classes * Special attention to each student * Past papers are discussed * Simple teaching of the theory as any student can understand. * Further details you can contact me after 5 p.m.
Conducted By : Uvindra De Livera B.Sc (Phy.Science) (Undergraduate)
Contact : 0703252486

Published On : 2024-11-16 10:03PM

 More Classes...

 ⇨ Combined Maths classes in Gampaha
 ⇨ A/L - Science (Local) classes in Gampaha
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...