සාරාංශ විචාර එපා වෙනවද ? තිත්ත වෙච්ච සිංහල හරි රහට .. එන්න අපි උත්සහ කරමු.
Views: 23
☏
0767089690
Class Size:
Individual
Class Section:
O/L (Grade 6-11)
Class Subject:
Sinhala Language and Literature
Conducted By:
බෝධි කුමාරවඩුගේ
District:
Colombo
Locations:
Aluthkade (Colombo 12), Angoda, Athurugiriya, Avissawella, Bambalapitiya (Colombo 4), Battaramulla, Boralesgamuwa, Borella (Colombo 8), Cinnamon Gardens (Colombo 7), Dehiwala, Dematagoda (Colombo 9), Fort (Colombo 1), Grandpass (Colombo 14), Hanwella, Havelock Town (Colombo 5), Homagama, Kaduwela, Kesbewa, Kirulapona, Kochchikade (Colombo 13), Kohuwala, Kolonnawa, Kolpity (Colombo 3), Kotahena (Colombo 13), Kottawa, Kotte, Madampitiya (Colombo 15), Maharagama, Malabe, Maradana (Colombo 10), Mattakkuliya (Colombo 15), Modara (Colombo 15), Moratuwa, Mount Lavinia, Narahenpita (Colombo 5), Nawala
Fee:
3500
Contact No:
0767089690
Description:
06 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන්ට සිංහල විෂය ප්‍රියමනාප විෂයක් බවට පත් කිරිම ප්‍රධාන අරමුණ වේ.
* දරුවාගේ දැනුම් මට්ටම පරික්ෂා කිරීමෙන් අනතුරුව ඔහුගේ හෝ ඇයගේ මට්ටමේ සිට ඉගැන්වීම් ආරම්භ කෙරේ.
* පහසුවෙන් ලකුණු ළඟා කර ගත හැකි නමුත් අසීරු යැයි සලකන විචාර, සාරාංශ, රචනා ප්‍රශ්න හා බහුවරණ ප්‍රශ්න පිළිබඳ වැඩු අවදානයක් යොමු කෙරේ.
*සෑම දිනකම පසුගිය දිනට අදාළ පුනරීක්ෂණ සිදු කෙරේ.
*පසුගිය ප්‍රශ්න පත්‍ර මෙන්ම ආදර්ශ ප්‍රශ්න පත්‍ර මඟින් දරුවා විභාගයට සූදානම් කෙරේ.
(කොළඹ ප්‍රසිද්ධ කාන්තා පාසලක සිංහල ගුරුතුමියක් ලෙස සේවය කරමි.)
බෝධි කුමාරවඩුගේ
BA(HON)sinhala, University Of Colombo .
MA(Reading),University Of Colombo .
PGDE(Reading) Eurasian Campus.
* දරුවාගේ දැනුම් මට්ටම පරික්ෂා කිරීමෙන් අනතුරුව ඔහුගේ හෝ ඇයගේ මට්ටමේ සිට ඉගැන්වීම් ආරම්භ කෙරේ.
* පහසුවෙන් ලකුණු ළඟා කර ගත හැකි නමුත් අසීරු යැයි සලකන විචාර, සාරාංශ, රචනා ප්‍රශ්න හා බහුවරණ ප්‍රශ්න පිළිබඳ වැඩු අවදානයක් යොමු කෙරේ.
*සෑම දිනකම පසුගිය දිනට අදාළ පුනරීක්ෂණ සිදු කෙරේ.
*පසුගිය ප්‍රශ්න පත්‍ර මෙන්ම ආදර්ශ ප්‍රශ්න පත්‍ර මඟින් දරුවා විභාගයට සූදානම් කෙරේ.
(කොළඹ ප්‍රසිද්ධ කාන්තා පාසලක සිංහල ගුරුතුමියක් ලෙස සේවය කරමි.)
බෝධි කුමාරවඩුගේ
BA(HON)sinhala, University Of Colombo .
MA(Reading),University Of Colombo .
PGDE(Reading) Eurasian Campus.
Published On:
2024-12-02 10:26AM
Similar Classes in Colombo
තිත්ත වෙච්චි සිංහල හරි රහට .... කතා කරන්න අපි උත්සහ කරමු.
Colombo
Description :
06 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන්ට සිංහල විෂය ප්‍රියමනාප විෂයක් බවට පත් කිරිම ප්‍රධාන අරමුණ වේ.
* දරුවාගේ දැනුම් මට්ටම පරික්ෂා කිරීමෙන් අනතුරුව ඔහුගේ හෝ ඇයගේ මට්ටමේ සිට ඉගැන්වීම් ආරම�...
Read more...
Conducted By : බෝධි කුමාරවඩුගේ
Contact : 0767089690
Published On : 2024-12-03 05:48PMSINHALA (6-11) 2024
Colombo
Description :
# I am school teacher.
# B.A (University of sri jayawardanapura)
#school paper marking qualified graduate teacher.
#pass papers
#model papers
#Over 19 years of teaching experience.
(Avissawella/Homagama/Maharagama/Nugegoda/Dehiwala/Kaduwela/Malabe/COLOMBO)
online - ZOOM
whatsApp - 0713428688
Call - 0713428688
Conducted By : Nishantha Karawita
Contact : 0713428688
Published On : 2024-12-01 10:56PMආදරණීය සිංහල පන්තිය
Colombo
Description :
💯 6,7,8,9,10,11 ශ්‍රේණිවල ඉගෙන ගන්නා ආදරණීය දුවේ පුතේ,
දයාබර දෙමාපියනි,
ඔබේ දරුවාට ඉතාම පැහැදිලිව,සරලව ඉගැන්වීමට මා සූදානම්.
එක් එක් දරුවාට විශේෂ අවධානය යොමු කරමින්, මනෝ විද්‍යාත්මක ක්‍රම ශිල්ප භ...
Read more...
Conducted By : Charith Mudugamuwa
Contact : 0710660000
Published On : 2024-11-22 05:24PM10/11 ශ්‍රේණි සිංහල භාෂාව හා සාහිත්‍යය
Colombo
Description :
10/11 ශ්‍රේණි
සිංහල භාෂාව හා සාහිත්‍යය
නිසැක A සාමර්ථ්යයකට
කොළඹ අවට නිවසට පැමිණ ඉගැන්වීම. තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති සඳහා විමසන්න.
0702060050
නවීන් පල්ලේපොල (නීතිවේදී උපාධි අපේක්ෂක | කොළඹ විශ්ව ව�...
Read more...
Conducted By : Naveen Pallepola
Contact : 0702060050
Published On : 2024-11-17 04:35AMසිංහල භාෂාව හා සාහිත්‍යය විෂය උපකාරක පන්ති
Colombo
Description :
* මුල සිට විෂය කරුණු ආවරණය කරනු ලබයි.
* ව්‍යාකරණ පාඩම් අභ්‍යාස සහිතව පුහුණු කරනු ලබයි.
* ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ලිවීමේ ආකෘතිය පුහුණු කරවනු ලබයි.
* විචාර ලිවීම සඳහා පුහුණු කරවයි.
සාහිත්‍ය �...
Read more...
Conducted By : කොළඹ ප්‍රසිද්ධ ජාතික පාසලක ගුරුවරියක විසින් මෙහෙයවයි
Contact : 071 5523860
Published On : 2024-11-10 01:05AMMore Classes...
⇨ Sinhala Language and Literature classes in Colombo⇨ O/L (Grade 6-11) classes in Colombo