A/l Physics
Views: 27
☏
076-7159648
Class Size:
Individual & Group
Class Section:
A/L - Science (Local)
Class Subject:
Physics
Conducted By:
S.W.B Senath
District:
Gampaha
Locations:
all
Fee:
3500
Contact No:
076-7159648
Description:
ඉංජිනේරු උපාධිධාරීයකු වන ගුරුවරයා උසස් පෙල ගණිත අංශයෙන් ඉහලම සාමාර්ථ ලබමින් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුලත් වී උපාධිය ලබා ගෙන ඇති අතර උසස් පෙල භෞතීය විද්‍යා විශය සම්භන්දව පරිචය දැනුමක් සහිත මොහු මේ වන විට සිසුන් විශාල පිරිසකට උසස් පෙල භෞතීය විද්‍යා විශය උගන්වා උසස් ප්‍රතිපල ඔවුන්ට හිමි කර දීමට සමත් වී ඇත.
වෛද්‍ය හා ඉංජිනේරු පීඨ වලට ඇතුලත් වීමට වරම් ලැබූ මොහුගේ ශිෂ්‍ය පිරිසද විශාල ප්‍රමානයක් ඇත. වසර 10 කට අධික කාලයක් තුල ඉගැන්වීමේ පලපුරුද්දක් ඇත් බැවින් ඔබේ දරුවාට භෞතික විද්‍යාව පිලිබද වඩා පරිචය දැනුමක් ලබා දිය හැකි ගුරුභවතෙකි.
ගුරුවරයා විසින් පංතිය තුලදී ,
* සිසුවාගෙ දැනුම මට්ටම තහවුරු කර ගැනීම සිදු කොට ඔවුන්ට තේරුම් ගැනීමට පහසු ඉගැන්වීමේ ක්‍රමවේද හදුනා ගෙන ඉගැන්වීම සිදු කරයි.
* සිසුවාට අපහසු ගැටලු පහසුවෙන් විසදිය හැකි සරල භෞතික විද්‍යා ක්‍රම පිලිබද දැනුම ලබා දීම සිදු කරයි.
* සියලු පාඩම් වලට අදාල අනුමාන ප්‍රශ්න පත්‍ර ගැටලු විසදීම සිදු කරයි.
* පසුගිය විභාග ප්‍රශ්නෝත්තර සිසුවාට පහසු සරල ක්‍රම ඇසුරෙන් දී ඇති නියමිත කාල වේලාවන් තුල පිලිතුරු සැපයීම සදහා සූදානම් කරවයි.
* සිසුවාට පහසු සරල ක්‍රම වේද ඔස්සේ ඔවුන්ට ගණිත ක්‍රම පැහැදිලි කරවයි.
අපි ඔබේ දරුවාගේ උසස් පෙල භෞතීය විද්‍යා විශය සදහා A සාමාර්ථයක් කරා යෑමේ මාර්ගය පෙන්වා දීමට සූදානම්.
සියලු දරුවන් හට ජය.
වෛද්‍ය හා ඉංජිනේරු පීඨ වලට ඇතුලත් වීමට වරම් ලැබූ මොහුගේ ශිෂ්‍ය පිරිසද විශාල ප්‍රමානයක් ඇත. වසර 10 කට අධික කාලයක් තුල ඉගැන්වීමේ පලපුරුද්දක් ඇත් බැවින් ඔබේ දරුවාට භෞතික විද්‍යාව පිලිබද වඩා පරිචය දැනුමක් ලබා දිය හැකි ගුරුභවතෙකි.
ගුරුවරයා විසින් පංතිය තුලදී ,
* සිසුවාගෙ දැනුම මට්ටම තහවුරු කර ගැනීම සිදු කොට ඔවුන්ට තේරුම් ගැනීමට පහසු ඉගැන්වීමේ ක්‍රමවේද හදුනා ගෙන ඉගැන්වීම සිදු කරයි.
* සිසුවාට අපහසු ගැටලු පහසුවෙන් විසදිය හැකි සරල භෞතික විද්‍යා ක්‍රම පිලිබද දැනුම ලබා දීම සිදු කරයි.
* සියලු පාඩම් වලට අදාල අනුමාන ප්‍රශ්න පත්‍ර ගැටලු විසදීම සිදු කරයි.
* පසුගිය විභාග ප්‍රශ්නෝත්තර සිසුවාට පහසු සරල ක්‍රම ඇසුරෙන් දී ඇති නියමිත කාල වේලාවන් තුල පිලිතුරු සැපයීම සදහා සූදානම් කරවයි.
* සිසුවාට පහසු සරල ක්‍රම වේද ඔස්සේ ඔවුන්ට ගණිත ක්‍රම පැහැදිලි කරවයි.
අපි ඔබේ දරුවාගේ උසස් පෙල භෞතීය විද්‍යා විශය සදහා A සාමාර්ථයක් කරා යෑමේ මාර්ගය පෙන්වා දීමට සූදානම්.
සියලු දරුවන් හට ජය.
Published On:
2024-12-07 01:42PM
Similar Classes in Gampaha
Physics Classes
Gampaha
Description :
ජනවාරි මස මුල සිට ඇරඹේ
2026 Theory බ්‍රහස්පතින්දා ප.ව. 7 සිට 10
*මුල සිටම සිද්ධාන්ත සමගින්
2025 Theory සිකුරාදා ප.ව. 7 සිට 10
*තාපය ඇරඹෙයි
2025 Revision පෙ.ව. 7.30 - 1.30
*මුල සිටම සිද්ධාන්ත කරුණු පැහැදිලි කරමින්
Conducted By : Mahendra Jayathilaka
Contact : 0716466792
Published On : 2024-12-30 02:10PMA/L Physics | Combined Maths | Mathematics | Cambridge | Edexcel | Local
Gampaha
Description :
A/L Physics | Combined Maths | Mathematics | Cambridge | Edexcel | Local
Hello Students! I'm Tharindu from Sri Lanaka; I've completed my Bachelor's degree special in physics at the University of Kelaniya.
Currently, I'm working as a full time tuition teacher.
I'm a dedicated and experienced Physics and Mathematics tutor and can teach students of all ages in English and Sinhala.
I can do all kind of curriculums like edexcel and cambridge. I ensure friendly and interactive instructions encouraging students to learn passionately by sharing my knowledge and expertise. Mainly I focus on students' capabilities to derive the best learning outcome.
My guidance will provide a clear understanding of the theories with real examples and i...
Read more...
Conducted By : Tharindu S Thilakarathna (Bsc Hons special)
Contact : +94776991837
Published On : 2024-12-29 07:27PMAL PHYSICS | English And Sinhala Medium | උසස් පෙළ භෞතික විද්‍යාව| English සහ සිංහල මාධ්‍ය|Home Visiting (Individual Classes)
Gampaha
Description :
✅A/L Physics English/Sinhala Medium
2025AL, 2026AL
Theory, Revision, Paper Class
මෙම පන්තිය 100%ක්ම physics වලට A එකක් ලබාගැනීම සඳහාම සිසුවා මුල සිට පුහුණු කරවන පන්තියකි.
👉Physics Individual Classes/Home visiting
👉Physics වලට A එකක් අවශය නම් පහත අංක වලට දැන්ම කතාකරන්න.
👉පුරා වසර 7ක කාලය තුල අප පන්ති වලට සහභාගී වු කිසිදු සිසුවෙක් C සාමාර්ථයට පහළ ප්‍රතිඵලයක් ලබාගෙන නැත.
...
Read more...
Conducted By : Anushka Thennkoon | B.Sc Honours Surveying,Remote Sensing (Sp.)
Contact : 071-2982739 | 078-4963626
Published On : 2024-12-29 03:50PMA/L Physics (English & Sinhala Medium)
Gampaha
Description :
අමාරු විෂයක් අමාරුවේ වැටෙන්නෙ නැතිව ගොඩදාගන්න. I am a Class teacher and BSc.Eng.(Hons) Mechanical and Manufacturing Engineering and graduated at faculty of Engineering university of Ruhuna. I am conducting GCE AL classes ( individual or group ) in both sinhala and English medium. සියලුම විෂය කරුණු පැහැදිලිව හා ක්‍රමානුකූලව and more and more works including inclass tests, takehome assignment papers, complete papers and so on. Contact me
Conducted By : K.Chathura Madumal
Contact : 077-0236223
Published On : 2024-12-29 10:59AMඅ.පො.ස. උසස් පෙළ
Gampaha
Description :
වසර 9 කට ආසන්න කාලයක් සිසුන්ට උසස් පෙළ භෞතික විද්‍යාව විෂය උගන්වා පලපුරුද්දක් ඇති ගුරුවරයා මොරටුව විශ්වවිද්‍යාලයයේ ඉංජිනේරු උපාධිදාරියෙකි.
ඔබ මා හා සම්බන්ධ විය යුත්තේ ඇයි?
1) විභාගයට පෙර සියලු විශය කරුණු ආවරණය කිරීම
2) විශය කරුණු පැහැදිලිව හා නිවැරදිව ඉදිරිපත් කිරීම
3) සරල ගැටලුවේ ස�...
Read more...
Conducted By : එස්.ඩබ්.බී.සේනාද්
Contact : 076-715 9648
Published On : 2024-12-27 08:08AMMore Classes...
⇨ Physics classes in Gampaha⇨ A/L - Science (Local) classes in Gampaha