Loading...
Loading...
Loading...
Loading...

සරල සංගීත පාඨමාලාව

Views: 34

/

0770 537215

Class Size:
Individual & Group
Class Section:
Music
Class Subject:
Music Instruments
Conducted By:
Waruna Bandara
District:
Gampaha
Locations:
Ganemulla, Kelaniya, Kiribathgoda
Fee:
500 per hour
Phone:
0770 537215
Description:
සරල සංගීත වාද්‍ය ශිල්පීය නිපුනතාව ලබා දීම මෙම පාඨමාලාවේ ප්‍රධාන අරමුණයි.
සංගීතය යනු කුමක්ද යන්න නිර්වචනය කිරීම
බටහිර සංගීත සිද්ධාන්ත
සංගීත භාණ්ඩ පිලිබඳ අවබෝධය
වාද්‍යවෘන්ද පිලිබඳ අවබෝධය
ශ්‍රී ලංකාවේ සරල සංගීතයේ ගමන්මඟ පිලිබඳ හැදෑරීම
ශ්‍රී ලංකාවේ සරල සංගීතය පෝෂණය කල සංගීත ශිල්පීන් පිලිබඳ අධ්‍යයනය
ලෝකයේ විවිධ සංගීත ශෛලීන් අධ්‍යයනය
පෙරදිග සහ බටහිර සම්භාව්‍ය සංගීතඥයින් පිලිබඳ හැදෑරීම
සංගීතය සහ රස වින්දනය
රාගාශ්‍රිත සරල ගීත පිලිබඳ අධ්‍යයනය
සරල ගීය සහ එහි ආකෘති
ගීත පදරචනය
සරල ගී තනු සහ සංගීත නිර්මාණය පිලිබඳ හැදෑරීම
සරල සංගීත ස්වර ප්‍රස්තාරකරණය
වාදන ශිල්පීය ක්‍රම
සංගීත මෙහෙයවීම
මූලික සංගීත භාණ්ඩය Electronic keyboard
Published On:
2024-12-14 07:34AM

Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...