වෘත්තීමය පරිඝණක පාඨමාලා Computer Courses
Views: 19
☏
0776 613 879
Class Size:
Individual & Group
Class Section:
Computer
Conducted By:
MANJULA BALASURIYA
District:
Colombo
Locations:
all
Fee:
NA
Contact No:
0776 613 879
Description:
Art Academy වෙතින් ,
වසර 22 ක වෘත්තීමය අධ්‍යාපනය....
MS-OFFICE COURSE /
GRAPHIC DESIGN COURSE
වෘත්තීය තෘතීය හා අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයකි.
P01/ 0275
නුගේගොඩ
Art Academy අධ්‍යාපන ආයතනයේ දී පාඨමාලාවන් පැවැත්වේ.
පාඨමාලාව අවසානයේ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ රජය පිළිගත් සහතික පත්‍රය නිකුත් කෙරේ.
වසර 22 ක වෘත්තීමය අධ්‍යාපනය ලබා දුන් ප්‍රවීණ උපදේශිකාවක් විසින් උගන්වනු ලබයි.
මූලික පරිඝණක දැනුමක් අවශ්‍ය නැත. මුල සිට ඉගැන්වේ.
වයස් බේදයක් නැත.
පරිඝණක දැනුම අවශ්‍ය ඕනෑම කෙනෙකුට සහභාගි විය හැකිය. මාධ්‍යය සිංහල
ඉක්මනින් පාඨමාලාව හැදැරීමට අවශ්‍ය අයට කඩිනම් පාඨමාලාවට සහභාගී විය හැකිය.
තනි පුද්ගල පංති අවශ්‍ය අයට ඒ සඳහා තමන්ට පහසු වේලාවක් වෙන්කර ගත හැකිය.
මාර්ගස්ථ අධ්‍යාපන ක්‍රමයට ද ( ONLINE ) පාඨමාලාවට සම්බන්ධ විය හැකිය. තෝරා ගත් විෂය පමණක් ද හැදෑරිය හැකිය. පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවිය හැකිය.
මෙම දුරකථන අංකයට ඇමතීමෙන් හෝ වට්ස්ඇප් මගින් විමසීමෙන් හෝ වැඩි විස්තර සහ පාඨමාලා දින සහ පංති පැවැත්වෙන කාල සටහන ලබා ගත හැකිය.
කණ්ඩායම් පංති සඳහා පැමිණ ඉගැන්වේ.
වසර 22 ක වෘත්තීමය අධ්‍යාපනය....
MS-OFFICE COURSE /
GRAPHIC DESIGN COURSE
වෘත්තීය තෘතීය හා අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයකි.
P01/ 0275
නුගේගොඩ
Art Academy අධ්‍යාපන ආයතනයේ දී පාඨමාලාවන් පැවැත්වේ.
පාඨමාලාව අවසානයේ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ රජය පිළිගත් සහතික පත්‍රය නිකුත් කෙරේ.
වසර 22 ක වෘත්තීමය අධ්‍යාපනය ලබා දුන් ප්‍රවීණ උපදේශිකාවක් විසින් උගන්වනු ලබයි.
මූලික පරිඝණක දැනුමක් අවශ්‍ය නැත. මුල සිට ඉගැන්වේ.
වයස් බේදයක් නැත.
පරිඝණක දැනුම අවශ්‍ය ඕනෑම කෙනෙකුට සහභාගි විය හැකිය. මාධ්‍යය සිංහල
ඉක්මනින් පාඨමාලාව හැදැරීමට අවශ්‍ය අයට කඩිනම් පාඨමාලාවට සහභාගී විය හැකිය.
තනි පුද්ගල පංති අවශ්‍ය අයට ඒ සඳහා තමන්ට පහසු වේලාවක් වෙන්කර ගත හැකිය.
මාර්ගස්ථ අධ්‍යාපන ක්‍රමයට ද ( ONLINE ) පාඨමාලාවට සම්බන්ධ විය හැකිය. තෝරා ගත් විෂය පමණක් ද හැදෑරිය හැකිය. පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවිය හැකිය.
මෙම දුරකථන අංකයට ඇමතීමෙන් හෝ වට්ස්ඇප් මගින් විමසීමෙන් හෝ වැඩි විස්තර සහ පාඨමාලා දින සහ පංති පැවැත්වෙන කාල සටහන ලබා ගත හැකිය.
කණ්ඩායම් පංති සඳහා පැමිණ ඉගැන්වේ.
Published On:
2024-12-18 10:08AM
Similar Classes in Colombo
ICT Online 2025/26 (O/L ,A/L And London)
Colombo
Description :
Join our specialized ICT classes tailored for Local Syllabus, Edexcel, and Cambridge students. Gain a deep understanding of Information and Communication Technology concepts with engaging lessons and hands-on practice.
✔️ Covers theory and practical components
✔️ Suitable for O/L and A/L students
✔️ Experienced and qualified teacher
✔️ Small class sizes for personalized attention
Start your journey to ICT excellence today!
For more details, contact us now!
Conducted By : Thilini Gamage
Contact : 0717036844
Published On : 2024-12-25 09:39AMEdexcel Qualification (IGCSE, AS Level And A-Level) ICT & IT Classes
Colombo
Description :
• All Classes are led by a Highly Qualified and Experienced Lecture
• Online and Physical Classes
• 100% Pass Rate Guaranteed
• Flexible Class Schedules
• Affordable Rates
• Free Edexcel Passed Paper Pack
• Free Model Question Paper Pack
• Free Electronic Notes with Revision Question
• Free Software Solutions and Installation
• Additional Software Skill Training
• Air-Condition Class Room
• Lessons with visual multimedia facilities
ENROLL YOUR CHILD NOW!
Talk to us now for more information: 0717200227
E-mail: [email protected]
Instagram: charakatranchal
Location: No, 75 Yasodara Mw, Sri Saranankara Rd, Kalubowil,Dehiwal
Conducted By : Charaka Dilantha Tranchal
Contact : 0717200227
Published On : 2024-12-16 02:25PMDiploma In Software Engineering
Colombo
Description :
Diploma in Software Engineering - Available Now
Enroll Today!!!
~ This course is especially useful for beginners & individuals seeking to gain an advanced knowledge in Software Engineering.
Online or Class Room -
Course Fee - Rs 90,000/- (Payable in 3 Inst)
Registration Fees - Rs 7500/-
Duration:
▪︎ 8 Months for theory & assignments
▪︎ 2 Months for project work
Entry Requirements (one of the following):
▪︎ Local GCE O/L - 6 Subjects.
▪︎ London O/L (IGCSE / EDXCEL) - 5 Subjects.
▪︎ Pass the Intellect Foundation Course.
Diploma in Software Engineering Course Structure:
● Basic Computer Concepts
● File Organization & Data Structures
● Programming Practices & Techniques
�...
Read more...
Conducted By : Intellect Education Solutions Pvt Ltd
Contact : 0702959730
Published On : 2024-11-20 10:46PMThe Best Online Computer Class Ever
Colombo
Description :
The Best Online Computer Class Ever
✓ Best Ever Computer (Computer Science/ICT) Class
✓ Best Ever Proper Guidance
✓ Best Ever Best Results
My Dear Parents,
I'm well aware that your BELOVED KID is the most important GEM for you.
Would you like to have the BEST COMPUTER TUTOR for your GEM?
Would you like to see the BEST RESULTS in your GEM?
So, DO NOT wait anymore. Hurry and contact the BEST COMPUTER TUTOR NOW.
To have the best computer class,
Step 1: Deposit Rs 5000
Step 2: Discuss your class with the best computer tutor
Step 3: Hurray! There you go
N.B.
Kindly note that serious students and parents who would like to see best results only. No time wasters are entertained.
Thank you and have a nice time!
Dr...
Read more...
Conducted By : Dr Gunarathne
Contact : +60137561263
Published On : 2024-11-17 05:24AMපරීඝණක පාඨමාලා COMPUTER COURSES
Colombo
Description :
OFFICE COURSE / GRAPHIC DESIGN
දැන් බඳවා ගැනීම් සිදු කෙරේ.
වෘත්තීය තෘතීය හා අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයකි P01/0275
නුගේගොඩ Art Academy අධ්‍යාපන ආයතනයට පැමිණීමෙන් හෝ මාර්ගස්ථ අධ්‍යාපන ක්‍රමයට ( ONLINE ) පාඨමාලාවට සම්බන්ධ විය හැකිය.
පාඨමාලාව අවසානයේ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ රජය පිළිගත්...
Read more...
Conducted By : MANJULA BALASURIYA
Contact : 0776613879
Published On : 2024-11-07 11:08AM