Loading...
Loading...
Loading...
Loading...

🌈🌈Grade 6,7,8,9,10,11 English Classes - Online / Physical | Grammar | Speaking + Reading + Writing - ඉංග්‍රීසි පන්ති🌈🌈

Views: 9
Views: 9

Mobile & WhatsApp => 0778354972

Class Size:
Individual & Group
Class Section:
Languages
Class Subject:
English
Conducted By:
Amila I. Jayathissa. BSc(Hons), Dip. in English
District:
ONLINE
Fee:
Rs.1000(Open) / Rs.2000(Group) Class Per Month
Contact No:
Mobile & WhatsApp => 0778354972
Description:
Group Class(Online) - මසකට රුපියල් 2000 පමණි
Open Class(Online) - මසකට රුපියල් 1000 පමණි

🔸 I’m an experienced English teacher with a BSc (Hons) degree and an English diploma.
🔹 මම ඉංග්‍රීසි ගුරුවරයෙක්මි.
🔹 මම BSc ගෞරව උපාධිධාරියෙක් වෙමි. ඉංග්‍රීසි ඩිප්ලෝමා ධාරියෙක් ද වෙමි.

🔸 I teach English step-by-step, tailored to your child’s level, making learning simple and effective.
🔹 ඔබේ දරුවා කුමන මට්ටමේ වුවද මුල සිට සරලව පියවරෙන් පියවර ඉංග්‍රීසි උගන්වන්න.

🔸 All Pupil’s Book and Workbook units will be covered in detail.
🔹 සියලුම ශිෂ්‍ය පොත්(Pupil’s Book) සහ වැඩ පොත්(Workbook) ඒකක ද සාකච්ඡා කෙරේ.

🔸 Individual attention is guaranteed.

🔸 I teach all 12 tenses in Active Voice (Grammar) in a simple and easy-to-understand manner. Passive Voice will also be thoroughly discussed.
🔹 මම Active Voice සියලුම කාල 12ම (Grammar) ඉතා පහසුවෙන් ඉගෙනීමට හා හැකි ලෙස ආවරණය කරමි. ඊට අමතරව Passive Voice ද සාකච්ඡා කෙරේ.

🔸 G.C.E. O/L past papers, term papers, and model papers will be covered with students.
🔹 G.C.E O/L Past Papers, Term Papers සහ Model Papers සිසුන් සඳහා සාකච්ඡා කෙරේ.

🔸 For Grade 10 & 11 students aiming for an “A” in the G.C.E. O/L Exam, the following topics will be included:
🔹 G.C.E O/L විභාගය සමත්වීම(A) සඳහා 10 සහ 11 ශ්‍රේණිවල සිසුන් සඳහා විශේෂයෙන් පහත සඳහන් දෑ කරනු ලැබේ.

⦿ Graphs & Charts
⦿ Picture Description
⦿ Reported Speech
⦿ Note, Notice, Letter, and Invitation Writing
⦿ Writing Articles, Essays, and Speeches
⦿ Answering Comprehension Passages
⦿ Active and Passive Voice
⦿ And more!

🔸 Special focus will be given to essay writing.
🔹 රචනා ලිවීමට ද අමතර අවධානයක් යොමු කෙරේ.

🔸 Homework will include dictation, reading, and essay writing.
🔹කියවීම(Reading) සහ ලිවීම(Writing) ගෙදර වැඩ(Homework) ලෙස සිදු කරනු ලැබේ.

🔸Dictation will be given
🔹Dictation ද Homework ලෙස ලබා දෙනු ලැබේ.

🔸 Students will gain access to my “Digital Library,” a rich resource for improving vocabulary, grammar, and spoken English.
🔹 ඉංග්‍රීසි ව්‍යාකරණ(Grammar), වචන මාලා (Vocabulary) සහ කථන ඉංග්‍රීසි(Spoken English) පිළිබඳ අමතර දැනුමක් ලබා ගැනීමට මම මගේ ඉංග්‍රීසි ඩිජිටල් පුස්තකාලයට(Digital Library) ප්‍රවේශය ලබා දෙන්නෙමි.

🔸 The Digital Library alone is comprehensive enough to help students secure an “A” for O/L.
🔹 ඩිජිටල් පුස්තකාලය(Digital Library) පමණක් Study කිරීමෙන්, ඔබට O/L සඳහා “A” සාමාර්ථයක් ලබා ගත හැකිය. එය අන්තර්ගතයෙන් ඉතා පොහොසත්ය.

🔸 Speaking skills will also be developed in class.
🔹 මම සිසුන්ගේ කථන ඉංග්‍රීසි හැකියාවන් ද වැඩිදියුණු කරමි.

🔸 I have received excellent feedback from my students so far.
🔹 මේ වන විට මට මගේ සිසුන්ගෙන් ඉතා ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇත.

🔸 Join the first class for free—no payment required!
🔹 පලමු දින මුදල් ගෙවීමකින් තොරව පන්තියට සහභාගි විය හැක.

🔸🔹 Online / Physical පන්ති.

🌈🌈🌈 Come Join the class & see the difference.
🌈🌈🌈 එන්න, පන්තියට එකතු වී වෙනස බලන්න.

👨‍🏫 අමිල I. ජයතිස්ස
(ගම්පහ ජනප්‍රිය පාසලක හිටපු ආචාර්යය)

Grade 6,7,8,9,10,11 Online / Physical English Classes – ඉංග්‍රීසි උපකාරක පන්ති

AMS Institute, Attanagalla Road, Walpola, Nittambuwa, Gampaha.

💬 077 835 4972
📞 077 835 4972

Government (Local) & International School Children are Accepted
G.C.E O/L English Class
Local Syllabus
Grades 6 English Class
Grade 7 English Class
Grade 8 English Class
Grade 9 English Class
Grade 10 English Class
Grade 11 English Class
Online English Class
Individual English Class
Group English Class
Spoken English Class
First Day Free
Former Private School Teacher
ඉංග්‍රීසි උපකාරක පන්ති
ඉංග්‍රීසි ඉගෙන ගන්න
Sri Lanka - ශ්‍රි ලංකාව
English Language Tuition Class
English ONLINE Teaching(Grade 6 - 11)
English ONLINE Teaching
Grade 6 - 11
English Classes
English Language Tuition Class
English Individual Classes
English Group Classes
English Paper Classes
English Sir Sri Lanka
Published On:
2024-12-28 01:25PM
Images: (click to enlarge)

 Similar ONLINE Classes

TKT - Teaching Knowledge Test

ONLINE

TKT - Teaching Knowledge Test
Description : Be a globally qualified English teacher with TKT qualification ඉංග්‍රීසි ඉගැන්විමේ ඉහළම සුදුසුකම ලබාදෙන දිවයිනේ අතිසාර්ථකම ඉංග්‍රීසි ගුරු පුහුණු පාථමාලාව දැන් ඔබේ ප්‍රදේශයට ත් ♦දැනුමින් සපිරි දක්ෂ ඉංග්‍රීසි ගුරුවරයෙකු වීම ඔබේ සිහිනය ද? එය යථාර්ථයක් කරදීමට අප සූදානම්. ඉංග්‍රීසි ගුරුවරයෙකු වීමට අවශ්‍ය ඉංග්‍රීසි දැන�...
Read more...
Conducted By : Pradeep Warnakulasooriya
Contact : 077-6279224

Published On : 2024-12-29 05:33AM

General English And Spoken English Class

ONLINE

General English and spoken english class
Description : English classes available for both tamil and English medium. Conducted by 10 year experienced lecturer. Within few months whole syllabus will be covered 100% effective classes Short notes and pdfs will be provided Pass papers will be discussed with clear and accurate answer Tricks and tips will be given to score A pass
Conducted By : Miss.T.Arthini
Contact : 0759707741 0763870498

Published On : 2024-12-28 11:57AM

Tuition

ONLINE

Tuition
Description : English tuition classes for the following--> Grade 6 - A/L ( Local syllabus) Grade 6 - O/L ( London syllabus) Spoken English with grammar for adults.
Conducted By : Ms Shenuka De Silva
Contact : 0707052529

Published On : 2024-12-27 10:25AM

A/L 73 English ( English Literature)

ONLINE

A/L 73 English ( English Literature)
Description : Individuals can pay for the hours they need. * A pass guaranteed teaching. * paper Discussions/past papers/provincial papers. * Grammar. * Deep analysis and discussion into genres.(Poetry,novel,shortstory, prose/drama) *Answer writing practice. *Answer checking. ✅️ * Students who are weak at the subject can achieve greater results with the teaching methods and deep discussions into study materials. Register yourself by sending name,year of A/L.
Conducted By : Ms. Tashini
Contact : 0719470154

Published On : 2024-12-26 02:01PM

ඉංග්‍රීසි ඔන්ලියින් පන්ති

ONLINE

ඉංග්‍රීසි ඔන්ලියින් පන්ති
Description : අඩු මුදලකට නිවසේ සිටම ඔබගේ ඉංග්‍රීසි භාෂා හැකියාවන් වර්ධනය කරගන්න, මුල සිට සරලව ඉංග්‍රීසි භාෂාව නිවැරදිව ඉගෙන ගන්න අදම සම්බන්ධ වන්න. පළමු පන්තිය නොමිලේ! - වැඩිහිටි/විශ්වවිද්‍යාල සිසුන් සඳහා කථන සහ ව්‍යාකරණ පුහුණුව. - O/L, A/L සිසුන් සඳහා විභාග පුහුණුව. තනි තනි සහ කණ්ඩායම් පන්ති ඔබගේ කාර�...
Read more...
Conducted By : Mrs. Lihini Hansika
Contact : 0775861634

Published On : 2024-12-24 02:30PM

 More Classes...

 ⇨ English classes (ONLINE)
 ⇨ Languages classes (ONLINE)
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...