Loading...
Loading...
Loading...
Loading...

Advance Level Physics ( Local )

Views: 8

/

076-7159648

Class Size:
Individual & Group
Class Section:
A/L - Science (Local)
Class Subject:
Physics
Conducted By:
Eng.S.W.B Senath
District:
Colombo
Locations:
Aluthkade (Colombo 12), Angoda, Athurugiriya, Avissawella, Bambalapitiya (Colombo 4), Battaramulla, Boralesgamuwa, Borella (Colombo 8), Cinnamon Gardens (Colombo 7), Dehiwala, Dematagoda (Colombo 9), Fort (Colombo 1), Grandpass (Colombo 14), Hanwella, Havelock Town (Colombo 5), Homagama, Kaduwela, Kesbewa, Kirulapona, Kochchikade (Colombo 13), Kohuwala, Kolonnawa, Kolpity (Colombo 3), Kotahena (Colombo 13), Kottawa, Kotte, Madampitiya (Colombo 15), Maharagama, Malabe, Maradana (Colombo 10), Mattakkuliya (Colombo 15), Modara (Colombo 15), Moratuwa, Mount Lavinia, Narahenpita (Colombo 5), Nawala, Nugegoda, Padukka, Pamankada (Colombo 6), Panchikawatte (Colombo 10), Pannipitiya, Pettah (Colombo 11), Piliyandala, Rajagiriya, Ratmalana, Slave Island (Colombo 2), Talawatugoda, Wellampitiya, Wellawatte (Colombo 6)
Fee:
Negotiable
Phone:
076-7159648
WhatsApp:
94767159648
Description:
මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරී ගුරුවරයා පුරා වසර 10 ට අධික කාලයක් උසස් පෙල විද්‍යා සහ ගණිත අංශයේ සිසුන් සදහා භෞතික විද්‍යා විශය උගන්වා ඉතා විශිෂ්ට ප්‍රතිපල සිසුන් වෙත ලගා කර දීමට සමත්ව ඇත.
මොහුගේ භෞතික විද්‍යා පන්ති තුලදී,

•සිසුවාට උසස් පෙල විභාග ප්‍රශ්න පත්‍ර සදහා සාර්ථකව පිලිතුරු සැපයීමට අවශ්‍ය සියලු භෞතික විද්‍යා විශය නිර්දේශයේ අඩංගු කරුනු මනාව ඉගැන්වීම තුලින් විශය නිර්දේශය ආවරණය කිරීම.

• පන්තිය තුලදී සියලුම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලබන අතර සිසුවාට අපහසු ගැටලු ඔවුන්ට පහසුවෙන් විසදා ගත හැකි වන පරිදි සරල ගණිත ක්‍රම මගින් ඉගැන්වීම සිදු කිරීම.

• සියලුම ආකාරයේ අනුමාන ප්‍රශ්න විසදීම සිදු කරමින් විභාගයට පැමිනෙන ඕනෑම ගැටලුවකට පිලිතුරු සැපයීමට ඉගැන්වීම.

• සියලුම පාඩම් වලට අදාල අනුමාන ගැටලු විසදීම සිදු කිරීම.

• ප්‍රශ්න සදහා පිලිතුරු සැපයීමේදී නිසි පරිදි කාල කලමාණාකරනය කරගැනීම සදහා පන්තිය තුලදීම හුරු කරවීම.

• නිබන්ධන ලබා දීම මගින් භෞතික විද්‍යා මූලධර්ම මෙන්ම MCQ , ව්‍යුහගත රචනා සහ රචනා New model question සදහා පිලිතුරු සැපයීමටද දරුවා හුරු කරවනු ලැබේ.

උසස් පෙල විභාගයට මුහුන දීමට සිටින ඔබේ දරුවාද පන්තියට යොමු කරවා ඔවුන්ගේ භෞතික විද්‍යා විශය සදහා ජය තහවුරු කර ගන්න.

සියලු දරුවන් හට ජය!
Published On:
2025-01-21 10:02AM
Images: (click to enlarge)

 Similar Classes in Colombo

A/L Physics Classes

Colombo

A/L Physics Classes
Description : We Provide the best education for your children
Conducted By : V. Jasotharan (B.sc Eng (Hons) (UG))
0751411325
94751411325
Published On : 2025-01-21 10:34PM

AL PHYSICS CLASSES 2025/26 Sinhala/English Medium

Colombo

AL PHYSICS CLASSES 2025/26 Sinhala/English medium
Description : AL PHYSICS CLASSES 2025/26 Sinhala/English medium by MBBS Theory/papers/revision classes Need to get higher marks in physics? Learn the subject from qualified and experienced teacher! Classes are conducted by FINAL YEAR MEDICAL STUDENT of Faculty of Medicines, University of Sri Jayawardanepura, who has 6 years of teaching experience! *Uses very simple methods to teach the theory parts. *Teach very simple shortcut methods to get answers in MCQ’s within seconds *Train the student to write properly for SEQ & ESSAY papers *Teacher is very cooperative and clarify all the doubts, so students can understand the subject very well Please contact if you are willing to work hard & you have a clear goal of achieving high ...
Read more...
Conducted By : Tharinda Chamod Widanage
764360356
94764360356
Published On : 2025-01-20 09:13AM

Al Physics Classes In Tamil Medium

Colombo

Al physics classes in tamil medium
Description : Al physics classes individual per hour 850/= mini group class monthly 2500/= Contact number 077 483 4804
Conducted By : Mrs janaki (UG.MBBS)
0774834804
94774834804
Published On : 2025-01-17 08:58PM

A/L Physics English Medium 2025/2026

Colombo

A/L Physics English Medium 2025/2026
Description : I focus on developing problem-solving skills and intuitive, logical thinking rather than relying on mnemonics. Master the Fundamentals: Build a strong foundation in Physics with core concepts and principles. Extra Practice: Gain confidence with guided exercises and question sets. Target Weak Areas: Address poorly understood or underperformed topics effectively. My teaching emphasizes exam techniques, proven successful for over 6 years. I offer online individual classes with a physical-class feel. Hourly rate: 1000 LKR (negotiable for group sessions).
Conducted By : Female University Lecturer
0769250234
94769250234
Published On : 2025-01-16 01:26PM

AL PHYSICS /SINHALA MEDIUM

Colombo

AL PHYSICS /SINHALA MEDIUM
Description : ඔබට අවශ්‍ය පරිදි සිද්ධාන්ත,පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර,අනුමාන ප්‍රශ්න පත්‍ර ආවරණය කර ගත හැක.මෙය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු සිසුවෙක් විසින් මෙහෙයවනු ලබයි.( 2022 AL ,results ~3A's ) .
Conducted By : Isuru udayanga ,Undergraduate ,Bsc in engineering, University of Peradeniya
0750462962
Published On : 2025-01-15 10:30PM

 More Classes...

 ⇨ Physics classes in Colombo
 ⇨ A/L - Science (Local) classes in Colombo
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...