Sinhala Language and Literature [O/L (Grade 6-11)]
Group Classes
Sinhala Class For 6 -11
Gampaha
Description :
රජයේ ප්‍රධාන පාසලක ආචාරිනී
සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂිකාවක් විසින් පන්ති මෙහෙයවනු ලබයි.....
විමසීම් 0723874598
WhatsApp 0711874598
එන්න මා සමගම....
යන්න මා පසුකර...
Category : O/L (Grade 6-11) ≫ Sinhala Language and Literature Conducted
By : Samanthi Nagoda
Contact : 0723874598 Published On : 2024-07-08 08:45PM
සිංහල භාෂාව හා සාහිත්‍ය
Colombo
Description :
6, 7, 8, 9, 10, 11 ශ්‍රේණි සඳහා,
තනි හා කුඩා කණ්ඩායම් පන්ති.
උත්තර පත්‍ර පරික්ෂාවේ අවබෝධය ඔස්සේ
O/L සිසුන් සඳහා විශේෂ පුනරීක්ෂණ සහ ප්‍රශ්න පත්‍ර මගින් ඉගැන්වීම.
ශිෂ්‍යයා කෙරෙහි පූර්ණ පෞද්ගලික අවධාන...
Category : O/L (Grade 6-11) ≫ Sinhala Language and Literature Read more...
Conducted
By : අසේල කරුණාරත්න, උපාධිධාරී රජයේ පාසල් ආචාර්ය.
Contact : 0725555120 Published On : 2024-07-05 12:13PM
සිංහල භාශාව හා සාහිත්‍යය පංති
ONLINE
Description :
අ.පො.ස. සා/පෙල විභාගය සදහා සිංහල භාශාව හා සාහිත්‍යය පංති. තනි හා කණ්ඩායම් වශයෙන්. පළපුරුදු ගුරුවරියක් විසින් පැවැත්වේ...
Category : O/L (Grade 6-11) ≫ Sinhala Language and Literature Conducted
By : Ms. J.M. Perera
Contact : 0740175493 Published On : 2024-07-04 04:41PM
සිංහල 6/11 ශ්‍රේණි සඳහා
Kalutara
Description :
:නිවැරැදි විෂය කරුණු පමණක් උගන්වමි .ඒ ඒ ශ්‍රේණි සඳහා නියමිත විෂය කරුණු ආකර්ෂණීය ලෙස ඉතා සරලව කියා දෙමින් විෂය කෙරෙහි ආශාව ඇති කර උසස් ප්‍රතිඵල සඳහා යොමු කරමි . දුර්වල සිසුන් කෙරෙහි විශේෂ අවධ�...
Category : O/L (Grade 6-11) ≫ Sinhala Language and Literature Read more...
Conducted
By : නිලන්ත පුෂ්පකුමාර
Contact : 0712114037 Published On : 2024-06-27 09:41PM
සිංහල 6/11 ශ්‍රේණි සඳහා
Colombo
Description :
නිවැරැදි විෂය කරුණු පමණක් උගන්වමි .ඒ ඒ ශ්‍රේණි සඳහා නියමිත විෂය කරුණු ආකර්ෂණීය ලෙස ඉතා සරලව කියා දෙමින් විෂය කෙරෙහි ආශාව ඇති කර උසස් ප්‍රතිඵල සඳහා යොමු කරමි . දුර්වල සිසුන් කෙරෙහි විශේෂ අවධා...
Category : O/L (Grade 6-11) ≫ Sinhala Language and Literature Read more...
Conducted
By : නිලන්ත පුෂ්පකුමාර
Contact : 0712114037 Published On : 2024-06-27 09:31PM
6 -9 Sinhala Language
ONLINE
Description :
කොළඹ ප්‍රසිද්ධ ජාත්‍යන්තර බාලිකා පාසලක වසර පහක පලපුරුද්ද සහිත ගුරුවරියකි.කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල භාෂාව පිළිබඳ උසස් ඩිප්ලෝමා ධාරිනියක් හා ඇක්වයිනාස් ආයතනයේ ද ඩිප්ලෝමා ධාරිනියකි.
Category : O/L (Grade 6-11) ≫ Sinhala Language and Literature Conducted
By : M.K.Sumudu Wijesiri (Diploma in sinhala University of Colombo
Contact : 0724301193 Published On : 2024-06-26 02:50PM
6 - 11 ශ්‍රේණි සදහා සිංහල භාෂාව හා සාහිත්‍යය
ONLINE
Description :
කොළඹ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර බාලිකා පාසලක ,රජයේ අනුමත විෂය නිර්දේශය ට අදාළ භාෂාව හා සාහිත්‍යය විෂය ඉගැන්වීම් වසර පහකට එහා කාලයක් දරුවන් ට පහසුවෙන් විෂය කරුණු මතක තබා ගත හැකි පරිදි ඉගැන්වී�...
Category : O/L (Grade 6-11) ≫ Sinhala Language and Literature Read more...
Conducted
By : M.K.K.P.wijesiri (MA.sin,BA,Dip.in English ,)
Contact : 0768487255 Published On : 2024-06-25 04:42PM
Sinhala Language And Literature, Second Language Sinhala And Tamil
Colombo
Description :
I am a dedicated and compassionate educator committed to fostering a love of learning in every student. With 14 years of experience as a University Lecturer and as a School Teache and a Master of Art in Sinhala and Linguistic at University of Kalaniya,Bachelor of Arts at University of Kalaniya, Diploma in Tamil and Translation at University of Kalaniya,Higher Diploma in Tamil at Buddhist and Pali University, I bring a wealth of expertise to the classroom. My teaching philosophy prioritizes stud...
Category : O/L (Grade 6-11) ≫ Sinhala Language and Literature Read more...
Conducted
By : Dilrukshi Samarasinghe
Contact : 0716523630 Published On : 2024-06-24 04:51PM
Online Sinhala Classes For Grade 9,10,11 Students
ONLINE
Description :
Online Sinhala Classes
For Grade 9,10,11 Students
Grade 9 - Wednesday 8.30 - 10.30 pm
Grade 10 - Thursday 6.00 - 8.00 pm
Grade 11 - Saturday 5.30 - 7.30 pm
For more details - 0767375094
Conducted by
Imesha Udayanga
සද්ධර්මාචාර්ය, BA (UG) University of Colombo/Dip in Counselling
Category : O/L (Grade 6-11) ≫ Sinhala Language and Literature Conducted
By : Imesha Udayanga (BA (UG) - University of Colombo)
Contact : 076 7375094 Published On : 2024-06-24 09:19AM
සිංහල භාෂාව හා සාහිත්‍යය කණ්ඩායම් පන්ති Online
Colombo
Description :
සිංහල භාෂාව හා සාහිත්‍යය 6-11 (Group )
Online
Category : O/L (Grade 6-11) ≫ Sinhala Language and Literature Conducted
By : Thanuja Priyadarshani
Contact : 0706609676 Published On : 2024-06-22 10:15PM
Sinhala Language Classes
Gampaha
Description :
Government Sinhala syllabus grade 1 to 9
Adecxel O/L
Cambridge 0/L
Online classes
individual and group
Sinhala teacher in highly reputed International school in Colombo
BA / MA
Category : O/L (Grade 6-11) ≫ Sinhala Language and Literature Conducted
By : Dinusha perera
Contact : 0770436621 Published On : 2024-06-22 07:05PM
දුර්වල සිසුන් දක්ෂයන් කරන දක්ෂයන් අතිදක්ෂයන් කරන සිංහල පාඨමාලව නිවරදි මනෝ විද්‍යාත්මක ක්‍රම ඔස්සේ වගකීමක් සහිතව උගන්වනු ලැබේ
Gampaha
Description :
Online පාඨමාලව සදහා මාස තුනට රුපියල් 1500ක් එකවර ගෙවා ලියාපදිංචි විය හැක අවුරුදු 15ක අධික පළපුරුදු පිළිතුරු පත් පරික්ෂකවරයෙකි විෂයන්ටට අදාළ ග්රන්ථ කතුවරයෙකි
Category : O/L (Grade 6-11) ≫ Sinhala Language and Literature Conducted
By : කෙ ඩ්. ඩි .දීප්ති ලාල් චන්ද්‍රරත්න
Contact : 0775235762 Published On : 2024-06-22 08:25AM
Sinhala Class
Colombo
Description :
I'm doing sinhala language
for grade 1-5
Grade 6- OL AND AL Students
Category : O/L (Grade 6-11) ≫ Sinhala Language and Literature Conducted
By : Upekha Indeewari
Contact : 0741497598 Published On : 2024-06-19 08:46AM
Sinhala Class For 6 - 11
Gampaha
Description :
රජයේ ප්‍රධාන පාසලක
සාමාන්‍ය පෙළ පත්‍ර පරීක්ෂිකාවක්
විසින් පන්ති පවත්වනු ලැබේ....
විමසීම් 0723874598/0711874598
එන්න මා සමගම...
යන්න මා පසුකර.....
Category : O/L (Grade 6-11) ≫ Sinhala Language and Literature Conducted
By : Samanthi Nagoda
Contact : 0723874598/0711874598 Published On : 2024-06-18 09:41PM
සිංහල
Hambantota
Description :
සිංහල සාහිත්‍යය ඉතා රසවත්ව හා ව්‍යාකරණ දැනුම මුල සිට සරලව මෙන් ම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරේ .
Category : O/L (Grade 6-11) ≫ Sinhala Language and Literature Conducted
By : Sachithra M. Pathirana (BA honours degree in University of kelaniya )
Contact : 0717507830 Published On : 2024-06-16 10:05PM